පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ?
“පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය යුතු බවට මතවාද ඉදිරිපත් කරන ලිපියක් රත්න ඩී. කංකානම්ගේ මහතා විසින් 2010 මැයි මස 29 වන සෙනසුරාදා දින දිවයින පත්‍රයේ පළ කර තිබුණි.
එහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැන සඳහන් කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට විරුද්ධව මුල් තැනක් ගෙන ක්‍රියා කරන සංවිධානයක් බව සඳහන් කර තිබුණි. එම ලිපියේ අන් කිසිදු කරුණක් පිළිනොගන්නා හා අනුමත නොකරන අපි ඉහත එම කරුණ පමණක් සම්පූර්ණයෙන්ම පිළිගනිමු. ඒ මන්ද යත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන අරමුණක් වන...

Last edited: