පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+
මේක 16+ කියල දැම්මෙ 16 අඩු පොඩි උන්ට මේව තේරෙන්නෙ නැති නිසා
මට පොඩි දෙයක් clarify කර ගන්න තියනවා
මම දැකල තියන දෙයක් තමයි සල්ලි/බලය යන්තම් තියන සමහර මිනිස්සු මවා ගත්ත ආඩම්බරෙකින් හැසිරෙනවා
මේකෙ සමාජ විද්‍යාත්මක පසුබිමක් තියනව
උදාහරණයක් විදියට අපේ දුරින් නෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා
ඌ tour guide කෙනෙක් විදියට වැඩ කරලා තව ඉතින් ඔය සුද්දොන්ගෙන් සම්තින් එකක් හොයාගෙන දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා
තව අය්ය කෙනෙක් ඉන්නවා ඌ කටාර් ගිහිල්ල driver කෙනෙක් විදියට වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ල දැන් හොදට ජීවත් වෙනවා. හැබැයි O/L වත් පාස් නෑ
හැබැයි මුන් දෙන්නගෙම සීන් එක, හෙන ආඩම්බරයි
සමහර වෙලාවට ඔය මල ගෙවල් දාන ගෙවල් වලදී එහෙම හම්බ වෙනවා
වචන 3-4 කට වඩා කතා කරන්නේ නෑ
අපේ කම්පැනි එකේ සමහර senior officers ලත් එහෙමයි. වැඩක් තිබ්බත් නැතත් හෙන බිසී වගේ තම පෙන්නන්නේ
මම දන්නේ නෑ මචන්ලා අදුනන මිනිස්සුන්ව වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියම එකෙන් මිනිස්සු එයාට බයක් ගරුත්වයක් ඇති වෙනවද
හැබැයි ඒක එහෙම වෙන වෙලාවලුත් තියනවනේ
මේ ගැන උබලගෙ අදහස් කියන්න බලන්න

ඒක ඉතින් ලෝකේ විවිදත්වයනේ..