පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28


    ඌ tour guide කෙනෙක් විදියට වැඩ කරලා තව ඉතින් ඔය සුද්දොන්ගෙන් සම්තින් එකක් හොයාගෙන දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා

    තව අය්ය කෙනෙක් ඉන්නවා ඌ කටාර් ගිහිල්ල driver කෙනෙක් විදියට වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ල දැන් හොදට ජීවත් වෙනවා. හැබැයි O/L වත් පාස් නෑ

    හැබැයි මුන් දෙන්නගෙම සීන් එක, හෙන ආඩම්බරයි


    මචං හේතුව උඹම හොයාගෙන තියනවා...... සල්ලි හම්බුනාට උගත්කම හම්බෙලා නෑ....
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    this is sri lanka. ඔවා මෙහේ විතරක් දැකගත හැකිය. ඔකුන්ව ගනන් ගන්නේ නැතුව තමාගේ පඩුවේ ත්මාගේ ගමන යන්න
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අන්තිමට වෙන්නෙ අපිත් උන්ව ගනන් ගන්නෙ නැතුව ඉදල, උන්ට හදිස්සියකටවත් බොක්කෙන් කවුරුත් නැති වෙන එක විතරයි.

    සුහද වන්න, නමුත් යම්කිසි සීමවක් ඇතුව. ඒ සීමාව ඔබ ආඩම්බරද නැද්ද යන්න තීර්ණය කරාවි.

    ඇත්ත මචන්... එත් අපිට බොක්කෙන් ලැබෙන දේ උන් සල්ලි වලට ගනියි.. මොනවා උනත් නිහතමානීකමෙන් ලැබෙන තෘප්තිය උන්ට විදින්න ලැබෙන්නේ නෑ. ඒක මුදලට ගන්නත් බෑ.
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    owa karanan gihin wenne kawada hari maranekatawath hoya ganna kenek nethi wena eka witharai.. eka nisa polowe paya gahala inna eka hodai.. !
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    :lol::lol:sira sira.කතාකරන්නෙ නෑ කියන හේතුව මතම කෙනෙක් උඬඟුයි කියල කියන්න බෑ කොහෙත්ම
    ඔව් බන් සමහ‍ර එව්න් ඉන්නවා කතාකරන්න දෙයක් නැත්තම් අද වැස්ස නේද,ඊයේ වැස්සද,කොහොමද ජිවිතේ,පොල් ගානවා වගේ,etc වගේ මෝඩ ප්‍රශ්න අහනවා ඉතින් මට නම් ඒ වගේ එව්න් මල වාතයක් :growl::angry:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    උඹේ කතාවෙ ලොකු ඇත්තක් තියනවා

    …අර දර මිටි බදින්න නයාව ගත්ත කතාව මතකනෙ

    …බාලයන්ව ඇසුරු කරද්දි අතේ දුරින් තියා ගන්න එක හොදයි නේද

    kathawa aththa machan
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    හොද ප්‍රශ්නයක්. ආඩම්බර කමත් ටිකක් තියෙන්න ඕන කෙනෙක් ට.නැත්නං
    හැමෝම කරේ නගින්න එනවා. පෞර්ෂත්වය කියන 1 නං උපතෙන් එන එකක්.
    හොද පෞර්ෂයක් තියෙන කෙනා කිසි දෙකට බය වෙන්නේ නෑ. ඕන දෙකට මුණ දෙනවා
    පෞර්ෂත්වයක් නැති කෙනා රිස්ක් ගන්න බයයි,ප්‍රශ්න වලට මුණ දෙන්න බයයි.
    අපේ දේසපාලුවෝ ගත්තොත් සල්ලියි බලෙයි නිසා ආඩම්බරෙන් ඉන්නවා. හැබැයි
    පෞර්ෂත්වයක් නෑ.ඒවා නැති උන දවසට පවුලේ කෙනෙක් වත් ගණන් ගන්නේ නැත්තේ
    එකයි.

    well said :yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    වචන 3-4 කට වඩා කතා කරන් නැත්නම් උට කතා කරන්න දෙයක් නැතුව ඇති සමහර මිනිස්සු ඉන්නවා වැස්සෙන් පටන් අරන් ගංවතුර ගලනකම්ම කතාකරන තරම් වාචාල බුරුවො මට උන්ව පෙන්නන්න බෑ.

    සිරාවට ,අනින්න හිතෙනවා දත් ටික හැලෙන්න :dull:,වැඩියෙන් කියවන කෙල්ලොත් මටනම් පේන්න බෑ
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    වචන 3-4 කට වඩා කතා කරන් නැත්නම් උට කතා කරන්න දෙයක් නැතුව ඇති සමහර මිනිස්සු ඉන්නවා වැස්සෙන් පටන් අරන් ගංවතුර ගලනකම්ම කතාකරන තරම් වාචාල බුරුවො මට උන්ව පෙන්නන්න බෑ.
    :yes::yes::yes:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඔව් බන් සමහ‍ර එව්න් ඉන්නවා කතාකරන්න දෙයක් නැත්තම් අද වැස්ස නේද,ඊයේ වැස්සද,කොහොමද ජිවිතේ,පොල් ගානවා වගේ,etc වගේ මෝඩ ප්‍රශ්න අහනවා ඉතින් මට නම් ඒ වගේ එව්න් මල වාතයක් :growl::angry:

    :growl::growl::growl::growl::angry::angry::angry:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    උන්ගේ ලොකු කම් උන්ටම තියාගන්න කියල උන්ව ගණන් ගන්නේ නෙතිව ඉන්න ඕනේ
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඕක තමයි මචන් සීන් එක?

    …නයා පෙනේ පිප්පුවෙ නැති උනාම ඌව දර මිටි බදින්න ගන්නවනෙ

    mara kathawa ban ... :lol::lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,407
    6,231
    113
    එක එක මිනිසුන් විවිදාකාරයි.. :yes: ඒක ඉතින් ලෝකේ විවිදත්වයනේ..
    සමහරු හොඳයි.. සමහරු චාටර්
    ඔතනත් ඒ වගේ තමයි ඉතින්.. හොඳ අය ඉන්නවා.. නරක අයත් ඉන්නවා..

    සල්ලි තිබ්බම ඉදිමෙන ඒක මිනිස්සුන්ගේ ගතියක්.. ඒත් හොඳ කෙනෙක් එහෙම වෙන්නේ නෑනේ..

    me enne elamkollek:D dannathe deyak ahuwama pata gala uththra denawa;)
    @mac owa ganan ganna epa ban untama ubawa ona wei welawaka.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන්, මේක මගේ යාලුවෙක් කියපු කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම උබලාම හිතා ගනින්!

    ඌ Electrical Engineer කෙනෙක්, ඌ wifeලාගේ ගෙදර ගියාම එහෙම බැහැලා වැඩ කරනවා. ගේ, වත්ත සුද්ද කරනවා. repairs කරනවා. කඩෙන් බඩු ගෙනවා...... wifeගේ අක්කා කෙනෙක් කසාද බැදලා ඉන්නවා tailor කෙනෙක්, ඌ පොර වගේ no talk. පුටුවකට වෙලා ඉදගෙන ඉන්නවා, පත්තර බල බල ඉන්නවා.
    ඒත් wifeගේ අම්මයි, නෑදෑයොයි දෙන්නට සලකන්නේ දෙවිදිහකට. tailorට තේ එක ලගට ගෙනත් දෙනවා, ඉදගන්න හොද පුටුවක් දෙනවා.....
    මගේ යාලුවාට තේ එක කුස්සියෙන් තමා ගන්න වෙන්නේ, කියන්නේ කඩේ ගිහින් අර බඩුව මේ බඩුව ගේන්න, අරක repair කරන්න මේක කරන්න කියලා. සමහර වෙලාවට tailorට පුටුවක් ගේ ඇතුලෙන් ගෙනත් දෙන්න පවා කියනවාලු.

    උබලාම කියපන්කො ඌ මොකද කරන්න ඕනේ කියලා.....
    :confused:

    උබේ යාලුවට කියපන් අර tailor වගෙ කිසි දෙයක් කරන්නෙ නෑතුව
    …තමන්ගෙ පාඩුවෙ ඉන්න කියලා, එතකොට නෑන්දම්මට තෙරේයි තියෙන වටිනකම