පෞරුෂය.......+

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සෑම ගලක් තුළම ලස්සන ප්‍රතිමාවක් ඇත. කැටයම්කරු කරන්නේ ගලේ අනවශ්‍ය කොටස් ඉවත්කර ගල ඇතුළත තිබෙන ප්‍රතිමාව මතුකර ගැනීමයි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    හැමවෙලේම සතුටින් බය නැතුව හිටියාම හරි ඕනාවට වඩා හැමදේටම බය වෙන්නයි හිතන්නයි ගියාම තමා ඕක වෙන්නේ :nerd:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS
    11.gif
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    :yes::yes:
    සෑම ගලක් තුළම ලස්සන ප්‍රතිමාවක් ඇත. කැටයම්කරු කරන්නේ ගලේ අනවශ්‍ය කොටස් ඉවත්කර ගල ඇතුළත තිබෙන ප්‍රතිමාව මතුකර ගැනීමයි.
    :yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
    :yes:
    :)