පෞරුෂය.......+

blue_in_rio

Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    :cool::yes:
     
    • Like
    Reactions: osandaja

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    "වරෙක රොක්ෆෙලර් සාකච්චාවක් සදහා ගුවනින් ගමන් කරමින් සිටියේය. ඔහු අසළ වාඩි වී සිටියේ පාසල් ශිෂ්‍යයෙකි. ඔබට පරම්පරා 100කට කන්නට වත්කම් ඇත. එනමුදු තව තවත් මුදල් හම්බ කරන්නේ ඇයි යනුවෙන් එම ශිෂ්‍යයයා රොක්ෆෙලර්ගෙන් ඇසුවේය. එයට රොක්ෆෙලර් මෙම ගුවන් යානය පඳවන ගුවන් නියමුවා මෙම ගුවන ඉහළට ගැනීමට කොතරම් මහන්සි වුයේදැයි ඔබ දන්නවද? යනුවෙන් ඇසීය. එයට එම ශිෂ්‍යයයා ඔව් යැයි පිළිතුරු දුන්නේය. ප්‍රථමයෙන්ම සියලුම එන්ජින් ක්‍රියා කරවා දැඩි පරිශ්‍රමයක් යොදා ගුවන ඉහළට එසවුවේය. එසේ ගුවන එසවුවායින් පසුව දැන් ඉතා නිදහස්ව ගුවන අහසේ පියාසර කරයි. දැන් ගුවන් නියමුවා ගුවන අහසේ පහසුවෙන් පියාසර කරනවා යැයි කියා සියලුම එන්ජින් ටික ක්‍රියා විරහිත කළහොත් කුමක් සිදුවෙයිද? යනුවෙන් ඇසීය. ගුවන්යානය කඩාගෙන බිම වැටෙයි යනුවෙන් එම ශිෂ්‍යයයා පැවසිය. ඒ වගේ තමයි මමත් මගේ සියලුම පරිශ්‍රමය යොදා ඉහළට ආවා දැන් මං, මගේ එන්ජින් ටික ක්‍රියා විරහිත කළහොත් කඩාගෙන බිමට වැටෙයි, මම දැන් මුදල් හම්බකරන්නේ මුදල් අවශ්‍ය නිසා නොවේ. තවදුරටත් මෙම ස්ථානයේ රැඳී සිටීමටයි යනුවෙන් ඔහු පැවසිය."

    වටිනා ලිපියක් , ස්තුතියි :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Alu kurulla