පෞරුෂ සංවර්ධන වැඩසටහනකට උදව්....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෞරුෂ සංවර්ධන වැඩසටහනකට උදව්....

    එක්තරා පාසලක අඩු සාධන මට්ටමක් තියෙන සිසු දරුවන් (8 හා 9 ශ්‍රේණි) සඳහා පෞරුෂ සංවර්ධන වැඩසටහනකට කල යුතු ක්‍රියාකාරකම් දන්නවා නම් /එසේත් නැත්නම් යෝජනා කරලා කොටා ගෙන යනවා නම් පින්...:)
    තව හදපු පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එහෙම තියෙනවා නම් බාගත කර ගන්න පහසුකස් සලසනවා නම් තවත් පින්....:):)
    බම්ප් කරනවා නම් කොහෙමත් පින් තමයි...:nerd:

    තම තමන් පුහුණ දීලා තියෙන එවැනි ක්‍රියාකාරකම් වල අත්දැකීම් මෙතන බෙදා ගන්නවා නම් ඒක අපි හැමෝටම ලොකු දෙයක්...:shocked:
    දන්න කියන වීඩියෝ ලින්ක් එහෙම දුන්නට බනින්නේ නෑ ඕන්:lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    child-you-really-have-to-study_o_322172.jpg