ප‍්‍රකට පන්සලක භික්‍ෂුවක් බීමතින් රිය පදවා අනතුරක.. 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 28 හැවිරිදි හිමිනමක් මත්පැන් පානය කර, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යද්දී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කර ඇත.

    මෙම අනතුරෙන් පසු උන්වහන්සේව සහ බස් රථයේ රියදුරුව හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුර සිදුව ඇත්තේ, පානදුර සිට කිඳෙල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය සහ තේක්කවත්ත දෙස සිට පානදුර දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය එකිනෙක ගැටීමෙනි.

    පොලිස් වාර්තා අනුව, මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ හිමිනම බීමතින් සිට ඇති බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

    වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ බීමත්ව අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

    අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනාව මත ලංගම බස් රථයේ රියදුරුද අත්අඩුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හොරණ පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරගෙන යනු ලැබේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha

    බීලා ඇවිල්ල හප්පනකොට අපි ගිහින් උට බ්‍රේක් එක ගහල දෙන්නද යකෝ. 😅
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    මම දන්න හාමුදුරු කෙනෙක් හිටියා ඒ පන්සලේ ලඟ මගේ යාලුවෙකුත් ඉන්නව. ඒ හාමුදුරුවෝ හොඳට ශොට් එක දාල සිගරට් එහෙම බොන හාමුදුරනමක්. පට්ට හොඳයි කෑවට බීවට. අපේ යාලුවගෙ ගෙදර ගියාම උන්ගෙ අම්මල එහෙම කියනව හාමුදුරුවෝ හවසට ශොට් එක දාල පන්සලෙන් එලියට ඇවිල්ල පාරෙ වැනි වැනි යනකොට ගමේ උන්ලු අල්ලල පන්සලට ගිහින් දාන්නේ. පට්ට හොඳ හාමුදුරු කෙනෙක් ඒ නිසා තමයි හාමුදුරුවෝ ගමේ ඉන්නෙ නැත්තන් ගහල පන්නලා. අපි පන්සලට ගියාම කාලද අහලා දාන ශාලාව පැත්තෙ එක්කගිහින් කන්ඩත් එක්ක දෙනව. මම දැකල තියේ සිගරට් එක ගහල පිටිපස්සෙ ගහෙන් දෙහි කොලයක් එහෙම පොඩි කර කර එනවත්. 😅
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    අපි පන්සලට ගියාම කාලද අහලා දාන ශාලාව පැත්තෙ එක්කගිහින් කටටත් දෙනව ? :eek:
     
    Last edited:
    • Haha
    Reactions: Erzo

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    "අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනාව මත ලංගම බස් රථයේ රියදුරුද අත්අඩුවට ගෙන තිබේ." - lol ,
    Mekata reason 1 mokakda? Kawru hari marila wage nam Kamak ne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Mekata reason 1 mokakda? Kawru hari marila wage nam Kamak ne.
    usawiyen sakki oppu wenakan kawawath release karanne naha..
    naththan kawru hari beela yana welawaka wena ekekta uwa happala marala eeta passe beela kiyala uge pita waradda dala maru wenna puluwan..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 28 හැවිරිදි හිමිනමක් මත්පැන් පානය කර, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යද්දී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කර ඇත.

    මෙම අනතුරෙන් පසු උන්වහන්සේව සහ බස් රථයේ රියදුරුව හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුර සිදුව ඇත්තේ, පානදුර සිට කිඳෙල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය සහ තේක්කවත්ත දෙස සිට පානදුර දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය එකිනෙක ගැටීමෙනි.

    පොලිස් වාර්තා අනුව, මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ හිමිනම බීමතින් සිට ඇති බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

    වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ බීමත්ව අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

    අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනාව මත ලංගම බස් රථයේ රියදුරුද අත්අඩුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හොරණ පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරගෙන යනු ලැබේ.
    කැරි වෙසිගේ පුතාට හිටවලා හොද කනේ පාරක් දීලි හාන්සි කෙරෙව්වන් සාධු