ප්රදේශ රැසකම ඉන්ධන පිරුවුම් හල් ඉදිරිපිට පෝලිම් ඇතිවී තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.
හෙටට යෙදෙන ජනාධිපතිවරණයත් හේතුවෙන් තම වාහනවට ඉන්ධනත් පුරවා ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇත්තේ ඉදිරි දෙදින තුල ඉන්ධන පිරවුම්හල්වල සේවාවන් පවත්වාගෙන යාමට ප්රමාණවත් කාර්ය මණ්ඩල නොමැති වනු ඇතැයි ද සැක මතයි.
News Source: https://lankacnews.com/ප්රදේශ-රැසකම-තෙල්-පෝලි/

