ප‍්‍රබල දේශපාලක බිරිදක් අත්අඩංගුවට..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා කරයි.

    විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතව ඇත.

    මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර විදේශ රැකියාවලට පුද්ගලයින් යවන බව කියා මුදල් වංචා කල දේශපාලඥයෙකුද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද, සංචාරක මණ්ඩලයේ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ ප්‍රධානීන් කීපදෙනෙකුද වන බව සඳහන්ය.

    මේ අතර මිග් යානා ගනුදෙනුවේදී සිදු වූ වංචා සම්බන්ධ වන වග උත්තරකරුවන් පිරිසක් මෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක්ද ඇතුළු දහයකට අධික පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කඩිනම් කර තිබේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,886
    113
    කඩිනම්, කියන වචනේ අවබාවිතා වෙච්ච තරමක් 🤣...

    මුන්ට ඇත්තටම පිස්සුද?

    ජනාධිපති ට පුළුවන් නේ, හිමීට වැඩ කරන එවුන් ගෙන්වල සද්දයක් දාලා වැඩේ ඉක්මන් කරන්න. මෙහෙම ගියොත් ආණ්ඩුව ඉවරයි
     
    • Like
    Reactions: War Fighter

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    රටේ ප්‍රශ්න වහන්න පොන්න NPP ආන්ඩුව පෙන්වන නාට්ය🤮
    @2osama mechara kal prashna nathuwada bun me rata thibbe. uba ammage redda asseda hitiye. pala ponnayo yanna puka nodi
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා කරයි.

    විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතව ඇත.

    මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර විදේශ රැකියාවලට පුද්ගලයින් යවන බව කියා මුදල් වංචා කල දේශපාලඥයෙකුද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද, සංචාරක මණ්ඩලයේ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ ප්‍රධානීන් කීපදෙනෙකුද වන බව සඳහන්ය.

    මේ අතර මිග් යානා ගනුදෙනුවේදී සිදු වූ වංචා සම්බන්ධ වන වග උත්තරකරුවන් පිරිසක් මෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක්ද ඇතුළු දහයකට අධික පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කඩිනම් කර තිබේ.

    Happy Kevin Dillon GIF by Cameo
     
    • Haha
    Reactions: SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    හැබැයි ඉතින් ඇත්තටම අල්ලනව නම් තමයි හොද. අල්ලලා උසාවි දාන්න ඕනි. ඇප දුන්නට නම් අවුලක් නෑ. සිම්හලුන් හිතාගෙන ඉන්නේ ඇප දෙනවා කියන්නේ නිදහස් කරනවා කියලනේ. උසාවියෙදි ඇප දෙන එක හොදයි. නැත්නම් මුන් හිරේ ගියාම කන්න දෙන්න වෙන්නෙත් අපිටනේ. හැබැයි නඩූව තාක්‍ෂණික දෝෂ, නඩූව හරියට ගොනු කරලා නෑ වගේ දේවල් නිසා නඩූව ඉවත් වෙන විදියට වැඩ උනොත්, පැමිණිලි ඉල්ලා අස්කරගත්තොත් මේ ආන්ඩුවත් හොරු එක්ක ඩීල් තියනවා කියලා මිනිස්සු හිතා ගනියි. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා කරයි.

    විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතව ඇත.

    මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර විදේශ රැකියාවලට පුද්ගලයින් යවන බව කියා මුදල් වංචා කල දේශපාලඥයෙකුද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද, සංචාරක මණ්ඩලයේ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ ප්‍රධානීන් කීපදෙනෙකුද වන බව සඳහන්ය.

    මේ අතර මිග් යානා ගනුදෙනුවේදී සිදු වූ වංචා සම්බන්ධ වන වග උත්තරකරුවන් පිරිසක් මෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක්ද ඇතුළු දහයකට අධික පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කඩිනම් කර තිබේ.
    නියම හොරු ඇල්ලිල්ල
    ඉස්සෙල්ලම පත්තරේ දානවා
    හොරා, හොරාගේ ගැනී රටින් පනිනවා
    එකකේ හිරේ ඉන්න එවුන්ට ඇප දෙනවා උනුත් රටින් පනිනවා
    සමහරු පාස්පෝට් තොගයක් හදන් පනිනවා
    රෙද්දේ ආණ්ඩු පාණ්ඩු තමයි මේවා
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    නියම හොරු ඇල්ලිල්ල
    ඉස්සෙල්ලම පත්තරේ දානවා
    හොරා, හොරාගේ ගැනී රටින් පනිනවා
    එකකේ හිරේ ඉන්න එවුන්ට ඇප දෙනවා උනුත් රටින් පනිනවා
    සමහරු පාස්පෝට් තොගයක් හදන් පනිනවා
    රෙද්දේ ආණ්ඩු පාණ්ඩු තමයි මේවා
    Sira ban , youtube karayo dananwa Police walata kalin allanna yanne kawda kiyala. mama langadi dakka ekek phone signal walin inna than balala alla gaththa kiyala. ara rata yanawa kiyala salli gaththu ekage name mataka na
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    pissuda bro jivitheta na bro jivitheta na, un gaththa gewal tika balanna dubai yanna oni,,,, ape real estate karana ekek passport copiyak pennuwa eda thamai matath therune mun gahavva kiwwata hariyatama kochchara gahala thiyenavada kiyala (old politicians son's wife passport copy)
     
    • Sad
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නියම හොරු ඇල්ලිල්ල
    ඉස්සෙල්ලම පත්තරේ දානවා
    හොරා, හොරාගේ ගැනී රටින් පනිනවා
    එකකේ හිරේ ඉන්න එවුන්ට ඇප දෙනවා උනුත් රටින් පනිනවා
    සමහරු පාස්පෝට් තොගයක් හදන් පනිනවා
    රෙද්දේ ආණ්ඩු පාණ්ඩු තමයි මේවා

    aniwaryen, baiyoi toiyoi ekathu wela hada gaththu anduwak. aparade ranilge pukata pain gahala pannuwe

    රටේ ප්‍රශ්න වහන්න පොන්න NPP ආන්ඩුව පෙන්වන නාට්ය🤮

    dan adala wedak naha, ranilwa pannala anura genna kalin ubala owa hithanna ona
    ------ Post added on Jan 2, 2025 at 8:44 PM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,582
    5,478
    113
    Kalin kiyalada karanne? Maasekata wage kalin advanced notice denawa athine, panina unta paninna