ප‍්‍රහාරය සාධාරණීකරණය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ප‍්‍රහාරය සාධාරණීකරණය

    ප්‍රකාශයක්!
    2019-04-25 FacebookTwitter
    3633
    Views

    පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කළ ඉස්ලාම් මවුලවිවරයෙක් පිළිබඳ වාර්තා වෙනවා.

    මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මවුලවි නව්මාන් නැමැත්තා විසින් එම ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

    ඔහු පවසා තිබුනේ ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප‍්‍රහාරයක් බවටයි. සිද්ධියට සම්බන්ධ මවුලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේය. මවුලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

    මේ වීඩියෝව දැකීමෙන් සංවේගයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ. ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    මේ වනවිට පොලීසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    Nethgossip
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    :baffled::rofl: