ප* අංලිමිටඩ් vs Qualcomm/samsung New Chipset

JBLs

Well-known member
  • May 6, 2018
    2,093
    913
    113
    Samsung Exynos 2100 cable of delivering 7.35 Gbps down, 3.67 Gbps up
    Qualcomm 888 7.5 Gbps down, 3 Gbps up

    ලංකාවේ ගොබ්බයෝ 1mbps / 2mbps / 4mbps 2021 රිලීස් කරාම ඒවට හුරේ දානව
    ගොං පක්කු තව මේව ඇක්ටි‌වේට් කරගන්නව
    ටීආර්සී එකේ නාකි හැත්ත දැන්වත් දැනගන්න ඕන windows අප්ඩේට් එකක්ම 1-2GB අතර ඩේට යනව monthly
    කොටින්ම කියනවනම් නෙට් එකේ හැම කන්ටෙන්ට් එකක්ම 2004 තිබ්බ සයිස් එකට නෙමෙයි දැන් තියෙන්නෙ


    අනික් රටවල් වල එවුන් 937.5MB ඩවුන්ලෝඩ් කරන්න හදද්දි අපේ පක්කු 125KB මරි මෝඩ පැකේජ් වලින් හුරගෙන කනව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,625
    113
    මාලඹේ
    ඕක එකපාරටම කරන්න බැහැ නේ බං .1Gbps ඉන්ටර්නෙට් දුන්න ගමන් කාටවත් internet යන්න බැරිවෙනවා .

    අවුරුදු 6 කට කලින් කරන්න තිබ්බ දෙයක් දැන් හරි පටන් ගත්ත එක ලොකු දෙයක් . ටික ටික Speed වැඩි කරයි .

    Users ලා ගානට අපේ Internet Infastructure එක Develop උනේ නැහැ නේ . යහපාලන ආණ්ඩුවෙන් කරේ Telco Tax එක වැඩි කරලා Mobile Towers වලටත් බදු ගහපු එක
     

    planner123

    Well-known member
  • May 22, 2018
    1,034
    1,444
    113
    ඕක එකපාරටම කරන්න බැහැ නේ බං .1Gbps ඉන්ටර්නෙට් දුන්න ගමන් කාටවත් internet යන්න බැරිවෙනවා .

    අවුරුදු 6 කට කලින් කරන්න තිබ්බ දෙයක් දැන් හරි පටන් ගත්ත එක ලොකු දෙයක් . ටික ටික Speed වැඩි කරයි .

    Users ලා ගානට අපේ Internet Infastructure එක Develop උනේ නැහැ නේ . යහපාලන ආණ්ඩුවෙන් කරේ Telco Tax එක වැඩි කරලා Mobile Towers වලටත් බදු ගහපු එක
    Dialog eke denatath thiyenawa bn meeta wada sahenna speed denna puluwan infrastructure eka.
    Un ewa use karanne competitors la awoth thama. Nathnam un ew thibuna paliyata denne naha.
     
    • Like
    Reactions: JBLs and hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,625
    113
    මාලඹේ
    Dialog eke denatath thiyenawa bn meeta wada sahenna speed denna puluwan infrastructure eka.
    Un ewa use karanne competitors la awoth thama. Nathnam un ew thibuna paliyata denne naha.
    TRCSL එකේ ලොක්කා එදා කිව්වා කොහොමත් ස්පීඩ් වැඩි වෙනවා කියලා ඉස්සරහට . කොහොමත් රුපියල් 15 000 ක් ගෙවලා උණත් ගන්න Unlimited කියලා දෙයක් දැනට මාස ගානකට කලින් තිබ්බේ නැහැ නේ . අද ගාන වැඩි උනත් එහෙම දෙයක් තියෙනවා . ඉස්සරහට තරග කාරිත්වය එක්ක ඔය Speed එහෙම වෙනස් වෙයි .
    ඩයලොග ගැන නම් කථා කරන්න එපා බං උන් ගේ නෙට්වර්ක් ස්ලෝ උනේ දැනට අවුරුද්දකට විතර කලින්. දැන්නම් ඩයලොග් වැඩක්ම නැහැ . ගන්න එකෙකුට ගන්න කියන්නෙත් නැහැ මම නම්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    593
    345
    63
    Dialog eke denatath thiyenawa bn meeta wada sahenna speed denna puluwan infrastructure eka.
    Un ewa use karanne competitors la awoth thama. Nathnam un ew thibuna paliyata denne naha.
    Infrastructure eka thibunata un line eke bandwith eka wedi nokara thiyena eken oya hema sellamama kataganna daganawa aththe. Netflix ekai work and leatn eki unlimited ekai okkoma dila line eke capacity wedi nokara reela thuyenne.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,148
    113
    Untitled.png



    1.png
     

    schathuranga

    Active member
  • Feb 24, 2007
    124
    89
    28
    ඉතින් පකෝ ගන්න ඕන එකෙක් ඉන්නවා නම් හුරේ දාලා ගනීවි. උබට හරියන්නේ නැත්නම් ගන්නේ නැතුව ඉදපන්. මාර පුකේ ඇම්මක්නේ තියෙන්නේ උබට අනුන්ගේ ඒවා ගැන