මෙන්න මෙහෙම අමාත්‍යාංශක වැය ශිර්ෂයක් පරාජය කරල තමා මේ කුම්බාන්ඩයෝ හා පිසාචයො පාර්ලිමේන්තු බල්ටි ගහන්නෙ

මහින්ද නෙමේ මචන්..
පාඨලීගෙ අමාත්‍යාංශ චන්දෙ වෙලාවෙ ආණ්ඩුවෙ කට්ටිය චන්දෙට ආවෙ නැති කේස් එකක් තියෙන්නෙ.. ඉරිසියාව තමයි ලොකුම හේතුව.. මේ අවුරුදු 4 ට ආණ්ඩුව හොදයි කියන්න පුලුවන් විදිහෙ වැඩ ටිකක් කරපු අය කිහිප දෙනාගෙන් එකෙක් තමයි පාඨලී.. තමන්ගෙ ආණ්ඩුව ඇතුලෙ ඉදල පිට පක්ශෙක එකෙක් වැඩ කරල ලකුණු දාගන්නවට සමහරු කැමති නැහැ.. චන්දෙට එන්නෙ නැතුව නිකන්ම පරාද වෙන්න ඇරිය.. UNP එකේ 30 ක් වත් චන්දෙ වෙලේ සභාවට ඇවිත් නෑ.. ගොඩක් එවුන් එලියෙ..

එහෙනම් පොහොට්ටුවේ උන් පරාද කරා වගේ උඩ පනින්නේ ඇයි...![]()
දැන් එතකොට වැය ශීර්ෂය දිනුම් ද බොලව් ?
මෙතන ලොරි talk දුන්නට වැඩක් නැහැ බොලව්...වය ශීර්ෂයක් දිනන් න කළමනාකරණය කරන්න බැරි....අකර්යක්යම මෙගා පුලුස් ඇමතිකම....දෙකට නවල ගහගන්න කියපන්....උඹල දෙන්නගේ ..

අනේ උඹ කාගෙ දරුවෙක්ද බන්
වැය ශීර්ෂය කියලා වෙනම එකක් නෑ. මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ පනතක්. විසර්ජන පනත් කෙටුම්පත
ඒක දිනවනවද මොකද කරන්නෙ කියන එක කළමණාකරණය කරන්නෙ ආණ්ඩුපක්ෂ සංවිධායක් කාර්‍යාලය
බෙදීමක් ඉල්ලනෙ නෑ කියපු නිසා මිනිස්සු ගෙදර ගියා
ඊට පස්සෙ බබාලන්තේ වගේ හැසිරුනාට අර මිනිහා මොනව කරන්නද
සම්පූර්ණ පනතම පරද්දන්න කියපන් ඔය චන්ඩින්ට
ඒ බැරිනම් පරිපූරක ඇස්තමේන්තුව ආවාම ඒක පරද්දන්න කියපන්
ඔය දෙකෙන් එකක්වත් බෑ.![]()
මහින්ද නෙමේ මචන්..
පාඨලීගෙ අමාත්‍යාංශ චන්දෙ වෙලාවෙ ආණ්ඩුවෙ කට්ටිය චන්දෙට ආවෙ නැති කේස් එකක් තියෙන්නෙ.. ඉරිසියාව තමයි ලොකුම හේතුව.. මේ අවුරුදු 4 ට ආණ්ඩුව හොදයි කියන්න පුලුවන් විදිහෙ වැඩ ටිකක් කරපු අය කිහිප දෙනාගෙන් එකෙක් තමයි පාඨලී.. තමන්ගෙ ආණ්ඩුව ඇතුලෙ ඉදල පිට පක්ශෙක එකෙක් වැඩ කරල ලකුණු දාගන්නවට සමහරු කැමති නැහැ.. චන්දෙට එන්නෙ නැතුව නිකන්ම පරාද වෙන්න ඇරිය.. UNP එකේ 30 ක් වත් චන්දෙ වෙලේ සභාවට ඇවිත් නෑ.. ගොඩක් එවුන් එලියෙ..
මට වාවා ගන්න බෑ ඕයි අනාගත ජනාධිපති වෙන්න හිතං ටෝක්ස් ඉෂූ කර කර ඉන්න අතරෙ තමන්ගෙ වටේම උන් ටික එකතු වෙලා වැය ශීර්ෂයට ශොට් එක දුන්න කිව්වම.
![]()
![]()
දැන් එතකොට වැය ශීර්ෂය දිනුම් ද බොලව් ?
මෙතන ලොරි talk දුන්නට වැඩක් නැහැ බොලව්...වය ශීර්ෂයක් දිනන් න කළමනාකරණය කරන්න බැරි....අකර්යක්යම මෙගා පුලුස් ඇමතිකම....දෙකට නවල ගහගන්න කියපන්....උඹල දෙන්නගේ ..
මට ඕක පරද්දන ඕනේ නැහැ බන් ??
උඹ UNP උන් එක්ක ඒක බෙර ගනින් ...මම ප්‍රශ්නේ ඇහුව විතරයි
ඉතින් ඉතින් UNP උන් කෙලිය නේ ??

එල මචන්... උබ එජාප පසුපෙළ! එල..![]()
.ඒ අවස්ථාවේ දී කතානායක අපව ගෙන්වා,සකච්ඡා කර, ගත් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය ගත්තාට අපට කිසිදු ප්‍රශ්නයක් නෑ යැයි ද පැවසීය.ඔව් බන් උඹ හරි...අර ෆොටෝ එකේ පුක මැද්දේ හිල උඹ නේද ??

ඇයි ඔබට රිදුනේ යාලුවා.. එරෝසන්ගේ පුක ගැන කියද්දී ඔබට රිදෙන හේතුව කුමක්ද?![]()

මෙහිදී පිළිතුරු දීමට නැඟි සිටි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා: අප්‍රේල් 30 වනතුරු අමාත්‍යාංශවලට මුදල් වෙන් කර තිබෙන බවයි.ස්ථාවර නියෝගවලට අනුව අප්‍රේල් මස 30ට කලින් නැවතත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්න පුළුවන්.ඒ පිළිබඳව කලබල විය යුතු නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
මෙහිදී නැඟී සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා: මීට පෙර අපේ ආණ්ඩුව කාලයෙත් සිදු වුණා.ඒ අවස්ථාවේ දී කතානායක අපව ගෙන්වා,සකච්ඡා කර, ගත් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය ගත්තාට අපට කිසිදු ප්‍රශ්නයක් නෑ යැයි ද පැවසීය.
- https://sinhala.news.lk/news/political-current-affairs/item/32991-30
ආව් ලොකු චූන් එකකින්
දැන් පේනවා නේද බැලුමෙ හුලං බහින හැටි![]()
අහ එහෙමද හිතෙන්නේ වස්තුව...එක නෙමෙයි...UNP පොදු අපේක්ෂකයා ප.ච.රණවකද ?
හරක් වාගේ හැම එකටම විරුද්ද වෙලා හරියනවද මම අහන්නේ මේ අවුරුදු හතරේ හරිහමන් වැඩක් කරේ ඔය මනුස්සය විතරයිහරක් වාගේ හැම එකටම විරුද්ද වෙලා හරියනවද මම අහන්නේ