ප.ච.රණවකට මොකද උනේ ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේ අවුරුදු හතරේ හරිහමන් වැඩක් කරේ ඔය මනුස්සය විතරයි :no: හරක් වාගේ හැම එකටම විරුද්ද වෙලා හරියනවද මම අහන්නේ

    :yes::yes::yes::yes::yes:

    මේක නං ගොන් ත්‍රෙඩ් එකක්, මහින්දට විරුද්ධ වුණා කියල මිනිස්සුන්ට මොකක්හරි ප්‍රයෝජනයක් තියෙන දේශපාලනඥයන්ටත් ගහනවා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ප.ච.රණවකට මොකද උනේ ? 03-29-2019 07:31 PM ube ammata hukapan unp ekata 2020 hukonawa dana ganin ponnaya
    ප.ච.රණවකට මොකද උනේ ? 03-29-2019 05:58 PM Hahahahah paw ban ubala.
    :P
     
    • Like
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes::yes::yes::yes::yes:

    මේක නං ගොන් ත්‍රෙඩ් එකක්, මහින්දට විරුද්ධ වුණා කියල මිනිස්සුන්ට මොකක්හරි ප්‍රයෝජනයක් තියෙන දේශපාලනඥයන්ටත් ගහනවා

    බම්ම්බුව....ලොල්..
    2015 දී සිංහලයට රනිල් ගැන මොකක් හරි සැකයක් තිබ්බනම් ඒක නැතික්ලේ කව්ද ?
    ඒ තිබ්බ විස්වාසය කඩ කලේ කව්ද ?අපි ඉන්නකන් එහෙම වෙන්න දෙන්න නෑ...මෙහෙම වෙන්න දෙන්නේ නැහැ...

    බොලට මුල අමතක උනාට...මේ රටට වැඩිම වරදක් කරපු හරක මේ...දැන් සීනි බෝල ටොපි දුන්න කියල ඒක වෙනස් වෙනවද ?
    මු ගැන තිබ්බ විස්වාසෙන් බැංකු බින්ද එක නැතිවෙනවද ?රණ විරුවෝ පවල දෙද්දී මේ පරය කොහෙද හිටියේ ?මිනිස්සු තිබ්බ විස්වාසේ මූ රක්කද ?
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    බම්ම්බුව....ලොල්..
    2015 දී සිංහලයට රනිල් ගැන මොකක් හරි සැකයක් තිබ්බනම් ඒක නැතික්ලේ කව්ද ?
    ඒ තිබ්බ විස්වාසය කඩ කලේ කව්ද ?අපි ඉන්නකන් එහෙම වෙන්න දෙන්න නෑ...මෙහෙම වෙන්න දෙන්නේ නැහැ...

    බොලට මුල අමතක උනාට...මේ රටට් වදිම වරදක් කරපු හරක මේ...දැන් සීනි බෝල ටොපි දුන්න කියල ඒක වෙනස් වෙනවද ?
    මු ගැන තිබ්බ විස්වාසෙන් බැංකු බින්ද එක නැතිවෙනවද ?රණ විරුවෝ පවල දෙද්දී මේ පරය කොහෙද හිටියේ ?මිනිස්සු තිබ්බ විස්වාසේ මූ රක්කද ?

    මාකුබුරේ කක්කා දැම්මේ උබද...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාකුබුරේ කක්කා දැම්මේ උබද...

    නැහැ monson..මම නෙමෙයි..මම ලංකාවේ ඉන්න වෙලාවක ගිහින් දාන්නම්...උඹේ ගෙදර කට්ටියගෙන් ඇහුවද? අනික මට හිතෙන්නේ ඕක දාන්න ඇත්තේ වැට අස්සෙන් පුක දෙන එකෙක් වෙන්න ඕන
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lingika asahanakaraya neda oya ?? ,oya balla hithan inne watersedge 1 mal paaththiyak haduwama minissu
    Chande dei kiyala. Oya.miniha kola wedak na lanwima idapu kale and parisara amathi wela idapu kale boru sankya lekana haduwa arenna... appoiriyama sathek ooka nam

    :yes::yes:
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    මිනිහා පහුගියකාලේ සෙල්ෆ් මාර්කටින් පාරක් දැම්මා තට්ටෙ ගාලා සතියක් මහණ වෙලා ඉඳලා. ඒත කවුරුවත් ගණන් ගත්තෙ නෑ. මූගෙ මහ පඩ ෂෝ විතරයි. පිටින් ඔපේ යටින් හපේ.:D
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිහා පහුගියකාලේ සෙල්ෆ් මාර්කටින් පාරක් දැම්මා තට්ටෙ ගාලා සතියක් මහණ වෙලා ඉඳලා. ඒත කවුරුවත් ගණන් ගත්තෙ නෑ. මූගෙ මහ පඩ ෂෝ විතරයි. පිටින් ඔපේ යටින් හපේ.:D

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මපා උබල නම්......

    රණවක ලොක්ක ගේ වැය ශීර්ෂය පරාද උනේ UNP ඇතුලේ වැඩක් නිසා. ඕකට චන්දෙ ඉල්ලන වෙලාවේ UNP උන් හිටියද කියහන්කෝ ........
    රණවක ලොක්ක පොදු අපේක්ෂකයෙක් විදියට එවන්න ඇතුලේ ප්ලෑනක් යනවා. නමුත් UNP එකී උඩ ඉන්න උන් එකට කැමති නෑ.....(කිව්වේ මගේ රෝගියෙකු වන රණවක ලොක්කට ඉතාම ලග මහරගම නගර සභාවේ UNP මන්ති කෙනෙක් ඈ...)
    ඕක උන්ගේ ගේමක්.....

    අනික ඔය මනුස්සය විතරයි මොකක් හරි දෙයක් කරලා තියෙන්නේ දැනට....

    මෙතන දැන් දෙපැත්තේම උන් කෑ ගහනවා මෙලෝ රහක් නොදැන....
     
    දෙපැත්තේම උන් ඇරියස් කවර් කරනවා.. :yes::yes: මරාට හොම්බෙන් යන්න උනේ මුන් නිසානේ.. UNP උන්ට හරි හමන් නායකයෙක් නෑනේ ලෝල්ලෝ ටිකක් ඇරෙන්න.. ඉතින් UNP උන්ටත් ගොඩ ඒමක් නෑ.. මූ විතරනේ මොකක් හරි කලේ.. දැන් ඌව කපනවා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අම්මපා උබල නම්......

    රණවක ලොක්ක ගේ වැය ශීර්ෂය පරාද උනේ UNP ඇතුලේ වැඩක් නිසා. ඕකට චන්දෙ ඉල්ලන වෙලාවේ UNP උන් හිටියද කියහන්කෝ ........
    රණවක ලොක්ක පොදු අපේක්ෂකයෙක් විදියට එවන්න ඇතුලේ ප්ලෑනක් යනවා. නමුත් UNP එකී උඩ ඉන්න උන් එකට කැමති නෑ.....(කිව්වේ මගේ රෝගියෙකු වන රණවක ලොක්කට ඉතාම ලග මහරගම නගර සභාවේ UNP මන්ති කෙනෙක් ඈ...)
    ඕක උන්ගේ ගේමක්.....

    අනික ඔය මනුස්සය විතරයි මොකක් හරි දෙයක් කරලා තියෙන්නේ දැනට....

    මෙතන දැන් දෙපැත්තේම උන් කෑ ගහනවා මෙලෝ රහක් නොදැන....

    bump
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Lingika asahanakaraya neda oya ?? ,oya balla hithan inne watersedge 1 mal paaththiyak haduwama minissu
    Chande dei kiyala. Oya.miniha kola wedak na lanwima idapu kale and parisara amathi wela idapu kale boru sankya lekana haduwa arenna... appoiriyama sathek ooka nam

    :yes::yes::yes::yes:

    පාටලී කියන සයිකෝ කාරයාගෙන් ගෙන් පුක් පාර කාපු අය සෑහෙන්න ඉන්නවා වගේ නේද? smartm, monson උබලා පොනිල්ටයි මූටයි දෙන්නටම දෙනවද?

    :lol::lol::lol::lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් 1000 ක් 2000 ක් බෝඩ් උස්සන් පාරට බැස්සම වගකීම වෙන උන්ගෙ කරේ ගහල මාරු වෙනව.. සිංහ නාද බලු කෙඳිරිලි

    55576329_2294043437326662_8125451952159981568_n.jpg

    1. ඇත්තටම ඔය කුනු පුත්තලමෙ ගෙනියන වැඩේ හොඳ දෙයක් නෙවෙයිද?
    2. තනි ඇමතියෙකුට පුලුවන්ද ඕනම තීරනයක් ගන්න?

    මට නම් මෙතන වැරැද්දක් පේන්නෙ නෑ. ඒකයි අහන්නෙ. අනිත් උන් වැඩේ කරන්න බාධා කරනවනම් තමන්ට වඩා බලතල තියෙන අයට ඒක කරන්න කියල ඉල්ලනව ඇර වෙන මොනවද කරන්නෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. ඇත්තටම ඔය කුනු පුත්තලමෙ ගෙනියන වැඩේ හොඳ දෙයක් නෙවෙයිද?
    2. තනි ඇමතියෙකුට පුලුවන්ද ඕනම තීරනයක් ගන්න?

    මට නම් මෙතන වැරැද්දක් පේන්නෙ නෑ. ඒකයි අහන්නෙ. අනිත් උන් වැඩේ කරන්න බාධා කරනවනම් තමන්ට වඩා බලතල තියෙන අයට ඒක කරන්න කියල ඉල්ලනව ඇර වෙන මොනවද කරන්නෙ?

    lol...mewata kohen hinawennada manda ban...amathi kiyanne sansthawaka sabhapathi nemeyi....Project Manager kenekuth nemeyi...Amathi...mokak hari Pass wela thamanta karanna awama .... prashnayak awama duwanawanam eka amathiyekda??wena rataka una nam mu kelinma gedara......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :yes::yes::yes::yes:

    පාටලී කියන සයිකෝ කාරයාගෙන් ගෙන් පුක් පාර කාපු අය සෑහෙන්න ඉන්නවා වගේ නේද? smartm, monson උබලා පොනිල්ටයි මූටයි දෙන්නටම දෙනවද?

    :lol::lol::lol::lol:

    smartm කාරය ඔය වැට අස්සෙන් දීල මද්‍යස්ථ වෙන්න හදනවා බන්....රෙදි නැතුව රනිල් හාමුට කඩේ ගිහින් මේදවස් වල මද්‍යස්ථ රෙද්ද ගැලවිලා තියෙන්නේ.දැන් මේ උත්සහය අයෙ මද්‍යස්ථ වෙන්න....අනුකම්පා කරමු ඉතින්
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ අම්මපා උබල නම්......

    රණවක ලොක්ක ගේ වැය ශීර්ෂය පරාද උනේ UNP ඇතුලේ වැඩක් නිසා. ඕකට චන්දෙ ඉල්ලන වෙලාවේ UNP උන් හිටියද කියහන්කෝ ........
    රණවක ලොක්ක පොදු අපේක්ෂකයෙක් විදියට එවන්න ඇතුලේ ප්ලෑනක් යනවා. නමුත් UNP එකී උඩ ඉන්න උන් එකට කැමති නෑ.....(කිව්වේ මගේ රෝගියෙකු වන රණවක ලොක්කට ඉතාම ලග මහරගම නගර සභාවේ UNP මන්ති කෙනෙක් ඈ...)
    ඕක උන්ගේ ගේමක්.....

    අනික ඔය මනුස්සය විතරයි මොකක් හරි දෙයක් කරලා තියෙන්නේ දැනට....

    මෙතන දැන් දෙපැත්තේම උන් කෑ ගහනවා මෙලෝ රහක් නොදැන....

    well that is your opinion and i disagree.
    ලංකාවට මෙච්චර කල් කෙලෙව්වේ බොරු ජාත්හිකවාදී වෙසමුණු දාන් ඉන්න තක්කඩි නරි.....උන් සීනි බෝල දුන්නම සින්හලුන්ට් සොලමියාවට පාන් දැම්ම වගේ..හැබැයි සිංහලු අමතක කරනවා උන්ට කෙල වෙන්න මුලික හේතුව, තමන්ගේ හිතේ millennium city වගේ පාවල දීම් වලින් රනිල් ගැන ඇතිවෙච්ච සැකය නැතිකරපු පාටලී වගේ කරුමක්කාරයෝ යි කියන එක...

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    බම්ම්බුව....ලොල්..
    2015 දී සිංහලයට රනිල් ගැන මොකක් හරි සැකයක් තිබ්බනම් ඒක නැතික්ලේ කව්ද ? අපි ඉන්නකන් එහෙම වෙන්න දෙන්න නෑ...මෙහෙම වෙන්න දෙන්නේ නැහැ...
    මු ගැන තිබ්බ විස්වාසෙන් බැංකු බින්ද එක නැතිවෙනවද ?රණ විරුවෝ පවල දෙද්දී මේ පරය කොහෙද හිටියේ ?මිනිස්සු තිබ්බ විස්වාසේ මූ රක්කද ?

    ඒකත් ඇත්ත. :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    smartm කාරය ඔය වැට අස්සෙන් දීල මද්‍යස්ථ වෙන්න හදනවා බන්....රෙදි නැතුව රනිල් හාමුට කඩේ ගිහින් මේදවස් වල මද්‍යස්ථ රෙද්ද ගැලවිලා තියෙන්නේ.දැන් මේ උත්සහය අයෙ මද්‍යස්ථ වෙන්න....අනුකම්පා කරමු ඉතින්

    ඕකා මොන මද්‍යස්තද බං ජනේලෙන් පුක දෙනවා ඇරෙන්න පොනිල් හාමුට