ප .ච .රණවක

upCountry

Member
Nov 12, 2014
484
86
0
නමේම තේරුම තියනවා නේද .

දැන් MY3 ගොට්ටෝ ඇවිත් නෙට් 1න් අහුලා ගත්ත ඒවා දායි



10676161_381078705404201_398266684554081111_n.jpg
 
Oct 30, 2014
306
9
0
10676246_1522554468026066_5001193653395728494_n.jpg


චම්පික මිට වැඩිය වගකීමක් ගන්න ඕනේ කාටහරි චෝදනා එල්ල කරද්දී. ඒත් ලංකාවේ ඉන්න සමහර දේශපාලනය කරන උදවිය එක්ක බලද්දී මෙහෙම ලියුමක්වත් යවන්න චම්පිකට පුළුවන් වෙච්ච හොඳ දෙයක්.