බයට බං..අයින් කරලා නේ නැවැත්තුවෙත්Muu nawatthagenath horn gahan inne mona reddakatada?
ඇත්ත. පාරවල් වල පොඩි වලවල් උනත් හොඳට පේන හින්දා උන් සැලකිලිමත්.ලංකාවේ ලොරි බස් ඩ්‍රයිවින් කරන උන්ට හැප්පුනත් අවුලක් නෑ..උෟ ඉන්නේ උඩට වෙන්න නිසා උෟට ජීවිත අවදානමක් නෑ..උෟ හරියට රජ්ජුරුවෝ වගේ..ඒකයි ඕකට මුල..වෙන රටවල බස් ඵහෙම නෑ..ඩයිවර් සීට් ඵක තියෙන්නේ පහලට වෙන්න.අැක්සිඩන්ට් ඵකක් වුනොත් උෟටත් ඩැමේජ් ඵකක් වෙන නිසා ඩ්‍රයිවින් කරන කොට ගොඩක්ම පරිස්සම් වෙනවා.අනික ඩ්‍රයිවර්ගේ පැත්තට දොරකුත් නෑ ඩබල් ඩෙකර් බස් වල ඵහෙම..හැබැයි ඔය වගේ බූරු විදිහටනම් වෙන කිසිම රටක බස් කාරයෝ යන්නේ නැතුව අැති..
![]()