මම යනවා මචන්ලා මේකෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    පොස්ට් එකක් දැම්මත් විහිළුවට ගන්නවා , පරණ පොස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ පොස්ට් එකේ දානවා

    ඒ මදිවට Fake හදලා මගේ නමින් ම පොස්ට් දානවා , ඇඩ්මින් උනත් මොනවත් කරන්නේ නැහැ

    පොස්ට් එකක් දැම්මත් හැමෝම විරුද්ධව කතා කරන එක විතරයි තියෙන්නේ
    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    පොස්ට් එකක් දැම්මත් විහිළුවට ගන්නවා , පරණ පොස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ පොස්ට් එකේ දානවා

    ඒ මදිවට Fake හදලා මගේ නමින් ම පොස්ට් දානවා , ඇඩ්මින් උනත් මොනවත් කරන්නේ නැහැ

    පොස්ට් එකක් දැම්මත් හැමෝම විරුද්ධව කතා කරන එක විතරයි තියෙන්නේ
    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ

    ගනන් ගන්න එපා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    පොස්ට් එකක් දැම්මත් විහිළුවට ගන්නවා , පරණ පොස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ පොස්ට් එකේ දානවා

    ඒ මදිවට Fake හදලා මගේ නමින් ම පොස්ට් දානවා , ඇඩ්මින් උනත් මොනවත් කරන්නේ නැහැ

    පොස්ට් එකක් දැම්මත් හැමෝම විරුද්ධව කතා කරන එක විතරයි තියෙන්නේ
    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ
    Meke Admin marila mama hithanne
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ

    උගත් බුද්දිමත් අයට මේක ගැලපෙන්නෙ නෑ මචන්. උබ පලයන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    බොට බිස්නස් හරියන්නෙ නෑ බම් රස්සාවක් කරපම් උඹට සාමාන්ය මිනිහෙක් තරමටවත් අනිත් උන් එක්ක ඩීල් කරන්න තේරෙන්නෙ නෑ ඉතිම් කොහෙද බිස්නස් කරන්නෙ
     
    • Like
    Reactions: KrishanL89

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    බොට බිස්නස් හරියන්නෙ නෑ බම් රස්සාවක් කරපම් උඹට සාමාන්ය මිනිහෙක් තරමටවත් අනිත් උන් එක්ක ඩීල් කරන්න තේරෙන්නෙ නෑ ඉතිම් කොහෙද බිස්නස් කරන්නෙ
    Screenshot_2025-05-22-17-25-47-689_com.android.chrome.png

    උබ ඊයේ රෑ ඉඳන් කිරියෙද හිටියේ.

    අනේ ඉන්ඩ...
    යන්ඩ එපා...
    ------ Post added on May 22, 2025 at 5:27 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Fake eka awama umba yanawa nam wadak na unbe..
    Issella minihek weyan..
    මගෙන් Service ගන්න අය අහනවා බන් ඔය හැටිද කියලා නැත්තම් හැමදාම මෙහෙම ද කියලා ? නොකියා අහන්නේ මට පිස්සු ද කියලා එයාලා ?

    එක එක කොම්පැනි වල කට්ටියට ඔය පොස්ට් පෙන්වනවා මම කියල (ආතල් එකක් කොට සලකන්න එපා) අපි සමහර දේවල් වලට පැමනිලි කරලා තියෙනකොට මේකේ යන පොස්ට් පෙන්වනවා කියනවා ඒ තැන් වැඩ කරන අය මිනිහා පිස්සෙක් කියලා. එතනටම මගේ වැඩේ පැත්තකට දානවා

    තව ෆේස් බුක් එකේ Share කරනවා මේකේ යන පොස්ට් හොස්ටින් කරන අය Web Design කරන අය නදුන් අදත් නොන්ඩි වෙලා මෙහෙම පිස්ස්සෙක් එක්ක වැඩ කරනවා ද අහලා (ඒ අයගේ Friend List වල ඉන්න අය මට පෙන්වනවා මතේ යාළුවෝ නිසා) තව දේවල් කරනවා ඔහොම මගේ නමින් පොස්ට් දාන්නේ විහිළුවට නමේ මචන්
     
    • Sad
    Reactions: NaOH

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    මගෙන් Service ගන්න අය අහනවා බන් ඔය හැටිද කියලා නැත්තම් හැමදාම මෙහෙම ද කියලා ? නොකියා අහන්නේ මට පිස්සු ද කියලා එයාලා ?

    එක එක කොම්පැනි වල කට්ටියට ඔය පොස්ට් පෙන්වනවා මම කියල (ආතල් එකක් කොට සලකන්න එපා) අපි සමහර දේවල් වලට පැමනිලි කරලා තියෙනකොට මේකේ යන පොස්ට් පෙන්වනවා කියනවා ඒ තැන් වැඩ කරන අය මිනිහා පිස්සෙක් කියලා. එතනටම මගේ වැඩේ පැත්තකට දානවා

    තව ෆේස් බුක් එකේ Share කරනවා මේකේ යන පොස්ට් හොස්ටින් කරන අය Web Design කරන අය නදුන් අදත් නොන්ඩි වෙලා මෙහෙම පිස්ස්සෙක් එක්ක වැඩ කරනවා ද අහලා (ඒ අයගේ Friend List වල ඉන්න අය මට පෙන්වනවා මතේ යාළුවෝ නිසා) තව දේවල් කරනවා ඔහොම මගේ නමින් පොස්ට් දාන්නේ විහිළුවට නමේ මචන්
    Lankawe Hosting business ekama profit adu anatha hinganno watakaran time waste karana business ekak ban..
    Mata hitha ganna ba oya podi ganan walata anatha customers lata katha karannawath umba time waste karanawa kiyala..
    E madiwata umba thawa private limited companyth hadanawa me hosting magulata..
    Yako oka karala kawada wahanayak wath gannada..
    Oyta profit yako colombo awith uber diwwa nam.. math hosting subject eka dannawa ban, lankawe $1 tath ambarena hingana huttalata katha karanawa kiyanneth time waste ekak..
     
    Last edited: