ඵයාර්පෝර්ට් ඵකේ අළුතින් දාපු e-gates වැඩ නෑ කියන්නේ අැත්තද??🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    ඊ ගේට් භාවිතයේ ප්‍රථම අත්දැකීම
    මාත් මාර ගැම්මෙන් ආවා යාළුවාටත් කියාගෙන - යමු ඊ ගේට් හරහා කියලා.
    කාර්යභාර නිලධාරියා (ගරු ගාම්භීරව) - එමිරේට්ස් ද ආවේ?
    මම - ඔව්
    කා. භා.නි. - එහෙනං යන්න බෑ
    මම - ඒ මොකද?
    කා. භා. නි. - එයාලා අපිට ෆ්ලයිට් ඩීටේල් එවලා නෑ... කමක් නෑ ස්කෑන් කරලා බලන්න. හැබැයි යන්න වෙන්නේ නැති වෙයි.
    මම ස්කෑන් කරා පාස් පෝට් එක. යන්න බෑ කියලා වැටුනා ස්ක්‍රීන් එකේ.
    ඒ අස්සේ අර ඔෆිසර් පස්සේ අයට කෑ ගහනවා
    "ඔන්ළි සිරි ලංකන්ස්" "සිරි ලන්කස් ඔන්ලි"
    මම ඉතිං පුරුදු විදිහට ආගමන විගමන නිලධාරියා හරහා ආවා. පොරත් කින්ඩියට අහනවා
    "මොකෝ ගේට් වැඩ නෑ"
    🤬
    😖
    😵

    හැබැයි ඩියුටි ෆ්‍රී එකේ නම් අවුලක් නෑ - විස්තර ඇවිත්
    😬

    දැන් ගූගල් එකත් දන්නවා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා කියලා - අපේ e gate එකට තව කාලයක් යයි.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    කෝ බන් මේකේ රනිල්ට බනින කෑල්ල, @topkollek උඹවත් ඇවිත් පොඩ්ඩක් බැනල පලයන්. @shenat උඹ එන්න එපා, හැමදාම එකම හුත්ත කියවල එපා වෙලා
    ඇතුලේ උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්..ඕකුන් ඔක්කොම අස් කරලා දාන්න තියෙන්නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ බන් මේකේ රනිල්ට බනින කෑල්ල, @topkollek උඹවත් ඇවිත් පොඩ්ඩක් බැනල පලයන්. @shenat උඹ එන්න එපා, හැමදාම එකම හුත්ත කියවල එපා වෙලා
    මොනවද බන් මේ කියන්නෙ? 👇

    හැබැයි ඩියුටි ෆ්‍රී එකේ නම් අවුලක් නෑ - විස්තර ඇවිත්
    😬