ඵයාර්පෝර්ට් වහලනම් මුං කොහොමද ඵන්නෙ?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විදේශ ගත ලාංකිකයින් 100 දෙනෙකු ශ්‍රී ලංකාවට එයි

    ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි සිය පෞද්ගලික වියදමෙන් PCR පරීක්ෂණ සහ නීරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ සහ අද අලුයම රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර සිටියා.

    ඊයේ දින රාත්‍රී 6.35ට චීනයේ, ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් එක් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යපෘති වල සේවය කරන චීන ජාතිකයන් 07 දෙනෙකු ද පැමිණ සිටියා.

    ඊයේ රාත්‍රී 11.20ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 76 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

    අද දින අලුයම 1.20ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

    මෙම සියලු ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ නවලෝක සහ ආසිරි යන පෞද්ගලික රෝහල් මගින් සිදු කළ බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ. ඉන්පසුව මෙම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත පිටත් වී ගොස් තිබුණා.

    මේ සදහා වැය වන සියලු වියදම් වල වටිනාකම, අදාළ ගුවන් සේවා විසින් එම ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙත එකතු කර ඇති බවද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    neth news


    අරාබියෙ දහදුක් විඳින උන්ව ගෙන්න ගන්න බෑ..උන් ඵයි කියල බයේ ඵයාර්පෝර්ට් වැහුව කියල රාවයක් යවල හොරෙන්ම සල්ලි කාරයෝ ටික ගෙන්නලා..ඔන්න වැඩ කරන පඹ විරුවගෙ කෙරුවාව..:angry::angry::angry::angry:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    unta salli thiynawanam private kara gaththaden. ithin moko. rajayenuth tika tika genawane. uba kiyanne inna okkama ekawara genna kiyalada. ane palayan yanna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    විරාත් කෝලි සහ පවුලේ අය ඉන්නේ ලංකාවේ. හිඟන ඉන්ඩියන්කාරයෝ මුන්ව අදහනවා, ඒත් මුන් එහෙමයි . පනිනවා. අනෙක් ප්‍රසිද්ධ ඉවුනුත් ඇවිත් ඇති.

    අරාබි රටවල දුක් විඳින අය ගැන බලන්න සර්ට ත් බෑ....

    බෝරා මට්ටයෝ අරන් rental flights එන්න ඉන්නේ කියලා නිව්ස් ගියේ.
     
    • Dislike
    Reactions: priyade

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උන් එන්නේ උන් ගේ සල්ලි ගෙවලා . අනික PCR කරගෙන කොරෝනා නැහැ කියලා Confirm කරගෙන.
    Dubai වලින් එහෙම ගෙන්නුවේ කලින් ඔය එකසිය ගානකට වගේ කොරෝනා පොසිටීවී උණේ උබ ට මතක නැද්ද 😬😬
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන් එන්නේ උන් ගේ සල්ලි ගෙවලා . අනික PCR කරගෙන කොරෝනා නැහැ කියලා Confirm කරගෙන.
    Dubai වලින් එහෙම ගෙන්නුවේ කලින් ඔය එකසිය ගානකට වගේ කොරෝනා පොසිටීවී උණේ උබ ට මතක නැද්ද 😬😬
    මේ පොන්න ජෙප්පෝ කියවන්නේ බලන්නේ නෑ ඔහේ දානවා අතට අහු වෙන එකක්. ඊට පස්සේ පුක පලාගෙන පැත්ත පළාතේ එන්නේ නෑ. කලින් රටවල් වලින් ගෙන්නුවම බෙරිහන් දුන්න කොරෝනා කාරයෝ රටට ගේනවා කියල. දැන් මැරෙන්න හදනවා රජයෙන් ගේන්නේ නෑ කියල. ඕකුන්ට මොනා කලත් නරකයි. වැඩක් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, කරන කෙනෙක්ට ඉඩ දෙන්නෙත් නෑ. පුදුම කුහක හැත්තක්.:angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ පොන්න ජෙප්පෝ කියවන්නේ බලන්නේ නෑ ඔහේ දානවා අතට අහු වෙන එකක්. ඊට පස්සේ පුක පලාගෙන පැත්ත පළාතේ එන්නේ නෑ. කලින් රටවල් වලින් ගෙන්නුවම බෙරිහන් දුන්න කොරෝනා කාරයෝ රටට ගේනවා කියල. දැන් මැරෙන්න හදනවා රජයෙන් ගේන්නේ නෑ කියල. ඕකුන්ට මොනා කලත් නරකයි. වැඩක් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, කරන කෙනෙක්ට ඉඩ දෙන්නෙත් නෑ. පුදුම කුහක හැත්තක්.:angry:
    කලින් ගෙන්නුවා බං . ඕකුන් News බලන්නේ නැති නිසා දන්නේ නැතුව ඇති . ගොන් වහල්ලු ටික
    පිටරටින් ගෙන එක නෑවතුවේ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උන නිසා . මුන් දන්නේ හැමදේටම කාට හරි බනින්න විතරයි 😀
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    මේකයි කේස් එක. ඔය මහ ලොකු විරුවගෙ හොටෙල් යාලුවොන්ගෙ කොමිස් වලට යුරෝපා රටවල් වලයි අනිත් රටවල් වල ඉන්න පෝසත් උන් ටිකයි ගෙන්නල නිරෝධායනයට කියල හොටෙල් වලට දාල උන්ගෙන් සල්ලි ගන්නව. ස' ටත් කොමිස් යනවලු. මැද පෙරදිග දුප්පත් මිනිස්සු ගෙනල්ල හෝටල් වලට දාන්න බෑනෙ. එයාල ගාව ඔච්චර සල්ලි නෑ නෙ. ඔන්න ඕකයි සීන් එක. කමක් නෑ උන් ටික මැරිල ගියදෙන්. යුද්ධෙ දිනුවනෙ.

    තාලෙට කියමු....

    වැඩ කරන අපේ දිරුවා...//