මාතර, ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ. මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම ගුවන් මගියා ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

    ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්මවූ විස්කි බෝතල් තොගයක් ද රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා අවස්ථාවේදී ඒවා පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ට බාධා කර තිබේ.

    මේ පිළිබඳ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.


    දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රාජකාරිය ඉටු කිරිමට නොදී අඩන්තේට්ටම් කිරීම යන චෝදනා මත මොහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළැඹෙන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.


    dakune inne amuthu ewun ban
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    hoda deyak karala tienne kolla. wadi pura genna bari eka wena kathawak ekata nam support karan na. habai okunta nodi toilet ekata hari danna oni. owa tama godak pannala eliye vikunanne. kisi process ekak na. hire dapu eka nam waradi

    oya custom eke un nisa tourist la kochara case karagannawada. mage apu ayat bag eke handle eke monada tianawa kiala galawanna giya sathiyakata kalin 2 laks vitara original american tourister bag ekak. airport 3kin scan wela apu aurudu 5k use karana bag eke factory eken dapu kudu tianawa kiala da koheda :lol: . custom gothayonta jaathiya amathala wade beragatte. ai lankawata en na kiala giyaapu 1st time ma epa wela
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    දකුණ කියන්නේ වෙනම රටක් නේ බන් , ඒ රටේ උන් වෙනස් බන්
     
    • Haha
    Reactions: Cypress

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔය වගේ වෙලාවට බෝතලේ කඩල බිව්වා නම් ඉවරයි
     
    • Haha
    Reactions: Cypress

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Wenada wage neweyi me dawas wala airport eke bag check kara kara liquor balanawa. Issara nam owa lokuwata beluwe na. Mamat eka February eddi 2paarak check karanna gatta. 1st time duty free pahu karan eddi. Eelangata bag ekat aran corridor eken yaddi. 2weni ekata nam mama qwa bag eka addoth aaye tibba widiyatama pack karanna mokada oyala kalinut bag check kala kiyala. Passe u passport eka balala mokadda job eka kiyala ahala yanna qwa.
     
    • Like
    Reactions: silent one

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    උඹලගේ උතුරේ උන් නේද බෝට්ටු වලින් රටට කුඩු, අයිස් ගේන්නේ @SLK_sri 🤣.. ඒවා හොඳද??විස්කි බෝතලේ විතරද අවුල්?🤔
     
    • Like
    Reactions: prabu123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මීගමුවේ උන් තමයි වැඩියෙන්ම හොරට විස්කි, සිගරට් ලංකාවට ගේන්නේ


    Mekata yanne ticket aran da ban? Nathnam u kohomada oke salli cover karanne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඕව ඉතාලියෙන් ගෙන්න පුළුවන් නම් මෙහෙන් අල්ලන්නේ ඇයි?
    ලීටර 2.5 ලංකාවට ගේන්න පුලුවන් .

    ඕව ඉතාලියෙන් ගෙන්න පුළුවන් නම් මෙහෙන් අල්ලන්නේ ඇයි?
    ලීටර 2.5 ලංකාවට ගේන්න පුලුවන් .
    උඹලගේ උතුරේ උන් නේද බෝට්ටු වලින් රටට කුඩු, අයිස් ගේන්නේ @SLK_sri 🤣.. ඒවා හොඳද??විස්කි බෝතලේ විතරද අවුල්?🤔
    @SLK_sri පොලිසියට පුම්ක දීලා තමා විස්කි ගන්නෙ
    ------ Post added on May 8, 2025 at 10:21 AM
     
    • Haha
    Reactions: deanXX

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම මේ දැන ගන්න අහන්නේ? බෝතලේ පොළොවේ ගැහුවාම රේගු නිලධාරියාට අඩන්තේට්ටම් වෙනවා කියලද චෝදනා කරන්නේ?