ඵලදායී ලෙස කාලය කළමනාකරණය කරමු
ඵලදායී ලෙස කාලය කළමනාකරණය කරමු
කාර්යක්ෂමව වේලාව කළමනාකරණය කිරීම, අප සියලු දෙනාට අපහසු කාර්යයකි. අපගේ සගයින් බොහෝ දෙනෙක් කාලය නොමැති වීම ගැන පැමිණිලි කරති. නමුත් සමහර අය කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ඔවුන්ගේ කාලය කළමනාකරණය කරති. .
ඔවුන්ගේ සාර්ථකත්වය පිටුපස රහස කුමක්ද?
වර්තමානයේ අප වැඩකරන පරිසරය ඉතා කැළඹිලි සහ තරගකාරී වන අතර සාර්ථක ජීවිතය සදහා ඵලදායී කාල කළමනාකරණය මූලධර්මයක් ලෙස යොදාගත යුතුය.
එසේ කාලය කලමනකරනය කිරීමේ පිලිවෙල හඳුනා ගැනීමට පෙර අපගේ කාලය කිනම් අයුරකින් ගතකරන්නෙදැයි විමසා බැලිය යුතුය.
වර්තමානයේ දී අපට කාලය කළමනාකරණය කිරීමේදී ප්රශ්න ඇති වන්නේ මන්ද?
රැස්වීම් වාර්තා පිළියෙල කිරීම, අභ්යන්තර හා බාහිර සන්නිවේදනය, ගැටුම් නිරාකරණය, අර්බුද සැලසුම් කිරීම සහ නැවත සැලසුම් කිරීම ආදිය.
වේලාව කළමනාකරණය නොකිරීමේ ප්රනතිපලය කුමක්ද?
1. මානසික ආතතිය
2. වැඩි කාලයක් පුරා වැඩ කිරීම
3. රාත්රී වැඩ
4. පවුල් ගැටළු
5. සගයන් සමඟ ගැටුම්
6 විනෝදාංශයක් සඳහා කාලය නොමැත
7. තවත් බොහෝ ලැයිස්තුගත කළ හැකිය
කාලය කළමනාකරණය කිරීමේ ප්රධාන ගැටළුව වන්නේ අප විසින් කාල කළමනාකරණ ගැටලුවක් පවතින බවත්, විසඳුම් ලබා ගත හැකි බවත් තේරුම් නොගැනීමයි.
කාලය කොල්ලකන්නේ හෝ සොරගන්නේ කවුද?
පහත දැක්වෙන්නේ අපගේ කාලය නිකරුනේ වැඩි වශයෙන් වැයවෙන ආකරයන්ය
• අසම්පූර්ණ කාර්යය
• දුර්වල ලෙස සිදු කළ කාර්යය නැවත කරන්න
• දුර්වල සන්නිවේදනය
• පාලනය නොකල දුරකථන ඇමතුම්
• අමුත්තන්
• වගකීම පැවරීම අසමත් වීම/ අඥාන වගකීම් පැවරීම
• අන්තර්ජාලය හා විද්යුත් තැපෑල
• සමාජ ජාල
• සෘජු දැනුම්දීම් හා පැහැදිලි කිරීමකින් තොරව වෙනස්වීම්
• භාවිතා කිරීමට සූදානම්ව සිටින තොරතුරු නොමැති වීම
• එදිනෙදා පරිපාලනය
• බොහෝ සමාලෝචන මට්ටම්
• අනියම් සංවාදයන්
• අස්ථානගතව ඇති තොරතුරු
• නිසි වාර්තා නොමැති වීම
• බොහෝ රැස්වීම්
• අතිරික්ත හා අනවශ්ය ලේඛන පිළියෙල කිරීම
• පරිපූර්ණත්වයට ඇති ආශාවයි
• තව බොහෝ දේ ලිවිය හැකිය
To be continued……..
In my next post I will update the techniques that can be used for effective time management and you can add/ comment to keep the thread more effective........

Last edited: