ඵළවලු මිළ ඉහළට..

Sen-lu

Well-known member
  • Honda wade gewal wala hitawan kapalla.mama nam hitawanawa serama. Kukulluth innawa so biththara free.. thopi ganan ganan kiya Kiya hitapalla
    මමත් එලවලු පලතුරු බිත්තර කඩෙන් ගන්නෙම නෑ.
    බහුතරේකට ඕක කරන්න බෑනෙ බං. පෝච්චියක ගහක් දෙකක් හැදුව කියල ඕක සස්ටේනබල් නෑ.
     
    • Like
    • Haha
    Reactions: Antare 2.8 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මුන්ට හිතෙන ගණන් කියනවා කිසිම පදනමක් නැහැ ඔව්වට.මාකට් එකට බඩු එනවා අඩුයි වගේ දැනුනු හැටියේම ගැන වැඩි කරනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Honda wade gewal wala hitawan kapalla.mama nam hitawanawa serama. Kukulluth innawa so biththara free.. thopi ganan ganan kiya Kiya hitapalla

    කැරට් අලත් වවල තියෙනවද?කොළඹ අවටද ඉන්නේ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කල්ලො, හම්බයො නිසා ඩවුන්ද පල්ලම් යන UK වල එළවලු මිල පවුම් 0.65 යි ලු නේද? 😹😹😹

    කලු හම තියෙන උන්ට ඕසි වල කැරට් කිලෝ එක ඩොලර් 2ටත් අඩුයි 😆

    පැයක පඩියෙනුත් දහයෙන් එකට අඩුයි.

    ඒකට සවුබාගෙ උදාකරපු රටවල් වල පඩි ගන්න එකෙක්ගෙ දවසෙ පඩියටත් වැඩියි කැරට් කිලෝ එක 😆😆😆
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    කැරට් අලත් වවල තියෙනවද?කොළඹ අවටද ඉන්නේ?
    කැරට් හිටවන්න පුලුවන් අලේ පොඩියට එන්න. මම හිටෙව්වා කොල කන්න.
     
    • Like
    Reactions: NRTG and NPC

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    අනේ... සර්.... රට බේරගන්න සර්... අනේ.... අනේ... අනේ.... සර්... ලමයින්ට ඉන්න රට බේරලා දෙන්න සර්.... :ROFLMAO: කියලා කෙදිරි ගාපු පොන්න බයියෝ මෙන්ශන් කරපල්ලා. හොදට තිබ්බ රට කාලා ඇදල හිටිය රට ආය බේරගත්ත හේතුව මොකක් වෙන්න ඇත්ද? :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මම ගොඩක් එලවලු හදලා තියෙන්නෙ ඊට අමතරව පලතුරු මල්.
    ගෝවා මිරිස් වගේ ඒවා පොට්වලත් හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    යකෝ ඔක්කම 250 g 150 උඩනේ බන් . කැරට් අල 3-4කට 150-170 ගෙවන්නේ කොමද බන් ? සල්ලි නෑ බන් මේම කන්න බඩු ගේන්න පඩියයි අදේට දෙන සල්ලි නිවෙස් කුලී හැම එකෙන්ම එන සල්ලිත් මදිනේ ජිවත් වෙන්න . හෙමීට පිල් බිස්නස් එකක්වත් කරන්න වෙනවා කොලඹ ක්ලබ් යන උන්ට ඒම නැතුව ගොඩ ඒමක් නෑ සිංහලු. දැන් වත්තේ ඇවිද ඇවිද මෙච්චර කල් නොකාපු කොල ඒම කඩලා මලවල , මැල්ලුම් දාල බලනවා හොදද කියලා , අඹ ගෙඩි උයනවා කෙසෙල් මුව කොහිල දඩු ව්ගේ ඒවත් කන්න ගත්තා නිකං ලැබෙන නිසා . නෙට් එකේ හොය හොය ගේ වටේ ගස් වලින් කන්න පුලුවන් උපරිම දේවල් හදාගන්නවා
     
    • Like
    Reactions: NRTG

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    UK prices walatath wada wadi. Kohomada Sinhalunege gamme 💪🤭🤭🤭

    JjXJQz4.png
     
    • Like
    Reactions: NRTG

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මමත් එලවලු පලතුරු බිත්තර කඩෙන් ගන්නෙම නෑ.
    බහුතරේකට ඕක කරන්න බෑනෙ බං. පෝච්චියක ගහක් දෙකක් හැදුව කියල ඕක සස්ටේනබල් නෑ.
    Uba amu higannek ne yako😹.
     
    • Dislike
    Reactions: Sen-lu