කොහෙද යුද්ධ යන්නෙ. ඒක ඉවරයි. ඒක තිබුණත් තෙල් මිළ අඩුවෙලා එහෙ. ඇත්තටම වෙච්ච දේ මොකක් උනත්, තෙල් ගනන් යයි කියන එක මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක්.