ඵළවලු මිළ ඉහළට..

Sen-lu

Well-known member
  • Uba amu higannek ne yako😹.
    පර්ච්4 ක ඉඩමක් නැති උඹ වගේ මුඩුක්කු පොන්ස් කෙනෙක්ට වවාගෙන කනව කියන කන්සෙප්ට් එක නොතේරෙනවට මට කරන්න දෙයක්නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    අනේ... සර්.... රට බේරගන්න සර්... අනේ.... අනේ... අනේ.... සර්... ලමයින්ට ඉන්න රට බේරලා දෙන්න සර්.... :ROFLMAO: කියලා කෙදිරි ගාපු පොන්න බයියෝ මෙන්ශන් කරපල්ලා. හොදට තිබ්බ රට කාලා ඇදල හිටිය රට ආය බේරගත්ත හේතුව මොකක් වෙන්න ඇත්ද? :lol:

    @2osama @weer 11 @netudara @erozan 😹😹
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    If it rained, blame the government; if drought came, blame again. This is the motto of typical Sri Lankans. There are tons of other options that you can follow these days. The price of fish is reasonably low, and some fruits also have remarkable yields, hence the low price.

    ඔහොම බෑ දනගහලා කඩේ යන්න ඕනේ පොනිලට :rofl:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    පොලොන්නරුව පැත්තේ එලවලු ගන්න අය නෑ කියලා නිව්ස් වල තිබ්බා.
    ape godakma thiyenne

    bedaharime gatauwak mafiya wak , wassath mechchara wadiwenne naha

    koheda thel tika bedganna baruwa qr ekak prashne therum aran mulinma genna baruwa
    jadipathi kamath nathi karagaththa pons la rajaya niladarine ne lankaawe inne
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය එළවලු ගෙදරදීම වගා කරා කියල කියන එවුන් බාන් බඩි සෙල්ලම් කරන එවුන් වෙන්න ඇති. එහෙම නැත්නම් බෝංචි කියල මෑකරල්, කැරට් කියල බතල වවන එවුන් වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO: රස්සවලුත් කරන්තමන්ට ඕන එළවළු / පලතුරු ටිකත් සේරම වැව්වා කියන්නේ උන් මිනිස්සු නෙමෙයි. අනික සමහර එළවලු ලංකාවේ සීමිත ප්‍රදේශයක විතරයි හොදට හැදෙන්නේ.
     
    • Like
    Reactions: NRTG