ඵළිසබෙත් මහ රැජිණටත් කොරෝනා☣️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113

    Britain's Queen Elizabeth catches Covid - Palace​


    File photo: Britain's Queen Elizabeth reacts as she attends a reception in the Ballroom of Sandringham House which is the Queen's Norfolk residence, with representatives from local community groups to celebrate the start of the Platinum Jubilee, in Sandringham, Britain, February 5, 2022. (Joe Giddens via Reuters) File photo: Britain's Queen Elizabeth reacts as she attends a reception in the Ballroom of Sandringham House which is the Queen's Norfolk residence, with representatives from local community groups to celebrate the start of the Platinum Jubilee, in Sandringham, Britain, February 5, 2022. (Joe Giddens via Reuters)​

    Queen Elizabeth, 95, has tested positive for Covid-19 and is experiencing mild symptoms but expects to continue light duties this week, Buckingham Palace said on Sunday.

    "The queen has today tested positive for Covid," the Palace said. "Her Majesty is experiencing mild cold like symptoms but expects to continue light duties at Windsor over the coming week."


    (Reuters)
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ පාර නම් ඉවරයි ක්වීන් .. මාසයක් මල ගෙවල් කන්න ලැස්ති වෙයල්ලා කොල්ලනේ.. යූටියුබ් හැතිකරේ දැන්ම විඩියෝ එක හදන්න පටන් ගනිල්ලා....
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    d3dc6d545c4492a9d59fa03fa261de74_w200.gif
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    :rofl: මං පොඩි කාලෙ දකිද්දිත් ඕකි ඔය විදියමයි
    queen elizabeth කියන්නේ legend එකක් බන් ලෝක ඉතිහාසයේ turning point බරගානක් නියෝජනය කරපු චරිතයක් ..මම uk වල කැමතිම චරිත දෙකක් තියනවා එකක් queen elizabeth අනිත් චරිතේ sir david attenborough
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    queen elizabeth කියන්නේ legend එකක් බන් ලෝක ඉතිහාසයේ turning point බරගානක් නියෝජනය කරපු චරිතයක් ..මම uk වල කැමතිම චරිත දෙකක් තියනවා එකක් queen elizabeth අනිත් චරිතේ sir david attenborough
    ඔය දෙන්න නැත්තං එංගලන්තෙන් ඇති වැඩක් නෑ😑
     
    • Like
    • Love
    Reactions: NRTG and firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    queen elizabeth හිටියේ නැත්නම් මේ වෙනකොට එංගලන්තේ මුස්ලිම් උන් හෝ ඉන්දියන් කාරයෝ officially ම අල්ලල ..queen එංගලන්තේ හිටියට ලෝකේ ප්‍රබලම රටවල් 5 ක් විතර ඉන්නේ queen ගේ අනසකට යටත්වෙලා ..චාලියා වනම් ගණන් ගන්නේ නැ ..පොර කින් උනොත් එංගලන්තේට බඩුමතමයි ...
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    581
    113
    Dubai
    queen elizabeth කියන්නේ legend එකක් බන් ලෝක ඉතිහාසයේ turning point බරගානක් නියෝජනය කරපු චරිතයක් ..මම uk වල කැමතිම චරිත දෙකක් තියනවා එකක් queen elizabeth අනිත් චරිතේ sir david attenborough
    sir david attenborough :love:
     
    • Like
    Reactions: NRTG and Solo Rider