ඵළෝ ඵළෝ පලි ගන්නා JVP ඵකට අනාගතයක් නෑ..තිස්ස ජනනායක රටින් යන්න කලින් කියයි.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔවා ගෙන් වැඩක් නෑ අන්තිම කාලේ කාලා බිල හිටපන්. අපි බලයට ආපු ගමන් තොපි වගේ නපුංසකයෝ බෙල්ල කපලා පාර ඉස්සරහ එල්ලනවා.
    බලයට ඵන්න තොපි?🤣🤣🤣🤣🤣🤣රටේම මිනිස්සු ටික මරලද?🤣🤣🤣🤣🤣🤣බලන් හිටපන් ඉස්සරහට තොපිට වෙන දේ..3% 0% කරල තමා පස්ස බලන්නේ..තොපිව තනිකරම ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට හංවඩු ගහනවා ඉස්සරහට..🤣🤣🤣🤣
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ඔවා ගෙන් වැඩක් නෑ අන්තිම කාලේ කාලා බිල හිටපන්. අපි බලයට ආපු ගමන් තොපි වගේ නපුංසකයෝ බෙල්ල කපලා පාර ඉස්සරහ එල්ලනවා.
    :rofl: :rofl:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    බලයට ඵන්න තොපි?🤣🤣🤣🤣🤣🤣රටේම මිනිස්සු ටික මරලද?🤣🤣🤣🤣🤣🤣බලන් හිටපන් ඉස්සරහට තොපිට වෙන දේ..3% 0% කරල තමා පස්ස බලන්නේ..තොපිව තනිකරම ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට හංවඩු ගහනවා ඉස්සරහට..🤣🤣🤣🤣

    හරි බලමු ඡන්දයක් තියලා. :lol: :lol:

    • Like
    Reactions: Xi Jinping

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    ජීවිත තර්ජන අැති.කොයි වෙලේ හරි ඔළුව කුඩු වෙන්න තියයි කියල බය අැති...ජෙප්පාෙ ලග දැන් T56 දෙක තුනක්ම තියේ.සෙල්ලම් නෑ දැන් ඉතිං..
    වෙඩි තියන්න තරම් පොර අම්මේ හා.
    වාසිය තියෙන පැත්තට කතා කරන ගොබ්බයෝ ඉන්නවා ඕනේ තරම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙ හම්බ කරපු සල්ලි ටික මාරු කරගන්න විදියකුත් නෑ නේ ඉතින් දැන් තියන විදියට. :rofl:
    නයක් ඉල්ලන් සිංහල කඩයක් දාගෙන GoGotahome කියල ගහගන්න පුළුවන්. ටික දවසකින් කෑම හදන approval එක කවුන්සිල් එකෙන් ගත්තනම් තිස්ස ස ගොඩ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙහෙ හම්බ කරපු සල්ලි ටික මාරු කරගන්න විදියකුත් නෑ නේ ඉතින් දැන් තියන විදියට. :rofl:
    Black market gani. Koti 30k wath athi okage bank eke
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔවා ගෙන් වැඩක් නෑ අන්තිම කාලේ කාලා බිල හිටපන්. අපි බලයට ආපු ගමන් තොපි වගේ නපුංසකයෝ බෙල්ල කපලා පාර ඉස්සරහ එල්ලනවා.
    කසුන් අපි කියල කිව්වේ ත්‍රී වීල් රථ සංගමයද ? මේ දවස් වල business සරු ඇති නේ බන් ?🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කසුන් අපි කියල කිව්වේ ත්‍රී වීල් රථ සංගමයද ? මේ දවස් වල business සරු ඇති නේ බන් ?🤭
    උන් ටික ගිහිල්ලා උඹේ අම්මට පෝලිං දාන්න. :lol: :lol:. මේ ඇවිල්ලා රතු තරුව. :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    අම්මෝ දෙන එක නම් දෙනවා රිදෙන්න යකෝ
    පන්තිය ඉස්සරහ උදගොශනේ කරලා රිද්දන්න හැදුවට වඩා මේ කතාවෙන් උන්ට රිද්දනවා
    මඩ ගහන එවුන්ට ඕනේ මේ වගේ වටිනා මිනිස්සු ලංකාවෙන් එලවන්න
    මොකද උන්ට උන්ගේ දේවල් කරගන්න බැරි වෙනවා මේ වගේ උගත්තු එලියට ආවොත්
    JVP එකට සියට 3 නැති වෙලා නැති වෙලාම යනවා කාලකන්නි මෙහෙම ජඩ වැඩක් කරා නම්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ජෙප්පො මිනීමරුවෝ කියල ලෝකෙම දන්නව..අර හමුදාවට ගහල අරන් ගිය T56 දෙක තුන ගෙනල්ල බාර දෙන්න කියපන් හොඳ හිතින්..දැන් ඒවා අනුරලගෙ ගෙදර දුම්මැස්සේ තමා ගහල අැත්තේ ශුවර් ඵකටම..
    කවුරුවත් හිතන්නේ නැති තැනක වෙන්නත් පුලුවන්. පංසලක බුදු පිලිමෙ පිටිපස්සෙ වගේ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    cflaqHe.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අම්මෝ දෙන එක නම් දෙනවා රිදෙන්න යකෝ
    පන්තිය ඉස්සරහ උදගොශනේ කරලා රිද්දන්න හැදුවට වඩා මේ කතාවෙන් උන්ට රිද්දනවා
    මඩ ගහන එවුන්ට ඕනේ මේ වගේ වටිනා මිනිස්සු ලංකාවෙන් එලවන්න
    මොකද උන්ට උන්ගේ දේවල් කරගන්න බැරි වෙනවා මේ වගේ උගත්තු එලියට ආවොත්
    JVP එකට සියට 3 නැති වෙලා නැති වෙලාම යනවා කාලකන්නි මෙහෙම ජඩ වැඩක් කරා නම්

    ඉතින් බං අන්තරේ, පෙරෙට්ටෝ, ජෙප්පො එකට සෙට් වෙන්නේ මුන් වගේ උන්ගෙන් ඉගෙනගෙන කැම්පස් එන ලමයි නේ..

    Confused Kid Cudi GIF by Apple Music
     
    • Haha
    Reactions: Troop and Didy