බංකොලොත්ව සිටි දිනේෂ් ශාෆ්ටර් දිවි නසාගත් බවට සැකයක්😏

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මැරෙන්න යන එකෙක් shorts eats කාලා, කාපු ඒවා බඩේ තිබුන බව මරණ පරීක්ෂනයෙන් තහවුරැ වෙලා, යකෝ මැරෙන්න යන එකා මැරෙන්න ඉස්සර බඩ පුරෝ ගන්න ඕනෙද, අනික කන එක කන්න කනත්තකටම යන්න ඕනෙද, නොහොම හරි ඔය විධියට කේස් එක වැහිලා යයි, සමහරවිට මේක ස්වභාවික මරණයක් වෙන්නත් පුළුවන්, අතපය ගැට ගසා ගත්තෙ මරණයට පහසුවෙන් මුහුණ දෙන්න වෙන්න ඇති, මැරෙන්න යන බව දැනිලා කනත්තට යන්න ඇති, වාහනෙන් බිමට වැටෙයි කියලා අතපය බැද ගන්න ඇති, case closed
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    mekata adala deyak newee.

    10000 million withara bank ekee FD, investment dala athal ekee inne nathee aiyi business thawa karanna yanne me wage Colombo 7 inna minissu?

    dan balapanko me manussayata salli thibilath oya kiyana widiyata stress ne bung. mona karumayak da :confused:

    oya salli walin tour ekake dala, kala bila hena fun life ekake gewanna puluwan ne bung :confused:

    ochara salli thiyagena business minissu karanna yana reason eka next generation eka wenuwan deyak hadala dennada ?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443

    Othana scene eka thiyenne salli saha stress management eka kiyanne dekak. Salli kiyana eka stress ekata balapaanawa thamai but stress eka thaman control karaganna denaganna ona.

    kochchara salli thibbath business karanna hethuwa ithin unge asawa thamai. apith eka digata kaalayak weda karala weda karanne nathuwa hitiyama eka apita aul wage neh. e wage thamai untath.
     
    • Like
    Reactions: NRTG and acryan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරණ පරීක්ෂණයෙන්ද ඕක හෙලි කරගෙන තියෙන්නේ? තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය කරපු එකා නම් මලා නේද? ඌ වෙන්න බෑ ..
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අර Sri Lankan එකේ හොර ඩීල් ගැන ලියපු පොරත් අඩියෙන් අඩියට CCTV තියෙන නිදහස් චතුරශ්‍රයට ඇවිල්ලා තමා වෙඩි තියාගෙන තිබ්බේ.
     
    • Like
    Reactions: NRTG and Error365!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජපක්ශගෙ කාලෙ උනානම් ගුපියො ජෙප්පි පොන්න කාදිනල එහෙම මැරෙන්ඩ දගලයි , රනිල නිසා ගනක් නැ හුත්තිගෙ පුතාල මීක් නැ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Othana scene eka thiyenne salli saha stress management eka kiyanne dekak. Salli kiyana eka stress ekata balapaanawa thamai but stress eka thaman control karaganna denaganna ona.

    kochchara salli thibbath business karanna hethuwa ithin unge asawa thamai. apith eka digata kaalayak weda karala weda karanne nathuwa hitiyama eka apita aul wage neh. e wage thamai untath.
    Oww ara nikan innakota seen eka nam atta thama.

    Family life eka hondata gewanne nathi wennath puluwan business passema duwanakota. dekama balance seen ekake wenna ona neda :yes:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    රාජපක්ශගෙ කාලෙ උනානම් ගුපියො ජෙප්පි පොන්න කාදිනල එහෙම මැරෙන්ඩ දගලයි , රනිල නිසා ගනක් නැ හුත්තිගෙ පුතාල මීක් නැ..
    රනිලගෙ කාලෙ උන නිසා පොන්න ගුරෝසන් එහෙම මැරෙන්ඩ දගලයි , රාජපක්ශගෙ කාලෙ උනානම් නිසා ගනක් නැ හුත්තිගෙ පුතා මීක් නැ..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිලගෙ කාලෙ උන නිසා පොන්න ගුරෝසන් එහෙම මැරෙන්ඩ දගලයි , රාජපක්ශගෙ කාලෙ උනානම් නිසා ගනක් නැ හුත්තිගෙ පුතා මීක් නැ..
    අපි දේශපාලන අනාතයො නෙමේ, අපි ප්‍රබුද්ධ දේශපලනයක් කරන්නෙ, චන්ද දිනන්ඩ පුලුවන් අපි, ඔය වේස මායම් දන්නෙ නැ..
     
    • Haha
    Reactions: rockmon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බෝම්බ ගස්සල බලේට ආපු සක්කිලි තමයි ඕක කරන්න ඇත්තේ. මේ දවස් වල උන් පොඩි උන්ට අයිස් ගස්සලා බලේ ගන්න බලනවා අවජාතක සක්කිලි
     
    • Like
    Reactions: shenat