බංකොලොත් කෙරුවද? උනාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට හිතෙන්නේ මේක එක්තරා පිරිසක් විසින් වෙනත් සෙට් එකක් ලව්වා කරගත්තු ඩීල් එකක් කියලා. උඹලට මොකද හිතෙන්නේ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    කරා..

    RY5Le09.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මට හිතෙන්නේ මේක එක්තරා පිරිසක් විසින් වෙනත් සෙට් එකක් ලව්වා කරගත්තු ඩීල් එකක් කියලා. උඹලට මොකද හිතෙන්නේ?
    keruwa rate gold/USD sanchitha tika wena ratakata pateuwa.....................
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇමරිකන් බූරුවෙක් උස්සන් ඇවිත් ඌව අශ්ව ‍රේස් එකකට දැම්ම නිසා කෙලවුනා
     
    • Like
    Reactions: Any.key

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඇමරිකන් බූරුවෙක් උස්සන් ඇවිත් ඌව අශ්ව ‍රේස් එකකට දැම්ම නිසා කෙලවුනා
    A series of wrong decisions done since November 2019 had led us to this position. In fact we were in same bad situation in 2015-16 too. This was the reason for MR to call the election one year early as there were significant debt repayments from 2015 . Just mismatch of long term projects funded by short terms Bonds!
    There was no accountability for ISBs they were spend lavishly and corruption too.
    Some of these projects did not get any return eg Mattala , Hambantotal.... Even Highways are long terms projects but funded by short term loans and then corruption! MR-GR are not the only ones to blame Wimal, Cabral, Viyathmaga, are all responsible but when the ship is sinking Rats are ....
    It is wrong to blame one person though he is equally responsible for this position under MR's time. But he was not the immediate cause of problem as he became FM after resignation of MR.
     
    • Like
    Reactions: Any.key

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මෙච්චර කල් තොපි නිදාගෙනද හිටියෙ මිට්ටො ? ගෝතයා ආව දවසෙ ඉදන් රට වලට යන්නෙ කියන එක දැක්කෙ නෑ කියන්නෙ ලේසි පහසු බයියෙක් නෙවෙයි.

    පොඩ්ඩක් බලපන් මේ ලොකෙ ජනාදිපතියි අගමැතියයි අයිය මල්ලි කරන්නෙ මොන රටේද කියල. උගෙ පක්ශෙ ඉන්න උනුත් අමු ගොන්නු රැලක්. එහෙම එවුන්ට රටේ බලය ලබා දීල උබල මොනවද බලාපොරොත්තු උනේ කියපන්කො :lol:

    චවේසා වෙනිසියුලාව කෑව වගේ මුන් රැලත් අපේ රට කෑවා කියන එක තේරුම් ගන්න බෑ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පැහැදිලිවම නොහැකියාව සහ මිස්මැනේජ්මන්ට්.

    ආදායම ගැන නිසි තක්සේරුවක් නොමැතිව ණය ලබාගැනීම
    ලබාගත් නය නිසි පරිදි කලමනාකරණය නොකිරීම
    හොරකම
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    keruwa rate gold/USD sanchitha tika wena ratakata pateuwa.....................
    gold සල්ලි අච්හ්cඋ ගහන්න වෙන්න ඇති ! මුදල් අච්චු ගහන කොම්පනි payments ගන්නෙ රත්ත්‍රන් වලින් !
     
    • Like
    Reactions: Any.key