බංකොලොත් රටවල් මොනාද?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තවම වේලපහ වැඩියි. තව මාස 3 ක් විතර ඉවසන්නකෝ.. එතකොට දෙන්නං ලිස්ට් එකක්ම.
    යුද්දෙට බයේ රට පැනල ෂෙඩ් වල තෙල් ගහපු ඵකෙක් පට්ටම විරුවෙක්,වැඩකරුවෙක් කියල රට හදන්න බලේට ගෙනල්ල කෙලමවෙලා දැන් ඒ පාර බයියො වෙන රටවල් කඩන් වැටෙනකන් බලන් ඉන්නව ලැජ්ජාව වහගන්න..😂😂😂
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙනිසියුලාවෙත් පොලිම් වල ඉදල හරි වැඩේ කරගන්න පුලුවන්. ඔන දෙයක් තියෙනව දෙන්නෙ ගානට. කරුමේ කියන්නේ සල්ලි වලටවත් ලන්කාවේ බඩු නැහැ. ගොටා ආවම අනිවා හොද දෙයක් වෙයි කැරි සිරිසේන රට කෑවා :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    Zimbabwe, Venezuela, Lebanon, Sri Lanket,

    Greece. EU එකෙන් ගොඩ ගත්තා කොහොම හරි සපෝට් එක දීලා හැබැයි

    සෝවියට් සංගමේ කඩන් වැටුනම සෝවියට් ස්ටේට්ස් ගොඩක් බෑන්ක්‍රප්ට් උනා. යුක්‍රේනෙ එහෙම කරන්සි එකෙ වටිනකමක් නැතුවම ගිය නිසා පඩිය වෙනුවට මාසෙට දුන්නෙ ටෝකන් කාඩ් එකක්ලු. ඒ ටෝකන් වලටලු බඩු දෙන්නෙ. පාන් ගෙඩියක් ගන්න පාන් ටෝකන් එකක් යනවා. අන්න ඒ වගේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388

    Greece Germany walin bail out kala European union eka through. Apitath bailout ekakata yanna wenawa IMF through. Ekata itin Indiawata rata liyanawa wage baila gaha gaha yanna baa. At least privatisation walata chance ekak tiyenewa kiyala pennannawat ewage dewal karanna wenawa and lankawa inna situation ekat ekka apita ratai kemayi dekama tiyaganna baa den. watea gihin Chatr wela lamayi hambuna STD tiyena prostitute kenekge level ekata lankawa wetila iwarai. Kauru hari naaki sugar daddy kenek set karagena ugen kakaa bibii innawa wage tamai karanna wenne.

    hema ratakinma loan ekak hari wena monawa hari denne unta deyak ganna balan witarai. Economy eka yantam hari goda daaganna ona nam itin mokak hari wikunala economy eka recover wenakam nayata kanna salli hoyaganna wenawa. Ehema hoyala nikan innat baa. Economic political policies reform karala free open market economy ekak establish karala government eka puluwan taram economic activities walin ayin wennona. Ehema unot witarai goda enna puluwan. Rajaye depala kiyala rajayatama ewa tiyan හැඩ bala bala hitiyot itin kawadawat goda yanne naa.
     
    • Like
    Reactions: ishancjs

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිරි ලංකාව... ඊට පස්සෙ තමයි අනිත් රටවල් එන්නෙ
     
    • Love
    Reactions: Glitch

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    යුද්දෙට බයේ රට පැනල ෂෙඩ් වල තෙල් ගහපු ඵකෙක් පට්ටම විරුවෙක්,වැඩකරුවෙක් කියල රට හදන්න බලේට ගෙනල්ල කෙලමවෙලා දැන් ඒ පාර බයියො වෙන රටවල් කඩන් වැටෙනකන් බලන් ඉන්නව ලැජ්ජාව වහගන්න..😂😂😂

    ඊයෙ මට එකෙක් කියනව අන්න උබලගෙ ඕස්ට්‍රේලියාවෙත් කරන්ට් කපන්නලු යන්නෙ කියලා. ඌ බලන් ඉන්නෙ මෙහෙත් ලංකාව වගේ අනාත වෙයි කියලා. පවු ඉතිං ජීවිත 🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: Bumbzy