මේ වන විට ලෝකයේ බංකොලොත් වෙච්චි රටවල් මොනවද මචං? ලංකාව හැර
යුද්දෙට බයේ රට පැනල ෂෙඩ් වල තෙල් ගහපු ඵකෙක් පට්ටම විරුවෙක්,වැඩකරුවෙක් කියල රට හදන්න බලේට ගෙනල්ල කෙලමවෙලා දැන් ඒ පාර බයියො වෙන රටවල් කඩන් වැටෙනකන් බලන් ඉන්නව ලැජ්ජාව වහගන්න..තවම වේලපහ වැඩියි. තව මාස 3 ක් විතර ඉවසන්නකෝ.. එතකොට දෙන්නං ලිස්ට් එකක්ම.
awurudu 2500 wada ithihasaya gana kiywana rawanagen pawathi ena sri lankawaමේ වන විට ලෝකයේ බංකොලොත් වෙච්චි රටවල් මොනවද මචං? ලංකාව හැර

Greece Germany walin bail out kala European union eka through. Apitath bailout ekakata yanna wenawa IMF through. Ekata itin Indiawata rata liyanawa wage baila gaha gaha yanna baa. At least privatisation walata chance ekak tiyenewa kiyala pennannawat ewage dewal karanna wenawa and lankawa inna situation ekat ekka apita ratai kemayi dekama tiyaganna baa den. watea gihin Chatr wela lamayi hambuna STD tiyena prostitute kenekge level ekata lankawa wetila iwarai. Kauru hari naaki sugar daddy kenek set karagena ugen kakaa bibii innawa wage tamai karanna wenne.Zimbabwe, Venezuela, Lebanon, Sri Lanket,
Greece. EU එකෙන් ගොඩ ගත්තා කොහොම හරි සපෝට් එක දීලා හැබැයි
සෝවියට් සංගමේ කඩන් වැටුනම සෝවියට් ස්ටේට්ස් ගොඩක් බෑන්ක්‍රප්ට් උනා. යුක්‍රේනෙ එහෙම කරන්සි එකෙ වටිනකමක් නැතුවම ගිය නිසා පඩිය වෙනුවට මාසෙට දුන්නෙ ටෝකන් කාඩ් එකක්ලු. ඒ ටෝකන් වලටලු බඩු දෙන්නෙ. පාන් ගෙඩියක් ගන්න පාන් ටෝකන් එකක් යනවා. අන්න ඒ වගේ.
යුද්දෙට බයේ රට පැනල ෂෙඩ් වල තෙල් ගහපු ඵකෙක් පට්ටම විරුවෙක්,වැඩකරුවෙක් කියල රට හදන්න බලේට ගෙනල්ල කෙලමවෙලා දැන් ඒ පාර බයියො වෙන රටවල් කඩන් වැටෙනකන් බලන් ඉන්නව ලැජ්ජාව වහගන්න..![]()