බංකොලොත් ලංකාව ගොඩගමුද ?

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113


    නොමල් ගේ ඩුබායි account එක මිලියන 7000 ක් තියෙනවා
    මයිනගේ 10000 කට ආසන්නව තියෙනවා
    නිරුගේත් 200 ක් ද කොහෙද
    උන්ට නයට හරි ඒ සල්ලි දෙන්න පුලුවන්නම් මේ ප්‍රශ්නේ විසදන්න පුලවන්
    ------ Post added on Mar 11, 2022 at 10:20 AM
    ammo ban oya kalakanni ballo merunama oya salli walata moko wenne aththtama? aithikarayo athi neda?
    aththtama me salli wiyadan karanna tharam kalayakwath jeewath wenne ne ne mun...
    adika thanhawa thiyenne me huththige puthalata....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ammo ban oya kalakanni ballo merunama oya salli walata moko wenne aththtama? aithikarayo athi neda?
    aththtama me salli wiyadan karanna tharam kalayakwath jeewath wenne ne ne mun...
    adika thanhawa thiyenne me huththige puthalata....
    ඇයි අර ඉන්නේ පොඩි පැටැවු සෙට් ඒකක් උන් ඔවුවා ගානට බැලන්ස් කරයි මෙවා අපේ අප්පොච්චිග‌ෙ අප්පොච්චි දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි කිය කිය.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඇයි අර ඉන්නේ පොඩි පැටැවු සෙට් ඒකක් උන් ඔවුවා ගානට බැලන්ස් කරයි මෙවා අපේ අප්පොච්චිග‌ෙ අප්පොච්චි දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි කිය කිය.
    ගෑවිලහරි ඉන්නඔක්කොම හුකන්නල මැරිලම යන්න ඕන එක සැරේම.....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    දීපල්ලා වෙන රටකට. ලංකාවේ උන් කරන්න රට කන එක. මොකා අවත එකයි. Western රටකට විකුනපල්ලා 😂 😂 JVP, UNP & පොහොට්ටු ඔක්කොම එකයි බලේ හම්බ උනාම. අම්මවත් විකුණලා තමා පස්ස බලන්නේ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    Pissuda bn ubata..wayasaka set kohomda jiwath wenne

    ඕක බ්‍රෝ මට නම් හිතන්නේ රජයක් සියදිවි නසාගන්නවා වගේ වැඩක්. උදාහරණ මේ ආණ්ඩුව නැතුව අලුතෙන්ම 255ක් අවා කියමු. හිතන්න උන් ඕක කළා කියල. ඊළගට හෙන ගේමක් යනවා. ඊළගට හුගක් විශ්‍රාමික ය ජිවත් වෙන්නේ ඔය පඩියෙන්. එක නම් පින් පඩියක් වෙන්නේ නැ . දෙයක් කරගන්න බැරි මහලු කාලේ එහෙම දෙයක් හරි තියන එක ලොකු දෙයක්. එක තේරෙන්න ඒ වගේ අය එක්ක කතා කරලා බලන්න ඕනේ. අපි කව්රුත් මිනිස්සු.

    කරන්න තියෙන්නේ රාජ්‍ය සේවාව විදිමත් කරන්න. අපේ අම්මා මහවැලි එකේ අසිස්ටන් ඩිරෙක්ටර හිටියා. ඒ කාලේ මම ඉගෙන ගන්නවා. මාව දවසක් ඔෆිස් එකට අරන් ගියා. මම ක්ලාස් වල දේවල් වගයක් ප්‍රින්ට් කරා. කොළ 20 ක් විතර. අපේ අම්මා එකට මට ඔක්කොම ඉස්සරහ බැන්නා. මම හිතන්නේ එයා කොළ වලට ගෙවන්න ඇති ෂුවර්. ඊට උඩින් හිටිය සර් ඊට හපන් ඔය මහවැලියේ දේවල් හොරා කන්න දුන්නේ නැත්තේ ඒ දෙන්නා. එහෙම යට විශ්‍රාම වැටුපක් ගෙවන එක පව් නැ .

    ඔය දැන් සර් කරනවා වගේ නිකන් විසිට් දාල හරියන්නේ නැ . හැම රාජ්‍ය ආයතනයකම නියෝජිතයෙක් වගේ දාන්න ඕනේ වැඩ බලන්න. කෙලින්ම උඩට රිපෝට් කරන්නේ. ඒ වගේම මහජන පැමිණිලි තමා අංක එක. ඒවා ෆිල්ටර් වෙලා සමරි එකක් යනවා ලොක්කට. එහෙම උනාම වැඩේ වෙන විදිහේ බිග් පික්චර් එකක් එනවා.

    ඊළගට ඔය මොරටුව වගේ කැම්පස් වල ඉන්න ෆිනල් ඉයර් උන්ට දෙනවා අලුත් විකුනන්න පුළුවන් අයිටම් එකක් හදනන. ඒවා මාස් ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් විදිහේ සැලැස්මක් හදනවා. මේ ලංකාවේ මොළ වලට ගහන්න මොළ ලෝකේ නැ .වැඩේ තියෙන්නේ මුන් හෙන කම්මැලි. දෙන දේ විතරයි නව නිර්මාණ නැ . එක මේ අද්යාපන ක්‍රමයේ වරදක්. අන්න ඕක කඩලා අලුත් දේවල් දෙන එකා උඩට අරගන්නවා.හිතන්න අඩු වියදම කාර් එකක් හදනවා. ලංකාවේ සාමන්‍ය වැටුපක් ලබන කෙනෙක්ට එක ගන්න පුල්වුඅන්. සල්ලි තියන එකා ලක්ෂරි වලට යයි. එකෙන් ඉම්පෝට් වලට යන වියදම හුගක් අඩු වෙනවා. උබ හිතපන් ඔහොම කලොත් මොනවා වගේ දේවල් හදයිද අපේ උන්? අඩුම ආසියානු රටවල් වලට හරි විකුනන්න පුළුවන් නේ.

    ඔය වගේ දේවල් කරන්න නම් ඉතින් මිනිස්සු අතරින්ම බලවේගයක් එන්න ඕනේ. මොකද මේ දේශපාලන සිස්ටම් එකට රහත් උන කෙනෙක් වැටුනත් හොරා කන්න තමා හදලා තියෙන්නේ
    මේ ලංකාවේ මොළ වලට ගහන්න මොළ ලෝකේ නැ

    Waradune methana..ego eka
    ------ Post added on Mar 11, 2022 at 12:33 PM
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ලංකාවේ මොළ වලට ගහන්න මොළ ලෝකේ නැ

    Waradune methana..ego eka
    ------ Post added on Mar 11, 2022 at 12:33 PM
    Meka ban Ego eka nisa mama kiwwe na. mama dakka deyak. mata EX godak thiyanawa.
    e kiyanne loke danata thiyana technology by pass kala dewal. or eke thiyana structure eka waradi nisa complete anik paththa harawapu SL un.
    e dakapu dewal nisa kiwwe. but some people may carry this EGO with them and end up with a mess. but i wasn't talking about them bro
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක


    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
    Karanna dei menna kiyala..ai yako mechchara kela wela thiyeddith.. doc la nurse la teachers la uparima strike karala anduwa bimatama hethtu kala.. owa adu karama karanna yanna dei mey labba..

    Man nam kiyanne.. oya strike karana huththalawa wedi thiyala maranna ona.... Padeniyala wage unwa..

    Jathika anduwak gihin..basil la wage horun wa elawala danna ona...my3 wage pakayan wa elawala ma danna ona..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    කෝ දැන්ම ම මේ ත්‍රෙඩ් එක දැම්මම මට බැනපු කිරියේ ආර්ථික ඔස්තාර්ලා ...

    ඔය බෝක්කු උඩ ලගින , විල් පාරක් වල ඉදන් ඉන්න උන්ගෙන් උපදෙස් අරන් රටක ආර්ථියක හදන්න බෑ කියල දැන් තේරෙනවා නේද ?


    සියලු දේශපාන පක්ෂ එකතුවෙලා එක තිරයක ඉදන් රාජ්‍ය සේවහ හකුලවන්න ඕනේ ..
    කරන්න දෙයක් නෑ අනාගතය කටුකයි
    බදු අදායමෙන් 86% යන රාජ්ය සේවක පැදිවලට බිලියන ගණන් සල්ලි අච්චුගහල ,
    රජ්‍යසේවක අතල් තවත් දෙන්න ගිහින් මුළු රටම වලපල්ලට යවන්න බෑ .
    ලෝකේ මොනම බංකොලොත් වෙච්ච රටකවත් පුද්ගලික අංශය බංකොලොත් වෙන්නේ නෑ ...
    රාජ්යස සේවයෙන් එලියට එන අයට පුද්ගලික අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කෝ දැන්ම ම මේ ත්‍රෙඩ් එක දැම්මම මට බැනපු කිරියේ ආර්ථික ඔස්තාර්ලා ...

    ඔය බෝක්කු උඩ ලගින , විල් පාරක් වල ඉදන් ඉන්න උන්ගෙන් උපදෙස් අරන් රටක ආර්ථියක හදන්න බෑ කියල දැන් තේරෙනවා නේද ?


    සියලු දේශපාන පක්ෂ එකතුවෙලා එක තිරයක ඉදන් රාජ්‍ය සේවහ හකුලවන්න ඕනේ ..

    කරන්න දෙයක් නෑ අනාගතය කටුකයි
    බදු අදායමෙන් 86% යන රාජ්ය සේවක පැදිවලට බිලියන ගණන් සල්ලි අච්චුගහල ,
    රජ්‍යසේවක අතල් තවත් දෙන්න ගිහින් මුළු රටම වලපල්ලට යවන්න බෑ .
    ලෝකේ මොනම බංකොලොත් වෙච්ච රටකවත් පුද්ගලික අංශය බංකොලොත් වෙන්නේ නෑ ...
    රාජ්යස සේවයෙන් එලියට එන අයට පුද්ගලික අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්
    kappadu karana eka nemeyi ban
    anawashya ewa paudgalika karanaya karanna one kiyalane thiyenne
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මොකුත් ඕන් නෑ උට්ටෝ පුටින් කාරයාට කියලා නස්ටියක් ගෙන්න ගනින් එකෙක් ඉතිරු නොවී ඔක්කොම හැදිගෑවිලා යන්න. පිනක් කරල තිබ්බොත් ලංකාවෙම හොද ෆැමිලි එක්ක ඉපදෙයි ආපහු රට හැදුනම. මේක්ව් ඉන්න ගූ කන බැල්ලිගෙ පුතාලත් එක්ක රට හදන්න හිතන්නවත් එපා 😂
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දුප්පත්කම නැතිකරන්නනං රජේ රස්සා දෙන්න ඕන තව ලක්ෂයකටවත් දෙන්න ඕන එතකොට මොකක්හරි ආදායමක් තියෙනවනේ ඒ මිනිස්සුන්ට
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    277099359-10227118374007133-7700863506389620774-n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    කෝ දැන් මට බැන්න එලකිරියේ ආර්ථික ඔස්තර්ලා ???
     

    Similar threads