බංගලදේශ ණය ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බංග්ලාදේශය විසින් 2021 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දී තිබුණි.

    බංගලාදේශ රජය විසින් එම මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව,ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.

    බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කාලය ඉල්ලා සිටි බවත්, ඒ වන විට එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

    ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව 2021 මැයි මාසයේදී මෙම ණය ලබා ගත්තේය..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,612
    86,964
    113
    ආශ්චර්යමත් රටක
    @monson @EVC උබලගෙ පොන්න සෑර්ගෙ ආණ්ඩුව ඩොලර් මිලියන 1000 කට වඩා මේ අවුරුද්දෙ මහබැංකුවට හොයල දුන්න කිව්ව නේද. විලි ලැජ්ජයි යකෝ එහෙනං ඔය මිලියන 200 ගෙවල දාන්න කියහන්කො. 🤣🤣🤣

    ටෝක් දෙන්නෙ මිලියන, බිලියන දාස් ගණන් වලින්. හැබැයි 200 ගෙවාගන්න සල්ලි නෑ. ඊය ඕයි @tharakaf 😂😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sad No Way GIF by ABC Network
     
    • Like
    • Haha
    Reactions: Xi Jinping and NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පෙරදිග ධාන්‍යාගාරේ කියලයි කිව්වේ..
    තූත්තුකුඩියේ හිඟන්නෝ කන්නත් එව්වේ..
    තූත්තුකුඩියේ හිඟන්නෝ කන්නත් එව්වේ..
    ඔය පෙරදිග ධාන්‍යාගාරේ කියලයි කිව්වේ.. 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    @monson @EVC උබලගෙ පොන්න සෑර්ගෙ ආණ්ඩුව ඩොලර් මිලියන 1000 කට වඩා මේ අවුරුද්දෙ මහබැංකුවට හොයල දුන්න කිව්ව නේද. විලි ලැජ්ජයි යකෝ එහෙනං ඔය මිලියන 200 ගෙවල දාන්න කියහන්කො. 🤣🤣🤣

    ටෝක් දෙන්නෙ මිලියන, බිලියන දාස් ගණන් වලින්. හැබැයි 200 ගෙවාගන්න සල්ලි නෑ. ඊය ඕයි @tharakaf 😂😂😂
    Sudu putha, mama hamba karanawa, kanawa bonawa athal ekey innawa.

    last year ekey (lankawe hamotama amaru kaaley) mama koti 3+ plus spend kala wahanaya maru karannai, gedara renovate karanna (idam aragena). Oya okoma kaley ZERO LOANS aran. Mata itin umba wage fail ponna vibe ekak spread karanna hethuwak ne.

    Umba mata ona huthak kiyapan (cheap labor etc) but I have already won my life, and will keep winning.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lajja nathi anduwak.. boruwata 14 billion reserves.. denatamath 1 billion central bank eken aragena kiwwata.. nayak wath hariata gewaganna behe wage
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @Don GasCan තව රොකට් යවන්න චීනෙන් කීයක් හරි ඉල්ලල දෙන්නද පෘතිගීස් කලවම් හිඟන කැවුමෝ?🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @monson @EVC උබලගෙ පොන්න සෑර්ගෙ ආණ්ඩුව ඩොලර් මිලියන 1000 කට වඩා මේ අවුරුද්දෙ මහබැංකුවට හොයල දුන්න කිව්ව නේද. විලි ලැජ්ජයි යකෝ එහෙනං ඔය මිලියන 200 ගෙවල දාන්න කියහන්කො. 🤣🤣🤣

    ටෝක් දෙන්නෙ මිලියන, බිලියන දාස් ගණන් වලින්. හැබැයි 200 ගෙවාගන්න සල්ලි නෑ. ඊය ඕයි @tharakaf 😂😂😂

    එළකිරි දම්මික පෙරේරා අවුස්සන එක නතර කරපන්. පොන්නයා වගේ අඩ අඩ එනවා පස්සෙන්. 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,612
    86,964
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි දම්මික පෙරේරා අවුස්සන එක නතර කරපන්. පොන්නයා වගේ අඩ අඩ එනවා පස්සෙන්. 😂😂

    🤣🤣🤣
    අද නං හොඳටම රිදිලා බුවාට income statement, balance sheet අරන් එයි තව ටිකකින් 🫢🫢
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    @Don GasCan තව රොකට් යවන්න චීනෙන් කීයක් හරි ඉල්ලල දෙන්නද පෘතිගීස් කලවම් හිඟන කැවුමෝ?🤣🤣
    චීනෙන් තමා ඉතින් ඉල්ලගන්න එකක් මොකද උබේ කවලම් අවලම් ජාතියට සල්ලි ටිකක් හම්බකරගන්න දන් නෑනේ. තාම පෘතුගීසි උන් පටවපු එවා පටවල තමා එදාවේල පිරිමහගන්නෙත්