බංගලාදේශයේ බොදුනුවන්ට හිරිහැර සිදුවීම ප&

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
බංගලාදේශයේ බොදුනුවන්ට හිරිහැර සිදුවීම ප&

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බංගලාදේශයේ මියන්මාරයට ආසන්න දකුණු තීරය අසල කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ Cox’s Bazar district සිදුවු ප්‍රචන්ඩකාරී සිදුවීම් ලොව කිසිදු දහමක් අනුමත නොකරන තත්වයක් බව පලමුවෙන් පැවසිය යුතුමය.

ඊට පෙර මියන්මා‍රය තුල රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට සිදුවු ඉතාමත් දරුණු ඛේදවාචකය ගැන අප අපගේ දැඩි විරෝධය පලකළාසේම මෙම සිද්ධිය පිළිබඳව අප බංගලාදේශයේ සිටින බොදුනු ජනතාව වෙත අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. මේ සිද්ධියට අදාල යෞවනයා විසින් එම වරද කළද නොකළද ඒ ගැන බංගලාදේශයේ බොදුනු ජනතාව පලි නැති බව අප තරයේ විශ්වාස කරන්නාවු කරුණකි. මෙසේ නිරපරාදේ අහිංසක බොදුනු ජනතාවට සිදුකළ විනාශය ඉස්ලාම් දහමට අනුව විශාල වරදකි. නබි වදනකට අනුව මුස්ලිම් පාලනයක් තිබෙන මෙවැනි රටක සිටින අන්‍යාගමික ජනතාවට නිරපරාදේ හානියක් කරන මුස්ලිම් වරයෙක් වේද? ඔහුට ස්වර්ගයේ සුවඳවත් අඝ්‍රාණය කළ නොහැක්කේය.

මෙම සිද්ධියට පසුබිම් වී තිබෙන්නේ යෞවනයෙක් විසින් සිය face book මුණුපොත තුල අල්-කුර්ආනය පිලිස්සු ඡායාරූපයක් පලකිරීම බව පැවසේ. බංගලාදේශ ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරුවෙකු පවසන්නේ එම යෞවනයා පවසන පරිදි මෙම ඡායාරූපය ඔහුගේ ‍Profile (ආකෘතිය) වෙත ‍කිසියම් වෙනත් කෙනෙකු විසින් එවා අත්වැරැද්දකින් Tag (ඇමුණුම්) වී ඇති බවයි. මෙයට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වු සැනින් එම ගිණුම වසා ඇති අතර පොලීසිය විසින් අදාල යෞවනයා සහ ඔහුගේ මව ආරක්ෂාව තකා පොලිස්භාරයට ගෙන ඇත. එම දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරියෙක් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාල යෞවනයා සහ ඔහුගේ මාපියන් තවදුරටත් ආරක්ෂිතව රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

මිලියන 150 කට අධික සංඛ්‍යාවක ජනතාවක් සිටින බංගලාදේශයේ 1% ක ජනතාවක් බොදුනුවන්ය. පුවත් පත් මගින් වාර්තා කරන පරිදි මෙම සිද්ධියෙන් බෞද්ධ පංසල් 10 ක් සහ නිවාස 40 ක් පමණ විනාශ වී ඇති අතර පුද්ගලයන් 20 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇත. බංගලාදේශ ආරක්ෂක අංශ විසින් වහා ක්‍රියාත්මක වී ඇති නිසා සිද්ධිය ඉන් ඔබ්බට යාම වැලකී ඇත.

මෙම සිදුවීම මියන්මාරය ආසන්නයේ සිදුවීම තුල මියන්මාරයේ මුස්ලිම් සංහාරයට එකට එක කිරීමක් ලෙසටද සමහර විචාරකයන් පෙන්වා දෙන කරුණකි. කෙසේ වුවද ඉස්ලාමය නම් මෙය කිසිසේත්ම අනුමත නොකරන තත්වයකි. කිසියම් කෙනෙකු හෝ පුද්ගල කන්ඩායමක් සිදුකළ වරදකට වෙනත් අහිංසක ජනතාවක් පලි නැත.
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ තියෙන්නේ බංගලාදේශ බෞද්ධයන් තමන්ට වෙන අසාදාධාරණය ලෝකෙට කියල උදව් ඉල්ලන ප්‍රධාන මාධ්‍ය වන

    බ්ලොග් අඩවිය
    http://chtnewsupdate.blogspot.com/

    සහ ෆේස්බුක් පිටුව
    https://www.facebook.com/chtnewsupdate

    පුළුවන් නම් මේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාල වචනයකින් හරි ඒ මිනිස්සුන්ට හයියක් වෙන්න බලන්න.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බෞද්ධයන්ට මාධ්‍ය ආයතනයක් පිහිටුවන්න නොයෙක්වර රජයෙන් අවසර ඉල්ලා සිටියත් රජය කිසිවිට අවසර නොදෙයි. රජය ප්‍රමුඛ අන්තවාදී මුසල්මානුවන්ගේ එකම අරමුණ වී ඇත්තේ එම ප්‍රදේශයෙන් කෙසේ හෝ අන්යාගමිකයන් පලවා හැර මුස්ලිම් බහුතර ප්‍රදේශයක් කිරීමයි. මෑතකදී, ඒ කියන්නේ ගිය මාසේ 22 වෙනිදා චිටගොන් කඳුකර ප්‍රදේශයේ 'රන්ගාමටි' කියන නගරයේ බෞද්ධ කඩ සාප්පුවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර, බෞද්ධ ගෙවල් ගිනි තබා, බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එත් අභාග්‍යයක මහත, මේවා මධ්‍යයේ ගියේ නැහැ. ගියත් යාන්තමට. යට වීඩියෝවෙන් පෙන්නේ එම අවස්ථාවේ බෞද්ධයෙක්ට පැන පැන සාහසිකව පහර දෙන තරුණ මුස්ලිම් අන්තවාදීන්. එම වීඩියෝව ඒ අවස්ථාවේ දුරකථන කැමරාවකින් රහසිගතව පටිගත කරපු එකක්.

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    නූගත් කමට තමයි ඔහොම කරන්නෙ වෙන මොනව කියන්නද... වේයෝ හුඹස් බඳිනවා වගේ ජනගහනයනම් වැඩිකරගන්නව ඒත් ඇතුලේ තියෙන්නෙ හොඳම මැටි.
     
    • Like
    Reactions: Nu1Dnk

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔන්න ඔතන තමයි උබල අනිත් ආගම් එක්ක වෙනස් වෙන්නේ ..
    .උබලට ඕනේ හොඳින් හෝ නරකින් ආගම රැක ගන්න ...
    .ඉතින් කොහමද සාමය ඇති වෙන්නේ ...
    උබලට සාමය ඇති වෙන්නේ මුළු ලෝකෙම මුස්ලිම් ආගම වැළඳ ගන්න ඕන ..
     
    May 4, 2012
    329
    64
    0
    ඔන්න ඔතන තමයි උබල අනිත් ආගම් එක්ක වෙනස් වෙන්නේ ..
    .උබලට ඕනේ හොඳින් හෝ නරකින් ආගම රැක ගන්න ...
    .ඉතින් කොහමද සාමය ඇති වෙන්නේ ...
    උබලට සාමය ඇති වෙන්නේ මුළු ලෝකෙම මුස්ලිම් ආගම වැළඳ ගන්න ඕන ..
    ලෝක සාමය ඇතිකරන්න තවත් දෙයක් තියෙනවා.
    ඒ මුන් ටික හැඳිගාලා දාන එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උනුත් ඉතින් පොතේ හැටියට වැඩ පටන් අරන් ඇති

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

    මරන්නයි, කපන්නයි , කොටන්නයි, දූශනය කරන්නයි......
    උබට ශුවර්ද මේවා කිව්වේ මල යක්ශයෙක් හරි පිසාචයෙක් හරි නෙමේ දෙයියෙක් කියලා?

    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රත්තරං;13547989 said:

    ඇයි බන් මුන් මෙ වගෙ දෙවල් කරන්නේ,ආගමක් ඔන නෑ සාමන්ය දැනීමෙන් තෙරෙනවනෙ මෙවා පවුකාර වැඩ කියලා.කොහොමද මිනිස්සු වෙලත් මෙ තරන් මොඩ වෙන්නෙ :(:(:(:(
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බංග්ලාදෙශයේ මේ වගෙ සිද්ධියක් උන පලවෙනි වතාව වගෙ බොරු බයිලා දාන්න එපා.....මේ එක සිද්ධියක් විතරයි.
    මෙහෙම දේවල් වෙන්නෙ අදක ඊයෙක නෙවෙයි.
    ඇමරිකාවට විරුද්ධව කෑ ගැහුවට ගහන්න බැරි නිසා කරන්න පුලුවන් දේ තමා කරල තියෙන්නෙ...අපි නොදන්න බංගලි....
     
    • Like
    Reactions: siripaala

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බංග්ලාදෙශයේ මේ වගෙ සිද්ධියක් උන පලවෙනි වතාව වගෙ බොරු බයිලා දාන්න එපා.....මේ එක සිද්ධියක් විතරයි.
    මෙහෙම දේවල් වෙන්නෙ අදක ඊයෙක නෙවෙයි.
    ඇමරිකාවට විරුද්ධව කෑ ගැහුවට ගහන්න බැරි නිසා කරන්න පුලුවන් දේ තමා කරල තියෙන්නෙ...අපි නොදන්න බංගලි....
    :yes::yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    180112.3411ay.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    Quran 4:89: “They (infidels) desire that you should disbelieve as they have disbelieved, so that you might be (all) alike; therefore take not from among them friends until they fly (their homes) in Allah’s way; but if they turn back, then seize them and kill them wherever you find them, and take not from among them a friend or a helper.”Quran 8:12: “Instill terror into the hearts of the unbelievers;”
    Quran 2:191: “… kill the disbelievers wherever we find them …”

    Quran 22:19-22: “… for them (the unbelievers) garments of fire shall be cut and there shall be poured over their heads boiling water whereby whatever is in their bowels and skin shall be dissolved and they will be punished with hooked iron rods.”
    Quran 8:12: “Your Lord inspired the angels with the message: ‘I will terrorize the unbelievers. Therefore smite them on their necks and every joint and incapacitate them. Strike off their heads and cut off each of their fingers and toes.’”
    Quran 8:7: “Allah wished to confirm the truth by His words: ‘Wipe the infidels out to the last.’”
    Quran 8:59: “The infidels should not think that they can get away from us. Prepare against them whatever arms and weaponry you can muster so that you may terrorize them. They are your enemy and Allah’s enemy.”
    Quran 8:60: “Prepare against them whatever arms and cavalry you can muster that you may strike terror in the enemies of Allah, and others besides them not known to you.”
    Quran 9.29″ “Fight those who do not believe in Allah, nor in the latter day, nor do they prohibit what Allah and His Apostle have prohibited, nor follow the religion of truth, out of those who have been given the Book, until they pay the tax in acknowledgment of superiority and they are in a state of subjection.”
    Quran 47:4: “Strike off the heads of the disbelievers” and, after making a “wide slaughter among them, carefully tie up the remaining captives.”
    Hadith Sahih Muslim (41:6985): “Abu Huraira reported Allah’s Messenger (may peace be upon him) as saying: ‘The last hour would not come unless the Muslims will fight against the Jews and the Muslims would kill them until the Jews would hide themselves behind a stone or a tree and a stone or a tree would say: Muslim, the servant of Allah, there is a Jew behind me; come and kill him; but the tree Gharqad would not say, for it is the tree of the Jews.’”
    Quran 9:5: “When the sacred forbidden months for fighting are past, fight and kill the disbelievers wherever you find them, take them captive, torture them, and lie in wait and ambush them using every stratagem of war.”
    Sura 3:151: “Soon shall We cast terror into the hearts of the unbelievers for that they joined companions with Allah for which He had sent no authority: their abode will be the fire; and evil is the home of the wrong-doers!”
    Sura 8:60: “Against them make ready your strength to the utmost of your power including steeds of war to strike terror into (the hearts of) the enemies of Allah and your enemies and others besides whom ye may not know but whom Allah doth know. Whatever ye shall spend in the cause of Allah shall be repaid unto you and ye shall not be treated unjustly.”
    Tabari IX:113: “Allah permits you to shut them (women) in separate rooms and to beat them, but not severely. If they abstain, they have the right to food and clothing. Treat women well for they are like domestic animals and they possess nothing themselves. Allah has made the enjoyment of their bodies lawful in his Quran.”
    Tabari I:280: “Allah said, ‘It is My obligation to make Eve bleed once every month as she made this tree bleed. I must also make Eve stupid, although I created her intelligent.’ Because Allah afflicted Eve, all of the women of this world menstruate and are stupid.”
    Ishaq:327: “Allah said, ‘A prophet must slaughter before collecting captives. A slaughtered enemy is driven from the land. Muhammad, you craved the desires of this world, its goods and the ransom captives would bring. But Allah desires killing them to manifest the religion.’”

    Allah ube ammatath puke ariyada ban :(