බංගලාදේශයේ බෞද්ධ පංසල් විනාශ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බංගලාදේශයේ බෞද්ධ පංසල් විනාශ

    ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

    අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

    ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

    ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

    පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

    බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ තිබූ මෙම ජායාරූපය තරුණයෙකු විසින් අත්වැරදීමකින් ටැග් කර තිබෙන බවයි.

    ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

    බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

    ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව.

    අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

    විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/10.html#ixzz281lX5c38
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :(මේවා බලු වැඩ කව්රු කරත් මේවා කැත වැඩ..එකෙක් නිසා මෙච්චර වන්දි ගෙවන්න කිසිසේත් උවමනා නැහැ. ඇයි මුන්ට බැරි වැරැද්දට මුල සොයාගෙන නීතියට ඉටු කරන්න :(
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ඕකුන්ට මේවා අනිවාර්යෙන් පඩිසන් දෙනවා.ඇත්ත ඒකයි. උන්ටත් ඉතින් කවද හරි ඇමරිකාවෙම පිහිට ලැබේවා!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මීට සියවසකට පමණ පෙර බංග්ලාදේශය හෙවත් බෙංගාලය ශ්‍රී ලංකා‍ව මෙන්ම බෞද්ධ රාජධානියකි. එහෙත් අද බංගිලිදේශ ජනගහනයෙන් 95%ක්ම මුස්ලිම් ජාතිකයන් වන අතර ඉතිරිව ඇත්තේ අට ලක්ෂයකටත් අඩු ථෙරවාද බෞද්ධයින් සුළුතරයකි. ඔවුන්ද බහුතරය වූ මුස්ලිම් අන්තවාදයේ කෲර හස්තයට යටත්ව සියලු සමාජ අයිතීන් පැහැරගන්නා ලද දුක්ඛිත ජීවිත ගත කරන අසරණ ජන කොට්ටාශයක් වී තිබේ. මුලු මහත් බංග්ලාදේශය පුරා සුළුතරයක් වූ බෞද්ධයන් වෙනුවෙන් පිහිටවන්නට කිසිවෙකුත් නැත. පැමිණිල්ලක් බාරගන්නට කිසිවෙකුත් නැත. ඔවුන්ට පිහිටවන්නට කිසිවෙකුත් නැත. කිසිදු අධිකරණයක්, කිසිදු පොලීසියක්, කිසිදු යුධ හමුදා අනුඛන්ඩයක් නොමැත. යාබද ඉන්දියාවේ හා ජාත්‍යන්තරයේ බලපෑම නොතිබුනේ නම් මේ වනවිටත් බංග්ලාදේශය 100%ක්ම ඉස්ලාමයට යටත් වූ දේශයක් වනවා නොඅනුමානය. මේ නිවස ඉත්තෑවකු විසින් බලෙන් ඩැහැගනු ලැබූ අසරණ කබල්ලෑවකුගේ වත්මන් ඛේදාන්තයයි.

    සිංහලුනි ඒ කෛරාටික ඉත්තෑවා සිංහල බෞද්ධ භුමියටත් රිංගාගෙන දිනෙන් දිනම සිංහල බෞද්ධයාගේ ලේ උරුම භූමිය ඩැහැගන්නා බව ඔබලාට තවම වැටහුනේ නැද්ද? මේ වන විට මුලු දිවයිනේම ව්‍යාපාරික අධිපත්‍යයයෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් ඩැහැගෙන හමාරය. වර්ථමාන සිංහල ජනගහන 61% කට පහත බසිද්දී මුස්ලිම් ජනගහන වර්ධන වේගය සිංහලයාගේ මෙන් දස ගුණයකටත් වඩා ඉහල නැග තිබේ. තව දශක කිහිපයකින් සිංහල බෞද්ධයා උපන් බිමේම සුළුතරයක් වීමේ අවදානම අප ඉදිරිපිටය. එදාට ඔබෙත් මගෙත් දරු පැටියාට අත්වන්නේ අද බංගලාදේශයේ අසරණ බෞද්ධයින්ට අත් වී ඇති කණගාටුදායක ඉරණමම නොවේද? අද ලංකාවේ මුස්ලිමුන් තරමක් නිහඩව සිටින්නේ තවමත් ඔවුන් මේ බිමේ සුලුතරය නිසාය. ඔවුන් මේ බිමේ බහුතරය වූ දාට අද බංග්ලාදේශයේ, දකුණු තායිලන්තයේ, නයිජීරියාවේ, මියන්මාරයේ මුස්ලිමුනුත් අතර වැඩි වෙනසක් නොවනු ඇත. මක් නිසාද යත් ඔවුන් අදහන්නේත් එකම දෙයියා වන බැවිනි. එකම කුරානය වන බැවිනි.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    198762_508981612447671_391314043_n_zpsb9d2c986.jpg
     
    May 4, 2012
    329
    64
    0
    :(මේවා බලු වැඩ කව්රු කරත් මේවා කැත වැඩ..එකෙක් නිසා මෙච්චර වන්දි ගෙවන්න කිසිසේත් උවමනා නැහැ. ඇයි මුන්ට බැරි වැරැද්දට මුල සොයාගෙන නීතියට ඉටු කරන්න :(
    ඒකට හේතුව මිනිස්සුන් සත්තු කරන මුස්ලිම් ආගමිකයින් වීම