උබලට කියන්නෙ මේ මම. කෝච්චිය, පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරද්දි ප්ලාස්ටික් බෝතල් ෂොපින් බෑග් අරව මේව ජනේලෙන් එළියට විසික් කරන්න එපා බන්. ජරාම පුරුද්දක්. අපේ දෙමව්පියෝ අපිට පුරුදු කරේ ටොපියක් කෑවත් ටොපි කොළේ සාක්කුවෙ දාන් ඇවිල්ලා ගෙදර කුණු බක්කියට දාන්න. උබලගෙ ළමයින්ටත් ඒ ගති පුරුදු කරන්න.