බංගලියන්ගෙන් කයිද

dilann

Well-known member
  • Jul 6, 2018
    68,820
    169,297
    113
    එකමත් එක රටක
    හොදට බැට් කරොත් දිනනවා..
    දෙවනියට බැට් කරොත් දිනන්න චාන්ස් වැඩි.
    ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරන්න තමයි අමාරු බෝලස්ලා එක්ක
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    470
    83
    අමාරුයි බන්..ඒත් ගහයි කියල හිතමු.youtube දෙන්නේ නැහැ..https://cdn2.crichd.pro/embed2.php?id=ptvsp මේකේ කැඩෙන් නැතුව බලන්න පුලුවන්

    කීයටද බං පටන් ගන්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,562
    1
    17,457
    113
    −273.15°C
    අපේ බෝලර්ස් ලට වඩා උන්ගේ බෝලින් හොදයි.
    හොදයි කියන්න ඉන්නෙත් වනිදුයි,තීක්සනයි විතරයි.
    අනික් බෝලර්ස් ලා නම් සත පහකට සුවර් නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,998
    1
    15,447
    113
    අද කන්න ඕනෙ නැත්තම් උන් හිතන්නෙ ෆ්ලැට් වල පුරුද්දට එකක් දෙකක් ගහගත්තම වැඩ්ඩො කියල.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,889
    21,235
    113
    adala nene
    icc-cricket.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,432
    6,898
    113
    වින්ටර් ෆොල්
    බංගලි කියන්නේ ටීම් එකක්ද බං?? මේක easy match එකක්. ලකුණු කියකින්ද දිනන්නේ කියන එක විතරයි වැදගත්. අනිත් match වලට confidance එක ගන්න. මන් නම් කියන්නේ 60 ට වගේ all out කරලා overs 4න් වගේ match එක ඉවර කරන්න ඕන.