බංගලියන්ගෙන් කයිද

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    අදත් මුන් මෙන්ඩිස් දායිද දන්නැහැ ටීම් එකට. වෙන විකට්කිපර් බැට්ස්මන්ල කව්රුත්ම ලංකාවෙ නැද්ද බන් (චන්දිමාල්/දික්වැල්ල ඇරෙන්න)

    KJP ඉන්ජරි / Covid වලින් පස්සෙ දැක්කෙම නැහැ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    අදත් මුන් මෙන්ඩිස් දායිද දන්නැහැ ටීම් එකට. වෙන විකට්කිපර් බැට්ස්මන්ල කව්රුත්ම ලංකාවෙ නැද්ද බන් (චන්දිමාල්/දික්වැල්ල ඇරෙන්න)

    KJP ඉන්ජරි / Covid වලින් පස්සෙ දැක්කෙම නැහැ
    KM දක්ස උනාට වැඩක් නෑ ඌ මරපු එකාට දානයක් දීලා පින් අනුමෝදන් කරන් නැතුව ලංකා team එකට ගොඩ ඒමක් නෑ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    තරගය දිනනවාට වඩා...තරගයට සහභාගීවීම වැදගත්...
    නැද්ද?....

    කොහොම තිබුනු කන්ඩායමක්ද? අපි වැටුනු තැන....

    අනික සියල්ල අයාලේ ගියපු රටේ... ක්‍රිකට් විතරක් හරි පාරේ යන්න විදියක් නෑ ....
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ada kanawa puthea ... redi nathuwa?

    lankawa dinnoth ganige photo ekak meke daanawA
    redi nathuwa....... echchara sure
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    අන්න බංගලි කෝචුයි මහේලයයි ධම්මික ප්‍රසාද්ලයි twitter එකේ කෙලගන්නවා 🥶 මේක කෑවොත් ඔක්කොගෙම රෙදි ලෙප්ට් 🥲👍
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ කන්න තියන චාන්ස් එක වැඩියි කියලා තමයි ☹️
     
    • Sad
    Reactions: sathmal

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    බංගලි කියන්නේ ටීම් එකක්ද බං?? මේක easy match එකක්. ලකුණු කියකින්ද දිනන්නේ කියන එක විතරයි වැදගත්. අනිත් match වලට confidance එක ගන්න. මන් නම් කියන්නේ 60 ට වගේ all out කරලා overs 4න් වගේ match එක ඉවර කරන්න ඕන.
    mcn api inne 2022 :lol: