Ow. 1971 independence. නින්දාවයි නේ?Bangaliyo kiyanne etakota history ekak neti ratak da?
Apit itin 1948 ne ehema baluwot.Ow. 1971 independence. නින්දාවයි නේ?![]()
ඉතිහාසය මෙහෙමයි බන්.Bangaliyo kiyanne etakota history ekak neti ratak da?
ඕක බංගලි උන් ගත්තෙන් 2019 ණයකින් ADB එකෙන්.. ඔය වගේම ගානක්. බංගලි උන් කරන්නේ ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක්.. උන්ට පට්ටා ලාබයි ඕක සේටල් කරන දවසට..ඕක ලග පත්තු වෙන ණයක් නෙවෙයි මේ කරන්නෙ ඊට එහා ගිය මජර වැඩක්. දැන් මුන් මේ ටික ස්වැප් කරන්නෙ ප්‍රින්ට් කරපු සල්ලි. එතකොට බoගලිය අපිට ඩොලර් දෙනව මෙච්චර කාලෙකින් ආපහු දෙන්න කියල. ඒ හිලව්වට උන් අද තියෙන වටිනාකමට රුපියල් ගන්නව. අපි ඕක ගෙවන්න උනාම අපි ඩොලර් ටික දීල අර සල්ලි ටික අපේ මුදල් සoසරණ පද්ධතියට එකතු කරන්න ඕනි. එතකොට මේකෙන් ඉෆෙක්ට් වෙන්නෙ මේ ඇග්රිමන්ට් එක ඉවර වෙන දවසට තියෙන ලoකාවෙ මිනිස්සුන්ට. මේක ඇවිල්ල ණයකට වඩා එහා ගිය උගුලක්. චීන දුන්නෙත් එහෙම දෙයක්. ඒක අදට හොදයි හැබයි අනාගතයට යනකොට අපි මීට වඩා හිර වෙනව.
මේ කාටුන් එක මේ වැඩේට හොද වැඩියි මේ වැඩේට හිගා කෑව නන් ඒක නම්බුයි මේ කරන බලු වැඩේට වඩා












මේව මම කාටවත් ලියන්නේ නෑ නෑමයි.
මම මලයින්පස්සේ අයියලා අක්කලා මල්ලිලා නංගිලා එක්ක මරාගෙන බේරාගනිල්ලා..එක්කෝ දෙනවා ප්‍රාඩෝ එකේ යන හාමුදුරුවන්ට.එතකොට ලබන ආත්මෙත් මට සැප තමයි.සැප සැප....."
ඕක බංගලි උන් ගත්තෙන් 2019 ණයකින් ADB එකෙන්.. ඔය වගේම ගානක්. බංගලි උන් කරන්නේ ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක්.. උන්ට පට්ටා ලාබයි ඕක සේටල් කරන දවසට..
උන්ට ඉන්නෙ රට ගැන හිතල වැඩ කරන නායකයො අපිට ඉන්නෙ රට ගැන හිතල පපුවට ගහගන්න නායකයො.Ow adu poliyata bank loan ekak aran gini poliyata denawa wage wadak.ඕක ලග පත්තු වෙන ණයක් නෙවෙයි මේ කරන්නෙ ඊට එහා ගිය මජර වැඩක්. දැන් මුන් මේ ටික ස්වැප් කරන්නෙ ප්‍රින්ට් කරපු සල්ලි. එතකොට බoගලිය අපිට ඩොලර් දෙනව මෙච්චර කාලෙකින් ආපහු දෙන්න කියල. ඒ හිලව්වට උන් අද තියෙන වටිනාකමට රුපියල් ගන්නව. අපි ඕක ගෙවන්න උනාම අපි ඩොලර් ටික දීල අර සල්ලි ටික අපේ මුදල් සoසරණ පද්ධතියට එකතු කරන්න ඕනි. එතකොට මේකෙන් ඉෆෙක්ට් වෙන්නෙ මේ ඇග්රිමන්ට් එක ඉවර වෙන දවසට තියෙන ලoකාවෙ මිනිස්සුන්ට. මේක ඇවිල්ල ණයකට වඩා එහා ගිය උගුලක්. චීන දුන්නෙත් එහෙම දෙයක්. ඒක අදට හොදයි හැබයි අනාගතයට යනකොට අපි මීට වඩා හිර වෙනව.
මේ කාටුන් එක මේ වැඩේට හොද වැඩියි මේ වැඩේට හිගා කෑව නන් ඒක නම්බුයි මේ කරන බලු වැඩේට වඩා
ලංකාවේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අවුල් නිසා බංගලි උන්ට දෙන පොලි අනුපාතෙට දෙන්නේ නැහැ ලෝකේ පොලිකාරයෝ. එකයි ලොක්කා බංගලි උන් හරහා ගන්නේ.. බංගලි උන් කරන්නේ රිස්කි වැඩක්. ගෙවන්න බැරි උනොත් බන්ගලින්ට කෙලවෙනවා.. කියන්න කෙනෙකුත් නැහැ උන්ට. ලෝක බැංකුවෙන් අහයි ක්‍රිබ් ඉන්න පකෙකුට ණය ඇයි පකෝ කියලා.. ඉඩමක් තමා දෙන්න වෙන්නේ..Ow adu poliyata bank loan ekak aran gini poliyata denawa wage wadak.
උන් මුලින් බෑ කිවෙ ඒක වෙන්න ඇතිලංකාවේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අවුල් නිසා බංගලි උන්ට දෙන පොලි අනුපාතෙට දෙන්නේ නැහැ ලෝකේ පොලිකාරයෝ. එකයි ලොක්කා බංගලි උන් හරහා ගන්නේ.. බංගලි උන් කරන්නේ රිස්කි වැඩක්. ගෙවන්න බැරි උනොත් බන්ගලින්ට කෙලවෙනවා.. කියන්න කෙනෙකුත් නැහැ උන්ට. ලෝක බැංකුවෙන් අහයි ක්‍රිබ් ඉන්න පකෙකුට ණය ඇයි පකෝ කියලා.. ඉඩමක් තමා දෙන්න වෙන්නේ..
ලොක්කා තර්ජනයක් අඩු රටවල් ටාගට් කරන්නේ එකයි.. මතකද කාලයක් ලංකාවේ එකෙක් බංගලි බැංකුවට ෂොට් එකක් දීලා ඔල්මොස්ට් රට බන්ක්රප්ට් වෙන්න ගියා.. බංගලි උන්ට ලොකු කැපසිටි එකක් නැහැ.. මේ ගාන කෙල උනොත් උන්ට ඇඩ්රස් නැහැ.. සමහරවිට මේක චයිනා දෙබ්ට්ට්රැප් එකේ කොටසක් වෙන්න පුළුවන් බංගලි උන්ට අරින්න.. ලංකාවට ගෙවාගන්න බැරි උනාම චයිනිස් උන් බංගලි උන්ට ගෙවලා එකට හරියන්න බන්ගලින්ගෙන් මොනවහරි ඉල්ලයි..උන් මුලින් බෑ කිවෙ ඒක වෙන්න ඇති
අඩෝ එහෙත් සිරිවර්ධනල ඉන්නවද ?
ps : එහෙත් මේක ගිහින් වගේ..![]()
අඩෝ එහෙත් සිරිවර්ධනල ඉන්නවද ?
ps : එහෙත් මේක ගිහින් වගේ..![]()
Mehamai machan samaharak danuwath mama eka parak amazing race Asia baladdi Filipino lady ae race hitiya kiyanawa “I’m so excited coz nxt we’re going to land of mahawansa” kiyalaඋබ හිතනවද ඔය ලංකාවෙන් එළියේ උන් අපේ 2500ක් ගැන දන්නවා, කතාකරනවා කියලා ?![]()