බංගලි කාටූන්..... රෙස්පෙක්ට් ස..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    FB_IMG_1622345465747.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Bangaliyo kiyanne etakota history ekak neti ratak da?
    ඉතිහාසය මෙහෙමයි බන්.

    ඉන්දියාව කියලත් එක රටක් තිබ්බෙ නෑ 1947 වෙනකන්. සුද්දො එන්ඩ කලිනුත් ඉන්දියාව තිබ්බෙ කෑලි කෑලි. ඉතිහාසෙ උනත් අපි අහලා තියෙන්නෙ පාණ්ඩ්‍ය උන් ආවා අපිට ගහන්න චෝළ උන් ආවා ගහන්න වගේ මිසක් ඉන්දියාවෙන් ගහන්න ආවා කියලා නෙමෙයි. ඉන්දියාව කියන්නෙ රජවරු ගොඩක් අතින් පාලනය වෙච්ච භූමියක්.
    india-map-prepartition.jpg

    සුද්දො මුලු රටම වගේ අල්ලගත්තත් තැනින් තැන පෘතුගීසි, ප්‍රංශ පාලානේ තිබුනා. ඒ වගේ සමහර කුමාරවරු, මහ රාජා ලා සුද්දන්ගේ යටතේ ප්‍රාදේශීය පාලාන කොටස් තිබ්බා.

    ඉතින් ඔය අච්චාරුව තමයි 1947දි සුද්දා තනි රටක් කරන්නෙ. මම හිතන් ඔය ඔක්කොම සෙට් එක කැරැල්ලට එකතු වෙච්චි නිසා තනි රටක් ඉල්ලුවා වෙන්නත් පුලුවන්. ඒක හරියට දන්නෙ නෑ.

    කොහොමහරි කැරලිකාරයෝ අතර හිටපු මොහොමඩ් අලි ජින්නා මුස්ලිමුන්ට වෙනම රටක් ඉල්ලුවා. ඉතින් ඒක හින්දා මුස්ලිම් ප්‍රදේශ එකතු කරලා වෙනම රටක් දුන්නා. ඒත් රටේ එක කෑල්ලක් තිබ්බෙ එක පැත්තක ඒකට කිව්වා නැඟෙනහිර පාකිස්තානය අනික් පැත්ත බටහිර පාකිස්තානය.
    maxresdefault.jpg


    1947දි ඔය විදිහට තමයි ඉන්දියාව පාකිස්ථානය හැදෙන්නෙ. ඒත් නැඟෙනහිර හිටපු පාකිස්ථාන් කාරයින්ව (බංගලියන්ව ) අරුන් ගණන් ගත්තේ නෑ. උන්ව දෙකේ පන්තියෙ මිනිස්සු විදිහට සැළකුවේ. ඊටපස්සෙ උන් 1971 කැරැල්ලක් ගහලා බංගලිදීශය හැදුවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    ඕක ලග පත්තු වෙන ණයක් නෙවෙයි මේ කරන්නෙ ඊට එහා ගිය මජර වැඩක්. දැන් මුන් මේ ටික ස්වැප් කරන්නෙ ප්‍රින්ට් කරපු සල්ලි. එතකොට බoගලිය අපිට ඩොලර් දෙනව මෙච්චර කාලෙකින් ආපහු දෙන්න කියල. ඒ හිලව්වට උන් අද තියෙන වටිනාකමට රුපියල් ගන්නව. අපි ඕක ගෙවන්න උනාම අපි ඩොලර් ටික දීල අර සල්ලි ටික අපේ මුදල් සoසරණ පද්ධතියට එකතු කරන්න ඕනි. එතකොට මේකෙන් ඉෆෙක්ට් වෙන්නෙ මේ ඇග්‍රිමන්ට් එක ඉවර වෙන දවසට තියෙන ලoකාවෙ මිනිස්සුන්ට. මේක ඇවිල්ල ණයකට වඩා එහා ගිය උගුලක්. චීන දුන්නෙත් එහෙම දෙයක්. ඒක අදට හොදයි හැබයි අනාගතයට යනකොට අපි මීට වඩා හිර වෙනව.

    මේ කාටුන් එක මේ වැඩේට හොද වැඩියි මේ වැඩේට හිගා කෑව නන් ඒක නම්බුයි මේ කරන බලු වැඩේට වඩා
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක ලග පත්තු වෙන ණයක් නෙවෙයි මේ කරන්නෙ ඊට එහා ගිය මජර වැඩක්. දැන් මුන් මේ ටික ස්වැප් කරන්නෙ ප්‍රින්ට් කරපු සල්ලි. එතකොට බoගලිය අපිට ඩොලර් දෙනව මෙච්චර කාලෙකින් ආපහු දෙන්න කියල. ඒ හිලව්වට උන් අද තියෙන වටිනාකමට රුපියල් ගන්නව. අපි ඕක ගෙවන්න උනාම අපි ඩොලර් ටික දීල අර සල්ලි ටික අපේ මුදල් සoසරණ පද්ධතියට එකතු කරන්න ඕනි. එතකොට මේකෙන් ඉෆෙක්ට් වෙන්නෙ මේ ඇග්‍රිමන්ට් එක ඉවර වෙන දවසට තියෙන ලoකාවෙ මිනිස්සුන්ට. මේක ඇවිල්ල ණයකට වඩා එහා ගිය උගුලක්. චීන දුන්නෙත් එහෙම දෙයක්. ඒක අදට හොදයි හැබයි අනාගතයට යනකොට අපි මීට වඩා හිර වෙනව.

    මේ කාටුන් එක මේ වැඩේට හොද වැඩියි මේ වැඩේට හිගා කෑව නන් ඒක නම්බුයි මේ කරන බලු වැඩේට වඩා
    ඕක බංගලි උන් ගත්තෙන් 2019 ණයකින් ADB එකෙන්.. ඔය වගේම ගානක්. බංගලි උන් කරන්නේ ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක්.. උන්ට පට්ටා ලාබයි ඕක සේටල් කරන දවසට..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කාටුන් කොයි රටේද කියලා අදාල නෑ ඇයි මෙහෙම උනේ ?



    1) බැදුම්කර වංචාව හෙළිකරපු සුනිල් හදුන්හෙත්තිව අපි ගෙදර යැව්වා..අපි හොරුන්ට සිග්නල් එකක් දුන්නා.වරෙල්ලා ඔනතරම් හොරාකාලා පලයල්ලා..අපිට ඔනේ අපේ පවුල ගොඩයන්න විතරයි කියලා..8-)

    2)අපිට ජෙබ්බෝ පේන්න බෑ..හොරු අල්ලන ජෙබ්බෝ මෙදාපොටේ අතුගාවලම දැම්මා..🥳🥳🥳

    3)අපේ කුහකකම ආත්මාර්තය අපි ඉස්සරහටම අරං ගියා..උදාහරණයක් හැටියට රට වහද්දිත් සහන ලබා දෙන්න ඉන්ටනෙට් සෙවා සපයන කොම්පැණි කටයුතු කලේ නෑ.නයිට් ටයිම් ඩේටා කියලා අපේ වාසියට මිනිස්සු රවට්ටලා හම්බකරගන්න අපි සූරයි.කොරෝනා කාලෙත් අධික ලාබ ලබන අපේ බැංකු සහන දෙන්න ලොකු අකමැත්තකින් ඉන්නවා..😇

    4) අපි කොරෝනා එකෙනුත් හම්බකරගන්න ෆුල් ට්‍රයි එක දැම්මා.එන්නත් ටිකත් සල්ලි දීලා අපේ ප්‍රයිවට් හොස්පිටල් කඩවල විකුණන්න ආණ්ඩුවත් නම්මගන්න පුලුවන් උනත් වැක්සින් හදන සුද්දා කිව්වා ඒවා දෙන්නේ ආණ්ඩු වලට විතරයි කියලා.අද සුද්දගේ ධනවාදේ තියෙන්නේ ඌගේ ලැට්වලේද මන්දා?ඒකත් කෙල උනා.රැපිඩ් සහ පී.සී.ආර් බිස්නස්නම් ටිකක් ගොඩගියා.:oo:

    5)දේශීය බෙහෙත් දීලා කොරොනා මඩින්න පුලුවන් උනත් අපි නැටුවේ බටහිර ඖෂධ සමාගම්වල පදේට.මොකද එතකොටයි අපිට ඩොලර් කුට්ටි හම්බෙන්නේ පුතා.අදටත් අපි කෝටි ප්‍රකෝටි ගණන් වැක්සින් වලට වියදම් කරනවා..:LOL:ඔයත් සිංහල වෙදකමට මඩ ගහලා නූලක් දාන්න ඔනේ හොදේ..:yes:

    6)හොරුන්ට අපි චන්දේ දුන්නා.උන් අපේ සම්පත් පිටරට්ටුන්ටත් විකුණලා හම්බකරගන්නවා.:cool:

    7) අපි හැමදාම සුලුජාතින්ට පහර ගැහුවා.ජාතිවාදේ වැපුරුවා.එගොල්ලන්ගේ දක්සකම් ආදර්ශයට ගත්තේ නෑ.මම මගේ කඩේට එන එවුන් තඹ සතේකට ගණන් ගන්නේ නෑ.ඔනේනම් වර..මම කියන විදිහට හිටපිය..නැත්තම් පල මිනිහෝ යන්න..😡මේ කඩේ මගේ.මේ කඩේ තියෙන්නේ මගේ නමට.මට ඔනේ දේ තමයි මම කරන්නේ:frown:

    8) අපිට ලොකේ අල්ලන්න පුදුම උනක් තරගයක් තියෙන්නේ.ඒනිසා අපිත් එක්ක ඉන්න එවුන්ගේ කකුලින් අදින්න අපි කටයුතු කලා.අනුන්ට කෙලවෙනවා දැකලා අපි සතුටු උනා.🤣

    9)සල්ලිකාර අපේ කොම්පැණියේ දයිනික ආදායම කෝටි 6යි.ජෙබ්බෝ කියනවා වැඩි ආදායම රටට දෙන්නලු. ඒ හිගන්නෝ එහෙම කිව්වට ඒවා කරන්න ගියොත් මම කොහොමද ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්නේ ?😂😂😂 රටට විපතක් උනොත් තමයි අපි උනත් බුද්දාගම ප්‍රමෝට් කරන්නේ.."ලොකු කුඩා අපි හැමෝම රටේ අපේ ආදරණීයන්ට උදව් කරමු.සේසතම දෙමු "කියලා ඕනේනම් ඇඩ් පාරක් දාන්න ටීවි චැනල් වලට සල්ලි ටිකක් විසිකරන්නනම් පුලුවන්..😉😉😉

    10) ඔන්ලයින් ඉගැන්නුවම මට මාර ලේසියි.වියදමකුත් නෑ.ඒත් මගේ ලමයින්ට අයකරන ගාස්තු අඩු කරලා බෑ. මගේ ඊලග ටාගට් එක අහවල් සෑර් වගේ BMWඑකක් ගන්න එක..දැක්කද ආදරණීය දරුවනේ මගේ දියුණුව?😎තොපිලට ආණ්ඩුවේ අරකෝස් මේ කෝස් අර ඩිග්‍රී මේ ඩිග්‍රී ousl ඩිග්‍රි වලට නිදහස් අද්යාපනේ කිය කිය ලක්ෂගණන් දෙන්න හොදයි.මගේ ක්ලාස් එකට තමයි සල්ලි ගෙවන්න බැරි..දෙන්න බැයිනම් කොන්දොස්තර රස්සව කරගෙන හිටු..:mad:

    11)හොරුන්ට චන්දේ කාලේ කඩේ ගිය රාජ්ය නිලධාරියෝත් අද යසට හොරා කනවා.😇

    12) රටට විස කන්න දීලා ඩොලර් කුට්ටි හොයනවා.විනාඩියෙන් විනාඩිය ටීවි චැනල්වල අපේ ඇඩ් දාලා මිනිස්සු සුරංගනා ලෝක මවලා රවට්ටනවා..අපේ කෑම කාපු උන් ඉස්පිරිතාල ගානේ ලගිනවා..අපිට මොකෝ? අපි ඔවා කෑවේ නෑනේ..😏😏😏😆

    13) අල්ලපු ගෙදර එකා මරුටියක් ගෙනාවනම් මුලු පඩියම දීලා රටටම ණය වෙලා හරි මම ඇලියොන් එකක් ගන්නවමයි..දැක්කද මගේ ඇලියොන් එක ? මම අද සාර්ථක මිනිහෙක්. මම දියුණු උන හැටි අහන්න ඔගොල්ලොත් කැමරා මයික් අරගෙන මගේ ගෙදරට එනවා නේද?ඒවා යූටියුබ් එකේ දාන්න හොදේ..:cool::cool::cool:

    14) කුඩු විකුණලා අපි හොදට හම්බ කලා.සුපිරි වාහන ගත්තා. ගෙවල් හැදුවා.ඉඩම් ගත්තා. කචල් එකක් උනොත් අපේ සල්ලිකාර ලොක්කා ඉන්නේ පොලිසිය ශේප් කරගන්න.දැක්කද මගේ දියුණුව? ඔය කැම්පස් ගිය හිගන්නන්ට මම වගේ වෙන්න බැරි උනානේ.. හූ.හූ..කුඩු ගහපු උන් නන්නත්තාර උනා.ඒක මට අදාල නෑනේ හු#තෝ..:P

    15) ලොක්කගේ පිහිටෙන් බාර් පර්මිට් ගත්තා..අරක්කු විකුණුවා.ආන්ඩුවත් ෆුල් සපොට්..බීපු එවුන්ට සිරෝසිස් පිලිකා හැදිලා ප්‍රයිවට් ඉස්පිරිතාලවලට ගෙවනවා. ඒක මට අදාල නෑනේ..:no:;-):LOL:

    16)ලොක්කගේ පිහිටෙන් වැලි කැපුවා.ගස් කැපුවා.ගල් බෝරදාලා කුඩුකලා..පස් කැපුවා..හොරෙන් මැණික් ගැරුවා. බම්බුවේ පරිසරේ..ඔක්සිජන් කන්නද ?🤣

    17)මම ගොඩ ගිය මාර්ගය මම මලාට කියන්නේ නෑ.යූටියුබ්වල දාන්න තොපිලා මගේ මාලිගාවේ ගේට්ටුව ලග මයික් අල්ලන් පොරකෑවට නියම පාර දන්නේ මමනේ.තොපිලා දියුණු වෙන්න පාරවල් ඇහුවත් බාගෙට තමයි මම කියන්නේ.පොඩි පචයකුත් ඉතින් දාන්න එපැයි පුතා..මමවගේ තව එවුන් ගොඩගියොත් මට තියන අගේ නැතිකරගන්න තරම් මම මෝඩයි කියලයි යූටියුබ් චැනල්කාරයෝ හිතන්නේ.:rofl::rofl::lol:

    18)"පන්සලේ කක්කුස්සිය හොදටම ජරා වෙලා.ඒකට අල්ලපු පන්සල බලන්න එපැයි.. බටන් එකක් ප්‍රේස් කලාම කොමඩ් එකේ වතුරත් නෑ පොඩි නම..අහවල් පන්සලේ හාමුදුරුවන්ට බෙන්ස් එකක් තියෙද්දි අපිට ත්‍රීවිල් එකේ වඩින්න බෑනේ පොඩිනම..අනික මම කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි පිට ඩිග්‍රි අරං ඉන්නේ..මුන්ට මොකක්ද වෙන්නේ මට ප්‍රාඩෝ එකක් අරන් දුන්නම? වැඩේ හරියන්නේ නෑ පොඩි නම.. දේවාලේ හදන්න බාස්ට එන්න කියන්න .. මම සොවාන්වෙලා කියලවත් කිව්වොත් කීයක් හරි ලැබේවි..ආයි දෙකක් නෑ.කොම්පැනි කාරයෝ තමයි බහින්නේ මෙතනට..බුදුහාමුදුරුවෝ පින්කම් වලට වඩා කුසල් කරන්න කියලයි තියෙන්නේ.ඒවුනාට පින්කම් කරලා ලෝබේ වැඩි කරවලා ඊලග ආත්මේ සැප තමයි කියලා දායකයන්ට නොකිව්වොත් අපි ඒ.සී මැෂින් එකක්වත් හයි කරගන්නේ කොහොමද පොඩි නම.. පොඩි නමත් ලොකු උනාම මයිත්‍රී බුද්දසාසනේදීම නිවන් දැකපල්ලා.එතකම් සැපේ ඉදපල්ල කියලා කියන්න..අන්න කුලී වැඩ කරන සිරිපාලයා මේ පැත්තට එනවා.. දානේ ටිකක් ඉතුරුවෙලා ඇති ..කන්න දීලා පිටත් කරන්න පොඩි නම.."🙏🙏🙏

    19) ක්‍රි.ව 2080 අවුරුදු 80දි මම - "මේ රට දියුණු කොරන්න පුලුවන් පොහොට්ටුවටයි ටෙලිෆොන් එකටයි විතරයි..මේ තියෙන්නේ මම හම්බ කරපුවා.මගේ දේපල..මටත් හම්බුනේ මගේ තාත්තගේන් තමයි.තාත්තට හම්බුනෙත් එයාගේ තාත්තගෙන් තමයි .ඒක වෙනම කතාවක්නේ..:eek:මේව මම කාටවත් ලියන්නේ නෑ නෑමයි.:no: මම මලයින්පස්සේ අයියලා අක්කලා මල්ලිලා නංගිලා එක්ක මරාගෙන බේරාගනිල්ලා..එක්කෝ දෙනවා ප්‍රාඩෝ එකේ යන හාමුදුරුවන්ට.එතකොට ලබන ආත්මෙත් මට සැප තමයි.සැප සැප.....":lol:


    1622348271510.jpeg

    ඔබ සැමට නිවන් සැප ලැබේවා...අනිච්චාවත සංකාරා...The End..

    ක්‍රි.ව 2080පෘතුවි මධ්යය -යමපල්ලා - "මේ ලංකාවෙන් එන උන්ගේ බෙලි කපලා මට හරි මහන්සියි බන්.පුදුම තොගයක්නේ ඉන්නේ.."
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    ඕක බංගලි උන් ගත්තෙන් 2019 ණයකින් ADB එකෙන්.. ඔය වගේම ගානක්. බංගලි උන් කරන්නේ ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක්.. උන්ට පට්ටා ලාබයි ඕක සේටල් කරන දවසට..
    :( :( උන්ට ඉන්නෙ රට ගැන හිතල වැඩ කරන නායකයො අපිට ඉන්නෙ රට ගැන හිතල පපුවට ගහගන්න නායකයො.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක ලග පත්තු වෙන ණයක් නෙවෙයි මේ කරන්නෙ ඊට එහා ගිය මජර වැඩක්. දැන් මුන් මේ ටික ස්වැප් කරන්නෙ ප්‍රින්ට් කරපු සල්ලි. එතකොට බoගලිය අපිට ඩොලර් දෙනව මෙච්චර කාලෙකින් ආපහු දෙන්න කියල. ඒ හිලව්වට උන් අද තියෙන වටිනාකමට රුපියල් ගන්නව. අපි ඕක ගෙවන්න උනාම අපි ඩොලර් ටික දීල අර සල්ලි ටික අපේ මුදල් සoසරණ පද්ධතියට එකතු කරන්න ඕනි. එතකොට මේකෙන් ඉෆෙක්ට් වෙන්නෙ මේ ඇග්‍රිමන්ට් එක ඉවර වෙන දවසට තියෙන ලoකාවෙ මිනිස්සුන්ට. මේක ඇවිල්ල ණයකට වඩා එහා ගිය උගුලක්. චීන දුන්නෙත් එහෙම දෙයක්. ඒක අදට හොදයි හැබයි අනාගතයට යනකොට අපි මීට වඩා හිර වෙනව.

    මේ කාටුන් එක මේ වැඩේට හොද වැඩියි මේ වැඩේට හිගා කෑව නන් ඒක නම්බුයි මේ කරන බලු වැඩේට වඩා
    Ow adu poliyata bank loan ekak aran gini poliyata denawa wage wadak.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ow adu poliyata bank loan ekak aran gini poliyata denawa wage wadak.
    ලංකාවේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අවුල් නිසා බංගලි උන්ට දෙන පොලි අනුපාතෙට දෙන්නේ නැහැ ලෝකේ පොලිකාරයෝ. එකයි ලොක්කා බංගලි උන් හරහා ගන්නේ.. බංගලි උන් කරන්නේ රිස්කි වැඩක්. ගෙවන්න බැරි උනොත් බන්ගලින්ට කෙලවෙනවා.. කියන්න කෙනෙකුත් නැහැ උන්ට. ලෝක බැංකුවෙන් අහයි ක්‍රිබ් ඉන්න පකෙකුට ණය ඇයි පකෝ කියලා.. ඉඩමක් තමා දෙන්න වෙන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    ලංකාවේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අවුල් නිසා බංගලි උන්ට දෙන පොලි අනුපාතෙට දෙන්නේ නැහැ ලෝකේ පොලිකාරයෝ. එකයි ලොක්කා බංගලි උන් හරහා ගන්නේ.. බංගලි උන් කරන්නේ රිස්කි වැඩක්. ගෙවන්න බැරි උනොත් බන්ගලින්ට කෙලවෙනවා.. කියන්න කෙනෙකුත් නැහැ උන්ට. ලෝක බැංකුවෙන් අහයි ක්‍රිබ් ඉන්න පකෙකුට ණය ඇයි පකෝ කියලා.. ඉඩමක් තමා දෙන්න වෙන්නේ..
    උන් මුලින් බෑ කිවෙ ඒක වෙන්න ඇති
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන් මුලින් බෑ කිවෙ ඒක වෙන්න ඇති
    ලොක්කා තර්ජනයක් අඩු රටවල් ටාගට් කරන්නේ එකයි.. මතකද කාලයක් ලංකාවේ එකෙක් බංගලි බැංකුවට ෂොට් එකක් දීලා ඔල්මොස්ට් රට බන්ක්‍රප්ට් වෙන්න ගියා.. බංගලි උන්ට ලොකු කැපසිටි එකක් නැහැ.. මේ ගාන කෙල උනොත් උන්ට ඇඩ්රස් නැහැ.. සමහරවිට මේක චයිනා දෙබ්ට්ට්‍රැප් එකේ කොටසක් වෙන්න පුළුවන් බංගලි උන්ට අරින්න.. ලංකාවට ගෙවාගන්න බැරි උනාම චයිනිස් උන් බංගලි උන්ට ගෙවලා එකට හරියන්න බන්ගලින්ගෙන් මොනවහරි ඉල්ලයි..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lankawa kiyala ekak nathi wela wena ratakata sampurnen aithi wenakan sirlatama bale demu.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    උබ හිතනවද ඔය ලංකාවෙන් එළියේ උන් අපේ 2500ක් ගැන දන්නවා, කතාකරනවා කියලා ? ;-)
    Mehamai machan samaharak danuwath mama eka parak amazing race Asia baladdi Filipino lady ae race hitiya kiyanawa “I’m so excited coz nxt we’re going to land of mahawansa” kiyala
     
    • Like
    Reactions: dilann