බංගලි හෙලාදකිමු..

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    බංගලි හෙලාදකිමු..

    මච්ංලා උබලා දැනටමත් ද්න්නවානේ බංගලියෝ රැගුව රැගිල්ල අනික උන් Ground properties වලටත් අලාභානි කරලා..

    මොකද කියන්නේ ....​

    හෙට හැමෝම කලු ඇදගෙන ගිහින් උන්ව හෙලාදකිමුද..? තව ක්‍රිකට් වල මහත්මා ගුනයට අළුතින් ආව හුකෝපාළුවෝ හානි කරා කියල ICC එක දැනුවත් කරන්න පුලුවන් තරම් බොඩ් කෑලි පෙන්නමු...!

    (ආ මේදැන් නිව්ස් වලට කීවා ෂකිබයාටයි අර නුරල් හසන් කියන ලොල්ලාටයි ICC එකෙන් දඩ කියලා)
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    kalu t shirt ekak naa bn. wena color ekakin hela dakinna barida?

    ලොල් පුලුවන් පුලුවන් වරෙන්කො මැච් එකට

    :D:D:D

    Oken api ma ne bun chaaaa wenne.... mole kaladak wathe nedh da...?
    Api dinna num kamak nehe...

    මොකද්ද බං ඒකෙ තියන චා එක.. උන් හැසුරුනු විදිහ හෙලාදැකීමක් නෙ කරන්නෙ.. අපි විතරක් න්‍රවේ ඉංදියාව ඇතුලු තව ගොඩක් උන් ඒ ගැන කියල Profile වල දාලා තියනවා.. උන්ට Final match එකට ඇවිත් කලු ඇදන් විරොදය දක්වන්න පුලුවන්නම් අනිවා කරනවා බං.. අපි මේ Social media වල බොරුවට කෑගහලා වැඩක් නෑ එහෙමවත් ගිහින් සප් එකක් දෙන්න ඔනේ අයෙ කවදාවත් ඔය වගේ ගොන් ආතල් නොගන්න විදිහට.. දැක්කනේ උන් තාම ප්‍රථමිකයි විකට් එකක් ගියාම කැච් එකක් ගත්තම රගන විදිහ.. ඒ ක නෙවේ බං ක්‍රිකට් කියන්නේ.. ඔය වගේ දේවල් වලින් ක්‍රිකට් පේක්ශකයොන්ටත් ක්‍රිකට් එපා වෙනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මච්ංලා උබලා දැනටමත් ද්න්නවානේ බංගලියෝ රැගුව රැගිල්ල අනික උන් Ground properties වලටත් අලාභානි කරලා..

    මොකද කියන්නේ ....​

    හෙට හැමෝම කලු ඇදගෙන ගිහින් උන්ව හෙලාදකිමුද..? තව ක්‍රිකට් වල මහත්මා ගුනයට අළුතින් ආව හුකෝපාළුවෝ හානි කරා කියල ICC එක දැනුවත් කරන්න පුලුවන් තරම් බොඩ් කෑලි පෙන්නමු...!

    (ආ මේදැන් නිව්ස් වලට කීවා ෂකිබයාටයි අර නුරල් හසන් කියන ලොල්ලාටයි ICC එකෙන් දඩ කියලා)

    SHAME SHAME කියල කෑ ගහල නයි නලා අරන් ගිහින් නාගීනා තාලෙට පිඹිමු. බෝඩ් වම් ඕනෙමයි. නලා අරන් නයි නලාවක් වගේ හදාගන්න පුළුවන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,178
    113
    33
    ෆින්ලන්ඩ්
    ලොල් පුලුවන් පුලුවන් වරෙන්කො මැච් එකට

    :D:D:D

    මොකද්ද බං ඒකෙ තියන චා එක.. උන් හැසුරුනු විදිහ හෙලාදැකීමක් නෙ කරන්නෙ.. අපි විතරක් න්‍රවේ ඉංදියාව ඇතුලු තව ගොඩක් උන් ඒ ගැන කියල Profile වල දාලා තියනවා.. උන්ට Final match එකට ඇවිත් කලු ඇදන් විරොදය දක්වන්න පුලුවන්නම් අනිවා කරනවා බං.. අපි මේ Social media වල බොරුවට කෑගහලා වැඩක් නෑ එහෙමවත් ගිහින් සප් එකක් දෙන්න ඔනේ අයෙ කවදාවත් ඔය වගේ ගොන් ආතල් නොගන්න විදිහට.. දැක්කනේ උන් තාම ප්‍රථමිකයි විකට් එකක් ගියාම කැච් එකක් ගත්තම රගන විදිහ.. ඒ ක නෙවේ බං ක්‍රිකට් කියන්නේ.. ඔය වගේ දේවල් වලින් ක්‍රිකට් පේක්ශකයොන්ටත් ක්‍රිකට් එපා වෙනවා
    Ae unata unta mole nethi hinda un hithanne api parada una nisa aehema karanawa kiyala. Onna un India 1a ohoma karala. apith 1a final awa num apita ohoma karanna tibba.