බංගලි BUS Documentary 🚌

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,365
    1
    13,312
    113
    Gotham City
    ගූ රටක් ඕක ,ඔය නිසා තමා ඔය රටෙ උන්ට මැදපෙරදිගට උනත් වීසා එකක් ගන්න අමාරු ලේසියෙන් දෙන්නෙ නැහැ වීසා ඕකුන්ට
    මොනවා උනත් සිංහළුන්ගෙ කොලිටි එකක් තියෙනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,494
    1
    16,451
    113
    හපො! ගු රටවල් මේවා නම්

    -
    ලංකාවෙත් යම් දුරකට ඕක වෙනවා!
    බස් රෙන්ට් කරන එකෙන්, අයිති එකා බස් එක දෙනවා, දවසට අයිති එකාට් මෙච්චර ඔනෙ කියලා..
    එපාර රෙන්ට් එකට ගන්න උන් පිස්සො වගෙ දුවනවා!