බංග්ලාදේශයේ විරෝධතා උණුසුම් වෙයි
බංග්ලාදේශයේ ඩකා අගනුවර මේ වන විට පවතින විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගෙන තිබේ.
විරෝධතාව අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 51කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා විය.
බස් රථයක ගැටී තරුණයින් දෙදෙනකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇති වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගෙන තිබේ.
අදාළ සිදුවීමට විරෝධතා දක්වමින් ඩකා දුම්රිය ස්ථානය අසළට රැස් වූ දහස් සංඛ්‍යාත පිරිස හේතුවෙන් මාර්ග රැසක් අවහිර වීමෙන් අගනුවර දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් වාහන 317කට ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වේ.
පාසල් නිලඇදුමින් සැරසුණු පාසල් සිසුන් දස දහස් සංඛ්‍යාත පිරිසක්ද මේ විරෝධතාවට සහභාගි ව සිටිනු දක්නට ලැබිණි.
රියදුරු බලපත් පවා නොමැතිව බස් රථ පදවන රියදුරන් වහා ඉන් ඉවත් කරන ලෙස විරෝධතා කරුවන් බලකර සිටියි.
බස් රථ අතර ඇති තරගය හේතුවෙන් සිදුවන අනතුරු බංගලාදේශයේ බහුල ලෙස වාර්තා වේ.
දැඩි රථ වාහන තදබදයක් පවතින බංග්ලාදේශයේ සිදුවන අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයින් 4000කට වැඩි පිරිසක් මිය යන බව එරට වාර්තා පෙන්වා දෙයි.
Bangladesh
clashes continue as protests intensify. A number of journalists were also beaten and had their cameras taken away, reportedly by ruling Awami League party members.
Aug 5, 2018 Violent clashes continued in Bangladesh as authorities fired tear gas and shut down mobile internet connections
after a week of student protests that brought tens of thousands to the streets.
On Sunday, thousands of students from various schools and colleges started controlling traffic in the capital, Dhaka, for the eighth consecutive day. Bangladeshi police fired tear gas at students occupying an intersection in central Dhaka.
"It was a peaceful rally but suddenly police fired tear gas shells aimed at us [that] left several injured," Mohammad Atikur Rahman, one of the protesters, told the dpa news agency.
Al Jazeera's Paul Chaderjian reports.
බංග්ලාදේශයේ ඩකා අගනුවර මේ වන විට පවතින විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගෙන තිබේ.
විරෝධතාව අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 51කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා විය.
බස් රථයක ගැටී තරුණයින් දෙදෙනකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇති වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගෙන තිබේ.
අදාළ සිදුවීමට විරෝධතා දක්වමින් ඩකා දුම්රිය ස්ථානය අසළට රැස් වූ දහස් සංඛ්‍යාත පිරිස හේතුවෙන් මාර්ග රැසක් අවහිර වීමෙන් අගනුවර දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් වාහන 317කට ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වේ.
පාසල් නිලඇදුමින් සැරසුණු පාසල් සිසුන් දස දහස් සංඛ්‍යාත පිරිසක්ද මේ විරෝධතාවට සහභාගි ව සිටිනු දක්නට ලැබිණි.
රියදුරු බලපත් පවා නොමැතිව බස් රථ පදවන රියදුරන් වහා ඉන් ඉවත් කරන ලෙස විරෝධතා කරුවන් බලකර සිටියි.
බස් රථ අතර ඇති තරගය හේතුවෙන් සිදුවන අනතුරු බංගලාදේශයේ බහුල ලෙස වාර්තා වේ.
දැඩි රථ වාහන තදබදයක් පවතින බංග්ලාදේශයේ සිදුවන අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයින් 4000කට වැඩි පිරිසක් මිය යන බව එරට වාර්තා පෙන්වා දෙයි.
Bangladesh
Aug 5, 2018 Violent clashes continued in Bangladesh as authorities fired tear gas and shut down mobile internet connections
after a week of student protests that brought tens of thousands to the streets.On Sunday, thousands of students from various schools and colleges started controlling traffic in the capital, Dhaka, for the eighth consecutive day. Bangladeshi police fired tear gas at students occupying an intersection in central Dhaka.