බංග්ලාදේශය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඊට පස්සෙ මයින්ද මාත්තය පාඨලීවත් අයින් කරානෙ
    Ohoma thawa kochchara dewal adda bn me ratata labenna gihin oya ballige putha nisa nolabi giya. Uge nama thiyanna melo wadakata nathi huttawal haduwa kalawal wala. Wadak athi kisima deyak kale na. Norochchole paiya haduwa cheene galola dapu ekak genalla hai kala. Komis gahuwa eken. Okata yanna apayak na
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මහින්ද රුසියාව එක්ක එකතුවෙලා නියුක්ලියර් බලාගාරයක් හදන්ඩ හැදුවම මැරෙන්ඩ දගලපු පොන්නයො ලකාවෙ ඉන්නෙ කිරියෙම ඇති තෙර්ඩ් ඕන තරන් ලoකාවම පිපිරෙයි ගගා විලාප දුන්න.. ඒ වගේ කුහක පොන්නයො නෙමේ බoගලි ඒකයි උන් දියුනු වෙන්නෙ..

    මහින්දගෙන් පලි ගන්ඩ සාම්පුර් ගල් අගුරු බලාගාරෙට කෙලෝල හුරේ දාපු පොන්නයි ඉන්න රටක් මේක ඉතින් දියුනු වෙයිද..
    යකෝ ඒ කෑගැහුවේ බලාගාරෙට විරුද්ද වෙලා නෙමේ. මහින්දයා ඕකෙන් බාගෙට බාගයක් හොරා කෑවම ඔය හදන බලාගාරේ ඇත්තටම පිරිරෙන්ඩ චාන්ස් එකක් තියෙනවනේ ඒකයි. ණයත් ගෙවල පුකෙත් ඇරගන්ඩ ඕනෙද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආසියාවේ ලොකුම කුලුන තියෙද්දි මොන සාම්පූර් බලාගාරද ටොයියො
    මහින්ද හදපු දෙයක් මිසක් පොතේ පොන්නයෙක් හදපු දෙයක් පෙන්නපන්කො, තනි මහින්ද විදුලි බලාගාර් 8 කට වඩා හදල තියෙනව, තොපේ ගූ පොන්න රනිල සජිය අනුර පොන්න කාදිනල පාඨලි මොනවද කොරේ????
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ඕක හැදුවා නං පොහොට්ටු බල්ලෝ බලේ ගන්න ඕකටත් බෝම්බ තියනවා. අමු තිරිසන්නු ඕකුන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාව හදන්න බැරි එකම හේතුව මෙකේ ඉන්න මොල පිරිච්ච අමුතුම ගොබ්බ සෙට් එකක් ඉන්න නිසා නිතියක් නෑ. එකක් පටන් ගන්නකොටම වෘත්තීය සමිති කියල උන් ටිකක් පාරට බහිනවා. විනාඩ් දෙකයි යන්නේ ගන ගෙඩ්යෝ ටික රෙද්ද උස්සන් අනික් පැත්තෙන් එනවා තව පොඩ්ඩකින් කැම්පස් සෙට් එක බෑග් දාගෙන අනික් පැත්තෙන් එනවා. කිසිම දෙයක් මුන් ටික නිසා කරන්න බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ඒ කෑගැහුවේ බලාගාරෙට විරුද්ද වෙලා නෙමේ. මහින්දයා ඕකෙන් බාගෙට බාගයක් හොරා කෑවම ඔය හදන බලාගාරේ ඇත්තටම පිරිරෙන්ඩ චාන්ස් එකක් තියෙනවනේ ඒකයි. ණයත් ගෙවල පුකෙත් ඇරගන්ඩ ඕනෙද.
    හොරා කාපුවට නඩු දාපන්කො කියෝ කියෝ ඉන්නෙ නැතුව, ඩොලර් බ්ලියන 18 රත්තරන් ටොන් 350 මිනි මෝරු ලැම්බෝගිනි රත්තරන් අශ්වයො කෝ නඩු??????අනුර ෆයිල් තියන් ඉන්නෙ ගු පිහින්ඩද????

    තොපි වගේ පොන්නයො එක්ක පකෝ බලාගාර නෙමේ පාන් පෝරණුවක්වත් හදාගන්ඩ වෙන්නෙ නැ, තොපි කරන්නෙ කුහකකමට මඩ ගහන එක හොරා හොරා ගානව ඒ උනාට දාපු එකම එක නඩුවක් නැ..

    ලන්කාව හදන්න බැරි එකම හේතුව මෙකේ ඉන්න මොල පිරිච්ච අමුතුම ගොබ්බ සෙට් එකක් ඉන්න නිසා නිතියක් නෑ. එකක් පටන් ගන්නකොටම වෘත්තීය සමිති කියල උන් ටිකක් පාරට බහිනවා. විනාඩ් දෙකයි යන්නේ ගන ගෙඩ්යෝ ටික රෙද්ද උස්සන් අනික් පැත්තෙන් එනවා තව පොඩ්ඩකින් කැම්පස් සෙට් එක බෑග් දාගෙන අනික් පැත්තෙන් එනවා. කිසිම දෙයක් මුන් ටික නිසා කරන්න බෑ
    අමුතු සෙට් එක පොන්න ජෙප්පො සහ ගු අන් පි පොන්නයො ඒ වගේම පොන්න කාදිනල,

    එහෙම නැතුව සිoහල බෞද්ධයො කවදාවත් සoවර්ධනයට බාදා කරල නැ..පච ලියන්ඩ එපා..

    ------ Post added on Dec 15, 2022 at 12:09 PM
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ ජාතියේ 2ක් තිබ්බ නම් ලංකාවම ගොඩ. ජලවිදුලි, සෝලා, සුළං බලාගාර ටික බැකප් එකට තියාගන්න පුළුවන්. ඩීසල්, ගල් අගුරු ඕනි වෙන්නෙම නැ. ඒත් මේවා කරන්න විදුලි බල ම ණ් ඩලේ හැත්ත ඉඩ දෙන්නෙ නැ. ඕකුන්ටත් බලාගර තියනවනේ. ඕන් බලපන් මුන් මේවා හදලා කරන්ට් බිල සෑහෙන්න අඩු කරපු ගමන් කම්පැනි කාරයෝ ලංකාවේ තියන කම්පැනි ටික අත ඇරලා අනිවා එහෙට යනවා. කිසිම ආයෝජකයෙක් මෙහෙ ඉන්නෙ නැ.
     
    මේ කිරියෙම උන්න ගූ පොන්නයො සාම්පූර් හදනවට විරුද්ද උන , මහින්ද නියශ්ට්ක බලාගර ගැන කතා කරද්දි පිපිරෙයි ගගා වේස මායම් දැම්ම, උන්ම තමා දැන් අලුත් ෆේක් හදාගෙන වේස මායම් දාන්නෙත්, ලැජ්ජාවක් නැති කුහක පොන්නයො
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ කිරියෙම උන්න ගූ පොන්නයො සාම්පූර් හදනවට විරුද්ද උන , මහින්ද නියශ්ට්ක බලාගර ගැන කතා කරද්දි පිපිරෙයි ගගා වේස මායම් දැම්ම, උන්ම තමා දැන් අලුත් ෆේක් හදාගෙන වේස මායම් දාන්නෙත්, ලැජ්ජාවක් නැති කුහක පොන්නයො
    ගොඩක් උන්න්‍යෂ්ටික බලාගාරවලට විරුද්ධ උනේ බැරි වෙලාවත් භූමිකම්පාවක් ආවොත් ඕක කැඩිලා ලංකාවම විනාශ වෙයි කියලනේ. භූමි කම්පාවලට බය නම් ජපානේ උන්ට කවදාවත් ලොකු බිල්ඩින් ගහන්න වෙන්නෙ නැ. හැමදාම උන්ට මඩුවක් අටවගෙන තමයි ජීවත් වෙන්න වෙන්නෙ. මේවා ජපන්නු දැක්කොත් පුපෙන් හිනා වෙයි. ලෝකේ කන්ස්ට්‍රක්‍ෂන් දැන් ගොඩක් දියුණුයි. අනික ඔය බලාගාරේ හදන්න කවදාවත් ලංකාවේ කම්පැනියකට ලැබෙන්නෙ නැ. මොකද ඒ තාක්‍ෂනේ ලංකාවේ නැ. ඒ නිසා අනිවා මේ ප්‍රොජෙක්ට් කරපු කම්පැණියකින් තමයි ලංකාවට ඇවිත් මේකක් හදන්නෙත්. හැමදාම බිල්ලො මවලා රටට හොද ප්‍රොජෙක්ට් සේරම නවතනවා.

    LRT project එකත් මේවගේමයි. නවත්තපු එක හෙන මෝඩකම්ක්.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලන්කාව හදන්න බැරි එකම හේතුව මෙකේ ඉන්න මොල පිරිච්ච අමුතුම ගොබ්බ සෙට් එකක් ඉන්න නිසා නිතියක් නෑ. එකක් පටන් ගන්නකොටම වෘත්තීය සමිති කියල උන් ටිකක් පාරට බහිනවා. විනාඩ් දෙකයි යන්නේ ගන ගෙඩ්යෝ ටික රෙද්ද උස්සන් අනික් පැත්තෙන් එනවා තව පොඩ්ඩකින් කැම්පස් සෙට් එක බෑග් දාගෙන අනික් පැත්තෙන් එනවා. කිසිම දෙයක් මුන් ටික නිසා කරන්න බෑ
    සිරාවට බං ඒකේ ඇත්තක් තියනවා ලංකාවේ මිනිස්සු හෙන පන්ඩිතයි බං ,බැරිවෙලාවත් සිංගප්පූරුවේ පාලකයන්ට එහෙම අපිව අහු උනානං පයිං ගහලා එලවයි,හම ගහයි අපිව 😁 ඔය බංග්ලාදේශයේ උනත් පාලකයෝ තදින් ඉන්නවා 😎
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් උන්න්‍යෂ්ටික බලාගාරවලට විරුද්ධ උනේ බැරි වෙලාවත් භූමිකම්පාවක් ආවොත් ඕක කැඩිලා ලංකාවම විනාශ වෙයි කියලනේ. භූමි කම්පාවලට බය නම් ජපානේ උන්ට කවදාවත් ලොකු බිල්ඩින් ගහන්න වෙන්නෙ නැ. හැමදාම උන්ට මඩුවක් අටවගෙන තමයි ජීවත් වෙන්න වෙන්නෙ. මේවා ජපන්නු දැක්කොත් පුපෙන් හිනා වෙයි. ලෝකේ කන්ස්ට්‍රක්‍ෂන් දැන් ගොඩක් දියුණුයි. අනික ඔය බලාගාරේ හදන්න කවදාවත් ලංකාවේ කම්පැනියකට ලැබෙන්නෙ නැ. මොකද ඒ තාක්‍ෂනේ ලංකාවේ නැ. ඒ නිසා අනිවා මේ ප්‍රොජෙක්ට් කරපු කම්පැණියකින් තමයි ලංකාවට ඇවිත් මේකක් හදන්නෙත්. හැමදාම බිල්ලො මවලා රටට හොද ප්‍රොජෙක්ට් සේරම නවතනවා.

    LRT project එකත් මේවගේමයි. නවත්තපු එක හෙන මෝඩකම්ක්.
    පිපිරෙන හුත්තකට නෙමේ තියෙන කුහකකමට, සාම්පුර්වලට තොපිල කෙලෙවුවෙ පිපිරෙයි කියලද??? මහින්ද ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරෙ හදද්දි විරුද්ද උනේ ඒකත් පුපුරයි කියලද??? නැ තොපේ තියෙන කුහක පොන්නකමta..

    Lrt කියන්නෙ පුස්සක්, ඩොලර් බිලියන 3ක් ණයට අරන් 11km මෙට්රො හදන්ඩ පුකෙන් හිනා හදාපියුකො ඩොලර් බිලියන 3න් නොරොච්චෝලෙ වගේ විදුලි බලාගර 6ක් රටේම එකාලට සෙතක් වෙනවනෙ..
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අරාබියේ වැඩ කරන අපේ යක්ක පුත්තු දැනට අවුරුදු 3කට කලින් කිය කියා හිටියේ උන්ගේ ඇදුම් හෝදලා දෙන්නෙත් බංගලියෝ කියලා දැන්නම් ඒකේ අනිත් පැත්ත වෙන්න ඇති.. :rofl:
    සිරා සින් මේවා හොදේ...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113
    View attachment 191923

    මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා.

    දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්.

    බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ.

    හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා.

    1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත්‍ වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා.

    ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා..

    හරි අපි ආයෙත් බංගලි දේශය පැත්‍තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක.

    මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්.

    එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව ව‍ගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා.
    මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා.

    බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
    කොRoනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා.

    2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය අ.ඩො බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම අ.ඩො බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය?

    අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ.

    අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා.

    බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා.
    Bump