බංදු සමරසිංහගේ මිලානෝ පත්වීම රිවර්ස්.

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    උගේ පුතාටත් එම්බසි එකේ පොස්ට් එකක් දීලා. හැබැයි ඉටලි වලින් උගේ වීසා රිජෙට් කරලා. මූටත් මොකක් හරි එහෙම කේස් එකක්ද දන්නේ නෑ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩිප්ලෝමැටික් කියන්නේ ඉගන ගන්න ඕනේ සබ්ජෙක්ට් එකක් බන්. අතට අත දෙන එකේ ඉඳන් දේවල් තියනවා ඉගන ගන්න ඕවගේ.
    මේ වගේ පාන්කඩයෙක් අඩු තමරමේ ලිස්ට් එකට වත් දාපු එකා හොයාගන අරින්න ඕනේ වැලි දාල!
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    AlertPoliteFawn-size_restricted.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඕකුන් Rich & power එවුන්ට බඩු සප්ලයි කරනවා.....ඉතින් මගදි කැපෙන්නේ නෑ ප්‍රොපසල් එක දාපුවාම. රහස ඕකයි. අනිවා මයිනට කෑලි යවන්නේ ඕකා වෙන්න ඇති.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඩිප්ලෝමැටික් කියන්නේ ඉගන ගන්න ඕනේ සබ්ජෙක්ට් එකක් බන්. අතට අත දෙන එකේ ඉඳන් දේවල් තියනවා ඉගන ගන්න ඕවගේ.
    මේ වගේ පාන්කඩයෙක් අඩු තමරමේ ලිස්ට් එකට වත් දාපු එකා හොයාගන අරින්න ඕනේ වැලි දාල!
    Yes being a diplomat is not a joke. You can see how hard they have worked when you see the travel freedom of Sri Lankans.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Api kiuwa wage nikan 😂
    මුන්ට දැන් සෝෂල් මීඩියා වහක් වෙලා තියෙන්නෙ. කිසිම දෙයක් හොරෙන් කරන්න බෑ ලීක් වෙනව. ලීක් වෙලා විතරක් නවතින්නෑ, අරුන්ව චාටර් කරනව :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නන්දරේ මුගේ කටට දුන්න... ඇට්ටිය බුහාහහා