මොකක්ද එකේ තේරුම මචන්........උඔලට වෙන වැඩක් ඇත්තෙම නෑනේ![]()

kiyala wadak na maxxa
![]()




thoughts of බක්කරේ (from RSS)
බනිස් බෙද බෙදා යන කොට ඕඩර්ස් එන්නේ
යන්න බැරීයෝ යකඩ ජොක්කු දාලා ඉන්නේ
අමතර ගානක් වත් හොයන්න බැරි වෙන්නේ
දැක් යකුනේ කොහොමද නෙට් බිල ගෙවන්නේ
බනිස් කකා හැමදාම කට්ට පදින්නේ
ස* බනිස් තමයි නිතර සිහියට එන්නේ
අනේ මට කවදද ඒ බනිස ලැබෙන්නේ
දෙයියෝ දනියි මම නොදනයි කියන්න වෙන්නේ
කරුමේ තමයි වාසනාවේ මේ ගෙවන්නේ
කේක් ,බනිස් කාකා තමයි දවස ගෙවන්නේ
වටේ යන්න ආසාවකුත් තියෙන්නේ
ස* බනිස් මතක් වෙලයි ටොයිය නගින්නේ
thnx machanniyamai kolla niyamai...
sira liyapan...maxa hekiyaawakne![]()



කවියක් කියමි පද වල ඇද කුද හදලා
තාමත් තිබෙන මේ thread එක ගැන හිතලා
වෙන වැඩකුත් නැතිය කියලා ඔබ හිතලා
ඇයි අප්පා කියන්නෙ පවසන් උඹලා
![]()

kisi pasnayaka nomath mara fun threda ekak meka මාරු කරයිද. අරන් මාරු වෙයිද දන්නේ නෑ![]()
kisi pasnayaka nomath mara fun threda ekak meka
joke ekata maru karamuda

