සියා ගොබ්බයෙක් වගේ... ගෙදරටමද නාකි උනේසියදෝරිස් ආතා;9834815 said:බ්ලැකා ලන්තේ බ්ලැකා කොලුවා සුස්ති අදින්නේ
සුස්ති සුරා ඒකා දැකලා ෆන් එක ගන්නේ
වටේ පිටේ වටේ දාලා සුස්ති අදින්නේ
අනේ කොලුවේ මටත් සුස්ති පාර දෙන්නේ

ඇට මැස්ස;9834824 said:සීයගෙ හැකියාවනං චා මැස්ක් අප්පනිකන් කෙටිකතාවක් වගේ
සියා ගොබ්බයෙක් වගේ... ගෙදරටමද නාකි උනේ![]()


හිනාකාල මැරෙනවා තව පොඩ්ඩෙන් 


ඉතින් බබා ඔය බ්ලැකා කරපු එක චා වැඩක් හරි කියපන්කෝ.... එකක් වත්සියදෝරිස් ආතා;9834947 said:ඊස් මීස් ගාලා අපේ කොල්ලෝ නහින්නේ
බ්ලැකා කොලුවා ලන්තේ තමයි හුජ්ජ දාන්නේ
හුජ්ජ රීලා කටට දමන් දෙගා නටන්නේ
පනින රිලව් දැන් මෙතනත් බජ්ව් දාන්නේ


සියදෝරිස් ආතා;9835020 said:අනේ බොලව් කවි ලියන්න ඉගෙන ගනිව් නේ
මෙතන බුරලා කාලේ කකා රෙන්න හදන්නේ
තොපිලා කොතන රීලා ගියත් ගද ගස්සන්නේ
ආතාව කොහෙද මේ කොල්ලෝ බයිට් කරන්නේ
සියදෝරිස් ආතා;9835046 said:බ්ලෑකා කොලුවා මඩ නාගෙන ඉන්න හදන්නේ
ලන්තේ තමයි මඩ කොලුවේ පිනුම් ගහන්නේ
සුස්ති තමයි උන් නිතර අදින්නේ
සුස්ති සුරා අද කොහේදෝ ගිහින් වගේ නේ
ආතගෙ මැළ වුන මුහුනේ රඟ දැක්කම මටසියදෝරිස් ආතා;9835020 said:අනේ බොලව් කවි ලියන්න ඉගෙන ගනිව් නේ
මෙතන බුරලා කාලේ කකා රෙන්න හදන්නේ
තොපිලා කොතන රීලා ගියත් ගද ගස්සන්නේ
ආතාව කොහෙද මේ කොල්ලෝ බයිට් කරන්නේ



එකෙන්ම ගයියා මෙහෙම කියන්නේමල් පබාගේ අතා වගේ අපට පෙනෙන්නේ
මල් බබාගේ ජරා කටම මුට තියෙන්නේ
අතා ඇවිත් පබාගේ වැඩ අපට කියන්නේ
අනේ පබෝ උබ ඇයි ඔයතරමට බක්කට දෙන්නේ