හෙට උදේම හමු වෙමු අපි මෙතෙන
රස කවි කියමු හැම තැන පැතිරෙන්න
කළුවට එන්න කියමු කවි රස විදගන්න
අවසර දෙනවද මට දැන් සමු ගන්න
රස කවි කියමු හැම තැන පැතිරෙන්න
කළුවට එන්න කියමු කවි රස විදගන්න
අවසර දෙනවද මට දැන් සමු ගන්න
gn8 machan byeගයියෝ අදත් කවි වල රස බැලු බව සත්තයි
නිදිමත කෙමින් මා තුරුලට විත් තොත්තයි
හෙට දවසෙදිත් බක්කා නාගනු නියතයි
දොයියන්නට දැන්නම් මම අවසර ගත්තයි
![]()

පික්සු කොර, මේක තාම හැපනින්
අය්යෝ බක්ක හැමදාමත් නා ගන්නා
මේ අවුරුද්දෙත් බක්කට අවුරුදු වෙන්නා
කැවුම් කොකිස් සමගින් චා නා ගන්නා
තව ටික දවසකින් මම ආයිත් සෙට් වෙන්නා
කරුම විභාගයක් අෆ්ෆා![]()
හොඳට විභාගේ කරපන්කන්න කන්න බක්කරයා මහත්වෙන්නෙ
බක්ක දැකල අපේ උන් හූ කියන්නෙ
හූ ඇහිලා බක්කරෙ දැන් දුව එන්නේ
උබෙ අම්මට කියලයි පටන් ගන්නෙ

උබේ අවතාරෙනම් මරු


හොඳට විභාගේ කරපන්
උබේ අවතාරෙනම් මරු
කින්ග් ඔෆ් ද සෝමාලියා වගේ![]()
බක්කා නම් වල් බක්කා
උගෙ පාන් කන්නෙ වල් කුක්කා
ඒක හින්දා දැන් බේකරියම වික්කා
උබලගෙ අම්ම කියලයි වික්කේ







