ආ එන්න ගන්න චූං පාං...
හැමදාම නෑ හැම තැනම නෑ...
මාලු පාං ,සීනි පාං, ජෑම් පාං... බටර් පාං, උනු පාං.. එන්න.....

පාං ගෙඩිය මං අතේ තියාගෙන සදලුතලේ ලග ඉන්නේ...
පාං නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ....
කෝටියක් මට වටිනවා ඔයාව පේද්දි මගෙ බේකරියේ......
පාං කෑල්ලයි ඔයා මගේ.... මං ඔබේ ආදර බක්කරේ......
වංගුවෙ ඇල ලග බංකුවෙ ඉදගෙන පෙම් සුව විද විද ඉදිමු.....
අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාං විසි කරමු....
ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උනු උනුවෙම කමු මගෙ හාමු....
බනිස් කඩං මගෙ පැටියට දාද්දි තවත් කටක් කපුටට දාමු...
කපුටා චිප් චිප් චිප්....
චිප් කියලා හරි යන්නෑ නෙ කපුටට....

කපුටා ශෝ ශෝ....
අපි ෆන් එකක් ගන්ඩ ආවම තමයි කපුටොත් ඇවිල්ලා අපේ ඔලුවට කොටන්නෙ

තාම මතකයි මුලුම දවස අපි ආදරෙන් මුන ගැහුන....
මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන....
පාර ලගමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය....
ආව මතකයි බනිස් ගන්න මුන ගැහුනෙ එදා මගෙ පෙම්බරිය....

බනිස් දෙන්නකෝ කියාපු විදිහට ගියා මගේ ඉස්මොල්ලේ....
බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ...
බනිස් නෙවෙයි මගෙ හිතේම තිබුනේ ඔයා ගැනයි රත්තරනේ...
හොරෙං හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉදං මගෙ මල පපුවේ
එන්න ගන්න චූං පාං... එන්න ගන්න චූං පාං.....
බක්කරේ...........................

තනි ඇහැට ඇඩෙනවා කියන්නෙ මේකට තමයි .....

(nuwan and colin)
********
මෙන්න තියෙනවා MP3 එක... අහලා බලන්න..
[/CENTER]
******
Link removed.
/mod

Last edited: