බක් මාසේ බඩ්ඩක් මතක්වුනා සිංහළයෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුද්ද සමයේ කක්කි පෝර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් කතාවක් මතක්වුනා.🤣

    පහළ ගෙදර කලුවගේ ගෙදර කක්කි වල පිරිලා ඉතිරිලා ගමම ගන්දස්සාර වෙලා තිබුන සමයක, පිරුණ කක්කි වළෙන් වැඩක් ගන්න කියල හිතල මිනිහා වළ මැද්දෙන් හොඳ ඇම්බුං පැලයක් හිටෙව්වා.

    කාපු බීපුවයේ පවර් එකට මාසෙන් දෙකෙන් පැළෙත් නිකං හැදුනා කියන්නේ රූස්ස ගහක් ගානට, ඉඳල ඉඳලා කෙහෙල් කැනත් ආව කැන් දෙකක තරමට😲

    තවත් ටික කාලෙකින් එරබදු මල් පිපුණ, කොහෝ ගී කියන සිරි බර බක් මාසයේ ගෙවල් ළඟ කඩේ ඉද්දී මෙන්න මූ සද්දන්ත කෙහෙල් කැනක් බානවා කඩේට😲

    අනේ ඉතින් දකින දකින දවසට මිට්ටෝ මිට්ටියෝ අලුත් අවුරුද්දට කන්න කියලා ආසාවෙන් සද්දන්ත කෙහෙල් කැනෙන් ඇවරි කපං ගෙනියනවා🤐

    අවුරුදුදා අපේ ගෙදරටත් කැවිලි පිඟන් හත අටක් ආවා විසාල ඇම්බුං ගෙඩි එක්ක🤣
    අන්තිමට කලුවා මුලු ගමටම බෙටි කෙහෙල් කැව්වා අලුත් අවුරුද්දට🤣🤣
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    335391079_1350334155821067_1986979014349595211_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    සාමාන්‍යෙන් කරන වැඩක්නෙ ඕක. මලපහ කියන්නෙ ඉතින් ජීර්ණය වෙච්ච ආහාර ද්‍රව්‍යනෙ බන්. ඒවයෙ අවුලක් නෑ මුකුත්. ගොම දාලා හදනවනන් මිනිස්සුන්ගෙ මොකක්ද අවුල.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍යෙන් කරන වැඩක්නෙ ඕක. මලපහ කියන්නෙ ඉතින් ජීර්ණය වෙච්ච ආහාර ද්‍රව්‍යනෙ බන්. ඒවයෙ අවුලක් නෑ මුකුත්. ගොම දාලා හදනවනන් මිනිස්සුන්ගෙ මොකක්ද අවුල.
    හරි හරි අවුලක් නෑ. 😊 අනික බෙටි නෙමෙයිනේ කන්නේ🤣

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවං
    අපේ ලැට් වලේ ඕෆ්ලෝ බටේ මම දාල තියෙන්නෙ වත්ත පහල කෙහෙල් පඳුරු දිහාවට
    කැන් වැටෙනව සරුවට
    උඹ හිතුවද මේ කතාව බොරු කියල. 🤣
    ------ Post added on Apr 3, 2023 at 6:15 PM