අවුරුද්ද සමයේ කක්කි පෝර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් කතාවක් මතක්වුනා.
පහළ ගෙදර කලුවගේ ගෙදර කක්කි වල පිරිලා ඉතිරිලා ගමම ගන්දස්සාර වෙලා තිබුන සමයක, පිරුණ කක්කි වළෙන් වැඩක් ගන්න කියල හිතල මිනිහා වළ මැද්දෙන් හොඳ ඇම්බුං පැලයක් හිටෙව්වා.
කාපු බීපුවයේ පවර් එකට මාසෙන් දෙකෙන් පැළෙත් නිකං හැදුනා කියන්නේ රූස්ස ගහක් ගානට, ඉඳල ඉඳලා කෙහෙල් කැනත් ආව කැන් දෙකක තරමට
තවත් ටික කාලෙකින් එරබදු මල් පිපුණ, කොහෝ ගී කියන සිරි බර බක් මාසයේ ගෙවල් ළඟ කඩේ ඉද්දී මෙන්න මූ සද්දන්ත කෙහෙල් කැනක් බානවා කඩේට
අනේ ඉතින් දකින දකින දවසට මිට්ටෝ මිට්ටියෝ අලුත් අවුරුද්දට කන්න කියලා ආසාවෙන් සද්දන්ත කෙහෙල් කැනෙන් ඇවරි කපං ගෙනියනවා
අවුරුදුදා අපේ ගෙදරටත් කැවිලි පිඟන් හත අටක් ආවා විසාල ඇම්බුං ගෙඩි එක්ක
අන්තිමට කලුවා මුලු ගමටම බෙටි කෙහෙල් කැව්වා අලුත් අවුරුද්දට