බකින්හැම් මාලිගාව

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
බකින්හැම් මාලිගාව

මූ මොනව කියනවද දන්නෙ නෑ... මේක බකින්හැම් තියෙන තැනවත් දන්නෙ නෑනෙ :D:D:D:D:D
1525288_1509701812627033_4685850019139357816_n.jpg
 
  • Like
Reactions: DJU9

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10849880_1503800963218741_3839139688131741996_n.jpg

    රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්.
    වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගන්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා.
    ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ප්‍රෑන්ක් මිලියන 23.8 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 10.85% යි.
    එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ප්‍රෑන්ක් මිලියන 20.8 ක ණය මුදලක් ලබාගෙන තියෙනවා.ඒකේ පොළියක් 10.85 යි.
    චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා.
    ඒ වගේම 1986 වර්ෂයේදී සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 7.4% යි.
    1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තියෙනවා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3 ක ණය මුදලක්. ඒකේ පොළිය 8.3% යි.
    මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොළියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි.
    8%,9%10% සහ 10% ඉක්මවූ පොළියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොළියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා.
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔය තියෙන්නේ මෛත්‍රී මල් පොන්සියගේ දැනුමේ තරම තමයි..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේන් ඔරිජිනල් ගමෙහ් බයියෝ :cool:

    සිරාවටම යූඑන්පී එකේ කොච්චර හොද එවුන් ඉන්නවද මේ වගේ උන් දානවද ජනාධිපතිවරණයකට එක අතකට රනිල් හොදයි මූට වඩා... පොර රටවල් ටික හරි දන්නවා... :P:P